she doesn't invite me

Lin baanaa

Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    Ado owath problem da? okata hondama seen aka tamai kellawa normal ake chat akata set una welaawaka akige munatama ahapan oyaata kollek set welaada inne kiyala,ne kiuwoth kiyapan mamath oyata kiyanna hitiye oyage samahara dewal hadaganna ethakan kollek set wena akak ne kiyala,kollek innawa kiuwoth kiyapan,oyage samahara adupaadu tiyenawa aawa hada ganna,neththan kolla akka ideas waladi problem avi kiyapan,nikn fit aka kiyanne kiyapan,

    oya deken akak karloth puthe kella uparima maaa 6k meter aul yanawa,umba oka kiuwata passe munata dekkath weiya ganan ganna epa,laawata hinaawak dapan,riddanna niyama point aka,experience aken kiyanne,
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    අඩෝ මාර සීන් එක බන්. තව ඩින්ගෙන් මම ගම හානව. :baffled:

    මම උදේ යනකොට ඒ ගර්ල් ඇවිත් මම ඇවිත් ටික වෙලාවකින් මගේ ලඟට ඇවිත් මට සමාවෙන්න අයියේ මට ඔයාට දෙන්න තිබිච්ච කාඩ් එක අමතක වෙලා කිව්ව. මට හදාපු කාඩ් එකත් අද අරන් ඇවිත් මට පෙන්නුව.

    මට හිනාවලක් දාල ඉට්ස් ඕක‍ේ නංගි ඕක මොකක්ද කියල කියල හැපි බර්ත් ඩේ කිව්ව. :P මගෙන් කීප සැරයක්ම ඇහැව්ව තරහද කියල :D

    ඒකි ඔක්කොම කාඩ් ටික හදල ගේනකොට මගේ කාඩ් එක මගඇරිලලු. එයා බැලුවලු මම ආවෙ නැත්තෙ මොකද කියල. අපේ එකෙක් එයාගෙන් ඊයෙ අහල අරූට කිව්වේ නැත්තේ මොකද කියල. එතකොටලු මතක් උනේ.....

    අද දවල් ලන්ච් එකේදි මට කේක් කෑල්ලක් අරන් ඇවිත් තිබ්බ. :P:love:

    මම මේ බැලුවේ ගිෆිට් එකක් දෙනවද නැද්ද කියල. තව ඩින්ගෙන් මම ඒකිට ගනන් උස්සන්න හැදුවෙ. හම්මෝ යාන්තන් ඇති. :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    දැන් මූට මෙච්චර වෙලා ප්‍රබුද්ධ උපදෙස් දීපු එවුන් ටික.........:rofl:

    facepalm_statue_2.jpg
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අඩෝ මාර සීන් එක බන්. තව ඩින්ගෙන් මම ගම හානව. :baffled:

    මම උදේ යනකොට ඒ ගර්ල් ඇවිත් මම ඇවිත් ටික වෙලාවකින් මගේ ලඟට ඇවිත් මට සමාවෙන්න අයියේ මට ඔයාට දෙන්න තිබිච්ච කාඩ් එක අමතක වෙලා කිව්ව. මට හදාපු කාඩ් එකත් අද අරන් ඇවිත් මට පෙන්නුව.

    මට හිනාවලක් දාල ඉට්ස් ඕක‍ේ නංගි ඕක මොකක්ද කියල කියල හැපි බර්ත් ඩේ කිව්ව. :P මගෙන් කීප සැරයක්ම ඇහැව්ව තරහද කියල :D

    ඒකි ඔක්කොම කාඩ් ටික හදල ගේනකොට මගේ කාඩ් එක මගඇරිලලු. එයා බැලුවලු මම ආවෙ නැත්තෙ මොකද කියල. අපේ එකෙක් එයාගෙන් ඊයෙ අහල අරූට කිව්වේ නැත්තේ මොකද කියල. එතකොටලු මතක් උනේ.....

    අද දවල් ලන්ච් එකේදි මට කේක් කෑල්ලක් අරන් ඇවිත් තිබ්බ. :P:love:

    මම මේ බැලුවේ ගිෆිට් එකක් දෙනවද නැද්ද කියල. තව ඩින්ගෙන් මම ඒකිට ගනන් උස්සන්න හැදුවෙ. හම්මෝ යාන්තන් ඇති. :dull:

    wish කරානම් ඒ ඇති :rofl: gift දෙන්න ඕනෙ නෑ :rofl: gift එක ලබන අවුරුද්දෙ birthday එකට දෙන්නෙ :rofl:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    මම උදේ යනකොට ඒ ගර්ල් ඇවිත් මම ඇවිත් ටික වෙලාවකින් මගේ ලඟට ඇවිත් මට සමාවෙන්න අයියේ මට ඔයාට දෙන්න තිබිච්ච කාඩ් එක අමතක වෙලා කිව්ව. මට හදාපු කාඩ් එකත් අද අරන් ඇවිත් මට පෙන්නුව.

    නෑ :no: මට හිතෙන විදිහ නම්, එයා දැනගත්තා ඔයා අප්සට් එකෙන් ඉන්නේ කියල, ඒක නිසා බොරුවට invitation card එකක් අලුතින් හදලා ඒක ඔයාට දෙන්න අමතකවුනා කියල පෙන්නුවා :baffled:

    හොඳයි invitation cards
    Office එකේදීම කට්ටියට බෙදල දෙනවා හැරෙන්න post කරන්න ඕනේ නෑනේ? ඉතින් office එකේම ඉන්න ඔයාව අමතක වෙන්න විදිහක් නෑනේ :dull:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අඩෝ මාර සීන් එක බන්. තව ඩින්ගෙන් මම ගම හානව. :baffled:

    මම උදේ යනකොට ඒ ගර්ල් ඇවිත් මම ඇවිත් ටික වෙලාවකින් මගේ ලඟට ඇවිත් මට සමාවෙන්න අයියේ මට ඔයාට දෙන්න තිබිච්ච කාඩ් එක අමතක වෙලා කිව්ව. මට හදාපු කාඩ් එකත් අද අරන් ඇවිත් මට පෙන්නුව.

    මට හිනාවලක් දාල ඉට්ස් ඕක‍ේ නංගි ඕක මොකක්ද කියල කියල හැපි බර්ත් ඩේ කිව්ව. :P මගෙන් කීප සැරයක්ම ඇහැව්ව තරහද කියල :D

    ඒකි ඔක්කොම කාඩ් ටික හදල ගේනකොට මගේ කාඩ් එක මගඇරිලලු. එයා බැලුවලු මම ආවෙ නැත්තෙ මොකද කියල. අපේ එකෙක් එයාගෙන් ඊයෙ අහල අරූට කිව්වේ නැත්තේ මොකද කියල. එතකොටලු මතක් උනේ.....

    අද දවල් ලන්ච් එකේදි මට කේක් කෑල්ලක් අරන් ඇවිත් තිබ්බ. :P:love:

    මම මේ බැලුවේ ගිෆිට් එකක් දෙනවද නැද්ද කියල. තව ඩින්ගෙන් මම ඒකිට ගනන් උස්සන්න හැදුවෙ. හම්මෝ යාන්තන් ඇති. :dull:

    kella thread eka dakinna athi:rofl:jk.ubath gift ekak kiyala his pettiyak othala diyan.ita passe anith dawase sorry gift eka danna amataka unane kiyala ilaga dawase deepan.dila ahapan tarahada kiyala:rofl:
     
    Last edited:

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    umba heta udeta kaden kake pettiyak genath seratama deepan gedara podi uthsawayak tiuna kiyala,akita denna epa,passe dawasaka akige athata rupiyal 20k deela kiyapan sorry oyawa amataka unaa meken kaden cake kellak aran kanna kiyala,mata kadawal gaane rasthiyadu wenna beri nisaa kiyanne,taraha wenna epaa kaden aran kanna kiyapan,
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ :no: මට හිතෙන විදිහ නම්, එයා දැනගත්තා ඔයා අප්සට් එකෙන් ඉන්නේ කියල, ඒක නිසා බොරුවට invitation card එකක් අලුතින් හදලා ඒක ඔයාට දෙන්න අමතකවුනා කියල පෙන්නුවා :baffled:

    හොඳයි invitation cards
    Office එකේදීම කට්ටියට බෙදල දෙනවා හැරෙන්න post කරන්න ඕනේ නෑනේ? ඉතින් office එකේම ඉන්න ඔයාව අමතක වෙන්න විදිහක් නෑනේ :dull:

    අදාළ ඉන්විටේෂන් එක මෙතන දාපන් :yes: එලකිරි forensic analysis විශේෂඥයෝ analyse කරලා කාබන් 14 කාල නිර්ණයක් කරලා උඹට කියයි හරියටම කවදද ඔය කාඩ් එක හැදුවේ කියල :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අඩෝ මාර සීන් එක බන්. තව ඩින්ගෙන් මම ගම හානව. :baffled:

    මම උදේ යනකොට ඒ ගර්ල් ඇවිත් මම ඇවිත් ටික වෙලාවකින් මගේ ලඟට ඇවිත් මට සමාවෙන්න අයියේ මට ඔයාට දෙන්න තිබිච්ච කාඩ් එක අමතක වෙලා කිව්ව. මට හදාපු කාඩ් එකත් අද අරන් ඇවිත් මට පෙන්නුව.

    මට හිනාවලක් දාල ඉට්ස් ඕක‍ේ නංගි ඕක මොකක්ද කියල කියල හැපි බර්ත් ඩේ කිව්ව. :P මගෙන් කීප සැරයක්ම ඇහැව්ව තරහද කියල :D

    ඒකි ඔක්කොම කාඩ් ටික හදල ගේනකොට මගේ කාඩ් එක මගඇරිලලු. එයා බැලුවලු මම ආවෙ නැත්තෙ මොකද කියල. අපේ එකෙක් එයාගෙන් ඊයෙ අහල අරූට කිව්වේ නැත්තේ මොකද කියල. එතකොටලු මතක් උනේ.....

    අද දවල් ලන්ච් එකේදි මට කේක් කෑල්ලක් අරන් ඇවිත් තිබ්බ. :P:love:

    මම මේ බැලුවේ ගිෆිට් එකක් දෙනවද නැද්ද කියල. තව ඩින්ගෙන් මම ඒකිට ගනන් උස්සන්න හැදුවෙ. හම්මෝ යාන්තන් ඇති. :dull:
    හරිනෙහ් ඔය කොරගත්තෙහ් පොන්නයා වෙලානෙහ් උබටහ් ටයිප් කරපු ටික අපරාදෙ ඔයි සිරාවටහ් :yes:
    ඔයහ් කෙල්ලගේ මරසියක් යකෝ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    නෑ :no: මට හිතෙන විදිහ නම්, එයා දැනගත්තා ඔයා අප්සට් එකෙන් ඉන්නේ කියල, ඒක නිසා බොරුවට invitation card එකක් අලුතින් හදලා ඒක ඔයාට දෙන්න අමතකවුනා කියල පෙන්නුවා :baffled:

    හොඳයි invitation cards
    Office එකේදීම කට්ටියට බෙදල දෙනවා හැරෙන්න post කරන්න ඕනේ නෑනේ? ඉතින් office එකේම ඉන්න ඔයාව අමතක වෙන්න විදිහක් නෑනේ :dull:
    සිරාවටහ් බ0 එකි දන්නෙහ් නැද්දහ් බර්ත්ඩේ එකටහ් ආපු නැති එවුන්වහ් පහුවෙන්දා සෙට් උනාමහ් මතක් වෙනවනෙහ් මෙයාට දුන්නෙහ් නැහැහ් කියලාහ් මු නිකන් කියලා කෙක් ඉල්ල ගත්තාහ් වගේ වැඩක් වෙලාහ් තියෙන්නෙහ්
    එකිටහ් ඉන්වයිට් කරන්නහ් ඔනි කමක් තිබ්බහ් නම් කාඩ් එකහ් අමතකහ් උනාහ් කියලා දැනගත්තමහ් ඇවිල්ලා කියලා හරි යයි එන්නහ් කියලා කාර්ඩ් එකහ් දෙන්නමහ් ඔනි කමක් නැහැ
    ගු 70යි අනෙහ් මන්දාහ් මේ වගේ හරක් සිරාවටහ් :no:
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අදාළ ඉන්විටේෂන් එක මෙතන දාපන් :yes: එලකිරි forensic analysis විශේෂඥයෝ analyse කරලා කාබන් 14 කාල නිර්ණයක් කරලා උඹට කියයි හරියටම කවදද ඔය කාඩ් එක හැදුවේ කියල :yes:
    එලකිරි ශර්ලොක් හොම්ස් නොහොත් රෙඩියෝ ඇක්ටිව්ටහ් යැව්වනම් හරි :rofl:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,455
    5,839
    113
    kella thread eka dakinna athi:rofl:jk.ubath gift ekak kiyala his pettiyak othala diyan.ita passe anith dawase sorry gift eka danna amataka unane kiyala ilaga dawase deepan.dila ahapan tarahada kiyala:rofl:

    :yes::yes::yes: menna karanwa nam wadey
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    අඩෝ මාර සීන් එක බන්. තව ඩින්ගෙන් මම ගම හානව. :baffled:

    මම උදේ යනකොට ඒ ගර්ල් ඇවිත් මම ඇවිත් ටික වෙලාවකින් මගේ ලඟට ඇවිත් මට සමාවෙන්න අයියේ මට ඔයාට දෙන්න තිබිච්ච කාඩ් එක අමතක වෙලා කිව්ව. මට හදාපු කාඩ් එකත් අද අරන් ඇවිත් මට පෙන්නුව.

    මට හිනාවලක් දාල ඉට්ස් ඕක‍ේ නංගි ඕක මොකක්ද කියල කියල හැපි බර්ත් ඩේ කිව්ව. :P මගෙන් කීප සැරයක්ම ඇහැව්ව තරහද කියල :D

    ඒකි ඔක්කොම කාඩ් ටික හදල ගේනකොට මගේ කාඩ් එක මගඇරිලලු. එයා බැලුවලු මම ආවෙ නැත්තෙ මොකද කියල. අපේ එකෙක් එයාගෙන් ඊයෙ අහල අරූට කිව්වේ නැත්තේ මොකද කියල. එතකොටලු මතක් උනේ.....

    අද දවල් ලන්ච් එකේදි මට කේක් කෑල්ලක් අරන් ඇවිත් තිබ්බ. :P:love:

    මම මේ බැලුවේ ගිෆිට් එකක් දෙනවද නැද්ද කියල. තව ඩින්ගෙන් මම ඒකිට ගනන් උස්සන්න හැදුවෙ. හම්මෝ යාන්තන් ඇති. :dull:

    තෝ වගේ පො**යෙක්....
    තොට මොලයක් තියෙනවද බලපන් මුලින්ම...:angry:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    අනේ මංද බන් මට තේරෙන්නෑ ඕව. ඒකි කිව්වෙ නම් එහෙමයි. හැබැයි ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් වලින්නම් තේරුනේ සිරාවටම අමතක වෙලා කියල. කීපසැරයක්ම ඇහැව්වත් එක්ක තරහද කියල.

    කේස් එකක් දෙන්න බෑ බන්. මම බැලුවේ දි ලවර් එකෙන් අඩුවට පොඩි අයිටම් එකක් දෙන්න. :yes: ඒකත් ඉතින් හෙට දෙන්න වෙන එකක් නෑ අනිද්දට තමයි දෙන්න වෙන්නේ. :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ මංද බන් මට තේරෙන්නෑ ඕව. ඒකි කිව්වෙ නම් එහෙමයි. හැබැයි ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් වලින්නම් තේරුනේ සිරාවටම අමතක වෙලා කියල. කීපසැරයක්ම ඇහැව්වත් එක්ක තරහද කියල.

    කේස් එකක් දෙන්න බෑ බන්. මම බැලුවේ දි ලවර් එකෙන් අඩුවට පොඩි අයිටම් එකක් දෙන්න. :yes: ඒකත් ඉතින් හෙට දෙන්න වෙන එකක් නෑ අනිද්දට තමයි දෙන්න වෙන්නේ. :dull:

    200_s.gif
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    කෙල්ල එළකිරිය දැනගන්න විදියක් නෑ බන්. මේ ලඟදි තමයි ෆේස්බුක් මොබයිල් ඇක්ට‍ිවේට් කරල දුන්නෙත්. එච්චර ටෙක්නොලජි පැත්තට බර නෑ

    මො‍කෝ බන් උබල මට බනින්නේ. :angry::growl:
    මගේ ලඟට ඇවිත් අනේ සොරි කිව්වම බැනල එළවගන්නද? :rolleyes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අනේ මංද බන් මට තේරෙන්නෑ ඕව. ඒකි කිව්වෙ නම් එහෙමයි. හැබැයි ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් වලින්නම් තේරුනේ සිරාවටම අමතක වෙලා කියල. කීපසැරයක්ම ඇහැව්වත් එක්ක තරහද කියල.

    කේස් එකක් දෙන්න බෑ බන්. මම බැලුවේ දි ලවර් එකෙන් අඩුවට පොඩි අයිටම් එකක් දෙන්න. :yes: ඒකත් ඉතින් හෙට දෙන්න වෙන එකක් නෑ අනිද්දට තමයි දෙන්න වෙන්නේ. :dull:
    ලවර් එකෙන් අඩුවට පොඩි අයිටම් එකක් අරගෙනහ් වෙන කඩේකින් උබට ඇට දෙකකුත් ගනින් :yes:
    සිරාවටහ් කිව්වෙහ් වෙලා තියෙනහ් දේ උබට තෙරෙන්නෙහ් නැහැහ් කියන්නෙහ් කතා කරලා වැඩක් නැහැහ්