අපෝ මටත් ඔය වගේ සීන් ඕනේ තරම් වෙලා තියෙනවා බං. ගණන් නොගෙන තමුන්ගෙ රෙස්පෙක්ට් එක තියන් පාඩුවේ හිටපන් පොන්නයෙක් වගේ දඟලන්නේ නැතුව. කතා කලොත් කතා කරපන්, උදව්වක් ඉල්ලුවොත් උඹේ වැඩ ටික කරලා ඉවරවෙලා පුලුවන් නම් කරලා දෙන්නම් කියපන්. පුලුවන් තරම් මග ඇරලා හිටිපන්. ගෑණුන්ට නම් පුක පුදන්න යන්න එපා.

eki ubata love ban. ekai ubata invite kale nette


100% Agreeඒකනෙ බන් මුන්ට පිස්සු.මෙච්චර දරදඬු විදියට මිනිස්සුන්ව කපන්න පුලුවන් කෙල්ලෙක් ඕවගෙන් වෙනස්වෙන්නෙ නැහැ. හොඳම දේ වැඩිය කරට ගන්නෙ නැතුව ඉඳල වෙලාවක් ආවම නැගිටින්න බැරිවෙන්නම කෙලල දාන එකයි.
විසෙන් විස නැසෙනව.![]()


