PB දාන්නෙ උඩ යනකොටනෙ, ඉතින් දවස් දෙක තුනක්ම උඩ යයි, ආයි යටට එනව, PB ගැන එච්චර හිතන්න එපා මොකද ලගකදි ශෙයා එකකට PB වැටෙන පාටක් නං නෑයාලූ.. මොකක්හරි ශේයා එකට PB එකක් දැම්මාම ඒ ශේයා එකට මොකද වෙන්න පුළුවන්??? මිල ඉහළ පහළ යන්න පුළුවන්ද?? ගන්න එක සුභද??

PB දාන්නෙ උඩ යනකොටනෙ, ඉතින් දවස් දෙක තුනක්ම උඩ යයි, ආයි යටට එනව, PB ගැන එච්චර හිතන්න එපා මොකද ලගකදි ශෙයා එකකට PB වැටෙන පාටක් නං නෑ![]()
matanam epa wela inne ban meka dekalamaහැමෝටම තියෙන ප්රශ්නෙ මේ ටිකේ මාකට් එකට මොකද වෙන්නෙ කියන එක, අපි බලමු ASI එක Technically ඇනලයිස් කරල මොන වගේ දෙයක් වෙන්න පුලුවන්ද කියල ඉදිරියට
![]()
උඩ අපිට පේන්නෙ ASI එක අන්තිම මාස 18ට පේන විදිහ, TOP කියල අපිට පේන ලයින් එක තමයි Head and Shoulders neckline Support/Resistance ලයින් එක, Bottom Line එක තමයි මේ ටිකේ මාකට් එකේ Support ලයින් එක, ඔක්තෝම්බර් 17 වෙනිද ඉදන් අද වෙනකං මාකට් එක උඩ පහල යන්නෙ Top & Bottom Lines අතර (6500-6300) අතර උඩ පහල යනව, දැන් බලමු අපිට මේකෙන් අපිට ඇනලයිස් කරන්න පුලුවන් මොනවද කියල
* යම් හෙයකින් ASI එක Bottom ලයින් එක Break කරගෙන පහලට ගියොත් ASI එක 5800/5900 හෝ ඊටත් පහලට යන්න පුලුවන්,
* යම් හෙයකින් ASI එක Top ලයින් Break කරගෙන උඩට ගියොත් ASI එක 6600/6700 වලට යන්න පුලුවන්
* යම් හෙයකින් ASI එක දැනට තියෙන ලෙවල් අතරම සති කිහිපයක්/මාසයක් හෝ මාස කිහිපයක් මේ විදිහටම උඩ පහල ගිහොත් අපිට Head and Shoulders neckline Support/Resistance ලයින් එක සහ උඩ තියෙන Resistance ලයින් එකතුවීම දක්නට ලැබෙනව, (පහල තියෙන අනුමාන ලෙස Lines Extend කරපු පින්තූරය බලන්න) ASI එක 5600ට පමන පහල ගොස් නැවත 6600ට පමන ඉහල ඒමේ අවස්තාවක් පෙන්නුම් කරනවා
![]()
අපේ වගේ පොඩි මාකට් එකක Manipulate කිරීමට ඇති අවස්තා වැඩි නිසා Technical වලින්ම යැපෙන්න බෑ, මාකට් එක ඕනම වෙලාවක manipulate කරන්න හරිම ලේසියි.

Naturally ASI එක correct වෙන්න දෙන්න ඕන. 6000ට වැටෙන්න දෙන්න ඕන manipulate නොකර, එතකොට ආයි 6600ට විතර බුල් රන් එකක් බලන්න තිබුනmatanam epa wela inne ban meka dekalama![]()
හැමෝටම තියෙන ප්රශ්නෙ මේ ටිකේ මාකට් එකට මොකද වෙන්නෙ කියන එක, අපි බලමු ASI එක Technically ඇනලයිස් කරල මොන වගේ දෙයක් වෙන්න පුලුවන්ද කියල ඉදිරියට
![]()
උඩ අපිට පේන්නෙ ASI එක අන්තිම මාස 18ට පේන විදිහ, TOP කියල අපිට පේන ලයින් එක තමයි Head and Shoulders neckline Support/Resistance ලයින් එක, Bottom Line එක තමයි මේ ටිකේ මාකට් එකේ Support ලයින් එක, ඔක්තෝම්බර් 17 වෙනිද ඉදන් අද වෙනකං මාකට් එක උඩ පහල යන්නෙ Top & Bottom Lines අතර (6500-6300) අතර උඩ පහල යනව, දැන් බලමු අපිට මේකෙන් අපිට ඇනලයිස් කරන්න පුලුවන් මොනවද කියල
* යම් හෙයකින් ASI එක Bottom ලයින් එක Break කරගෙන පහලට ගියොත් ASI එක 5800/5900 හෝ ඊටත් පහලට යන්න පුලුවන්,
* යම් හෙයකින් ASI එක Top ලයින් Break කරගෙන උඩට ගියොත් ASI එක 6600/6700 වලට යන්න පුලුවන්
* යම් හෙයකින් ASI එක දැනට තියෙන ලෙවල් අතරම සති කිහිපයක්/මාසයක් හෝ මාස කිහිපයක් මේ විදිහටම උඩ පහල ගිහොත් අපිට Head and Shoulders neckline Support/Resistance ලයින් එක සහ උඩ තියෙන Resistance ලයින් එකතුවීම දක්නට ලැබෙනව, (පහල තියෙන අනුමාන ලෙස Lines Extend කරපු පින්තූරය බලන්න) ASI එක 5600ට පමන පහල ගොස් නැවත 6600ට පමන ඉහල ඒමේ අවස්තාවක් පෙන්නුම් කරනවා
![]()
අපේ වගේ පොඩි මාකට් එකක Manipulate කිරීමට ඇති අවස්තා වැඩි නිසා Technical වලින්ම යැපෙන්න බෑ, මාකට් එක ඕනම වෙලාවක manipulate කරන්න හරිම ලේසියි.

Thanx saho apiwa danuwath karaata!!!! mageth salli okkoma hira wela inne me downtrend eka nisaaaa...![]()

ehema thama etin hold n hold n hold 4 evr karama

මේ දවස් වල මල වදේ බන් ... එක එක ස්ටොක් බ්රොකින් කොම්පැණි වලින් නම්බරේ හොයාගෙන කෝල් කර කර කියනව මේ දවස් වල මාර්කට් එක වැටිල නිසා චාන්ස් වැඩිලු![]()

api ahuwei

dan thopi me dawas wala lidee panalada![]()