she doesn't invite me

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලවර් එකෙන් අඩුවට පොඩි අයිටම් එකක් අරගෙනහ් වෙන කඩේකින් උබට ඇට දෙකකුත් ගනින් :yes:
    සිරාවටහ් කිව්වෙහ් වෙලා තියෙනහ් දේ උබට තෙරෙන්නෙහ් නැහැහ් කියන්නෙහ් කතා කරලා වැඩක් නැහැහ්

    :rofl::rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ලවර් එකෙන් අඩුවට පොඩි අයිටම් එකක් අරගෙනහ් වෙන කඩේකින් උබට ඇට දෙකකුත් ගනින් :yes:
    සිරාවටහ් කිව්වෙහ් වෙලා තියෙනහ් දේ උබට තෙරෙන්නෙහ් නැහැහ් කියන්නෙහ් කතා කරලා වැඩක් නැහැහ්

    සිරාවටම. මූට ඒක තේරුම් ගන්න බෑ.
    ඒ කෙල්ල උබේ හැසිරීමෙන් සීන් එක දැන ගන්න ඇති.
    නැත්නම් ස්ටාෆ් එකේ අනිත් අය කියන්න ඇති උබ අප්සෙට් එකේ ඉන්නේ කියලා. ඒ කෙල්ල උබව ශේප් කර ගන්න දාපු ටෝකට උබ රැවටුනා.

    උබත් ඉතින් ඕක මහමෙරක් වගේ දැනෙනවා ඇති වේලී වේලීනේ හිටියේ.

    ඔය තරහ හිත අමනාප ඔක්කෝම අමතක කරලා. මිනිස්සු ගැන හොද අවබෝධයෙන් හොදට ජොබ කරන් පලයන්.

    ගුඩ් ලක් ඈ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කෙල්ල එළකිරිය දැනගන්න විදියක් නෑ බන්. මේ ලඟදි තමයි ෆේස්බුක් මොබයිල් ඇක්ට‍ිවේට් කරල දුන්නෙත්. එච්චර ටෙක්නොලජි පැත්තට බර නෑ

    මො‍කෝ බන් උබල මට බනින්නේ. :angry::growl:
    මගේ ලඟට ඇවිත් අනේ සොරි කිව්වම බැනල එළවගන්නද? :rolleyes:
    කෙලින්මහ් කියන්නහ් තිබ්බා "ප්‍රශ්නයක් නැහැහ් ඔක ගැන කතා කරනහ් එක නවත්තමු වෙච්ච දෙවල් ගැන් කතා කරලා වැඩක් නැහැහ් කියලා"
    උබේ යාලුවාහ් කියන කම් දන්නෙහ් නැහැ එකි උබටහ් ඉන්වයිට් කරේහ් නැහැ කියලා ? අඩුම ගානේ එකි උබේ මුන දකිද්දිවත් මතක් වෙන්නෙහ් නැද්දහ් බ0 උබ පාටි එකටහ් ආවෙ නැහැ කියලාහ් ? :rolleyes:
    උබවහ් නලවලා කෙක් කැල්ලකුත් දිලා :rofl:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    අනේ මංද බන් මට තේරෙන්නෑ ඕව. ඒකි කිව්වෙ නම් එහෙමයි. හැබැයි ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් වලින්නම් තේරුනේ සිරාවටම අමතක වෙලා කියල. කීපසැරයක්ම ඇහැව්වත් එක්ක තරහද කියල.

    කේස් එකක් දෙන්න බෑ බන්. මම බැලුවේ දි ලවර් එකෙන් අඩුවට පොඩි අයිටම් එකක් දෙන්න. :yes: ඒකත් ඉතින් හෙට දෙන්න වෙන එකක් නෑ අනිද්දට තමයි දෙන්න වෙන්නේ. :dull:

    අනිද්දා පෝය... එදාට මල්වට්ටියක් දීලා වැදපන් :rofl:

    මො‍කෝ බන් උබල මට බනින්නේ. :angry::growl:
    මගේ ලඟට ඇවිත් අනේ සොරි කිව්වම බැනල එළවගන්නද? :rolleyes:

    චීත්ත රෙද්දක් වැනුන ගමන් පො**යෙක් වෙන්න එපා...
    උබ එකිට ට්‍රයි ද? නැත්තන් ඇත්ත පෙනි පෙනි මොඩයෙක් වගේ හිතයිද...

    උබ ඉලගට අහන ත්‍රේඩ් එක "ඔෆිස් එකේ කෙල්ලෙක් මා එක්ක කතාකරනවා එකි මට කැමතිද කියලා දැනගන්නේ කොහොමද"

    ලවර් එකෙන් අඩුවට පොඩි අයිටම් එකක් අරගෙනහ් වෙන කඩේකින් උබට ඇට දෙකකුත් ගනින් :yes:
    සිරාවටහ් කිව්වෙහ් වෙලා තියෙනහ් දේ උබට තෙරෙන්නෙහ් නැහැහ් කියන්නෙහ් කතා කරලා වැඩක් නැහැහ්

    ඔව් පොල්ලකුත් ගනින් ඒක නගින්නේ නැති එකට තියලා ගැටගහගනින්
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    අනේ බන් ඕව ආපහු කියන්න එපා දැන් ආයිමත් ඔලුව අවුල් වෙනව. ඕන මගුලක් කියල ඔන්න ඔහේ ඉන්නව බන්. උබල කිව්ව දේ නොහිතුනාමත් නෙවේ මට. ඒත් ඉතින් ඇත්තටම උනාද කියලත් කියන්න බෑනේ බන්. ඒකයි.​
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    සිරාවටම. මූට ඒක තේරුම් ගන්න බෑ.
    ඒ කෙල්ල උබේ හැසිරීමෙන් සීන් එක දැන ගන්න ඇති.
    නැත්නම් ස්ටාෆ් එකේ අනිත් අය කියන්න ඇති උබ අප්සෙට් එකේ ඉන්නේ කියලා. ඒ කෙල්ල උබව ශේප් කර ගන්න දාපු ටෝකට උබ රැවටුනා.

    උබත් ඉතින් ඕක මහමෙරක් වගේ දැනෙනවා ඇති වේලී වේලීනේ හිටියේ.

    ඔය තරහ හිත අමනාප ඔක්කෝම අමතක කරලා. මිනිස්සු ගැන හොද අවබෝධයෙන් හොදට ජොබ කරන් පලයන්.

    ගුඩ් ලක් ඈ

    ඔව් මූ ස්ටෆ් එකටත් ගෑනි වගේ අඩ අඩ සීන් එක කියන්න ඇති :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    අනේ බන් ඕව ආපහු කියන්න එපා දැන් ආයිමත් ඔලුව අවුල් වෙනව. ඕන මගුලක් කියල ඔන්න ඔහේ ඉන්නව බන්. උබල කිව්ව දේ නොහිතුනාමත් නෙවේ මට. ඒත් ඉතින් ඇත්තටම උනාද කියලත් කියන්න බෑනේ බන්. ඒකයි.​

    ගලක් ගෙනත් දීපන් කට උලාගන්න... තෝ වගේ හරකෙක් :angry:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අනේ බන් ඕව ආපහු කියන්න එපා දැන් ආයිමත් ඔලුව අවුල් වෙනව. ඕන මගුලක් කියල ඔන්න ඔහේ ඉන්නව බන්. උබල කිව්ව දේ නොහිතුනාමත් නෙවේ මට. ඒත් ඉතින් ඇත්තටම උනාද කියලත් කියන්න බෑනේ බන්. ඒකයි.​

    newa gilunath ban chun kiyala hitapan kollo.genu mona reddakda ona ekekta ona deyak karaganna kiyala uba idapan.owa hoda experiance
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔව් මූ ස්ටෆ් එකටත් ගෑනි වගේ අඩ අඩ සීන් එක කියන්න ඇති :yes:
    ඔව් මුගේ යාළුවෙක් කෙල්ලගෙන් අහලාහ් මුට ඇයි කිව්වෙහ් නැත්තේ උ අප්සට් ගහලා ඉන්නෙහ් කියලාහ් :rofl:
    එතකන් කෙල්ලටහ් මිටර් නැහැහ් මුට ඉන්වයිට් කරේ නැහැ මු පාර්ටි එකේ හිටියෙත් නැහැහ් කියලහ් :rofl:
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මමනම් කාටවත් කියන්න ගියේ නෑ බන් සිරාමයි. :yes: කීපදෙනෙක් මගෙන් ඇහැව්ව ඒකයි කිව්වේ. :frown:

    ආයිත් මම එළකිරි‍යේ මගේ ප්‍රශ්න කියල ත්‍රෙඩ් දාන්නෑ බන්. සිරාවටම මේක මගේ වීක් ගතියක්. කොල්ලෙක් උනාම ඕන කේස් එකක් තනියම හැන්ඩ්ල් කරගන්න පුලුවන් වෙන්න ඕන. අනික මට දැන් 24කුත් වෙනව. මේකේ කෙල්ලොත් දාන රිප්ලයි වලින් මට තේරුනා මම චාටර් කියල.

    තවත් දාන්නෑ බන් සිරා.....:yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලවර් එකෙන් අඩුවට පොඩි අයිටම් එකක් අරගෙනහ් වෙන කඩේකින් උබට ඇට දෙකකුත් ගනින් :yes:
    සිරාවටහ් කිව්වෙහ් වෙලා තියෙනහ් දේ උබට තෙරෙන්නෙහ් නැහැහ් කියන්නෙහ් කතා කරලා වැඩක් නැහැහ්

    කඔයක් උනත් හොදයි...
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    අනේ බන් ඕව ආපහු කියන්න එපා දැන් ආයිමත් ඔලුව අවුල් වෙනව. ඕන මගුලක් කියල ඔන්න ඔහේ ඉන්නව බන්. උබල කිව්ව දේ නොහිතුනාමත් නෙවේ මට. ඒත් ඉතින් ඇත්තටම උනාද කියලත් කියන්න බෑනේ බන්. ඒකයි.​

    ඉතින් බන් ඉන්විටෂන් දෙන වෙලාවේදී දැනගන්නවනේ බන් උබේ එක ගෙනත් නැ කියල. එහෙම නැත්තම් ගෙදර ගිහාම හරි දකිනවා නෙහ්..ඉතින් පහු වෙනිදා හරි ගෙනත් දෙන්න තිබුනනේ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ඔයා කොහොමද හරියටම කිව්වේ :shocked:

    ගඳේන් කිව්වේ :dull:

    ඔයාගේ රිප්ලයි එක දැකපු මෙතන ඕන කෙනෙක්ට තේරෙනව කව්ද ඒ කෙල්ල කියල :rolleyes::rofl: Ridei
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Office assistant post eken udata yanna exam karanna try ekak deepan me podi podi birthday party seen allagena dangalanne nathuwa. Umba honda post ekakata giyama kello polime umbata invite karai hama partyatama.

    Thamange thathwe hadaganin ethakota minissu umbawa follow karanna patan gannawa.
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අනේ මංද බන් මට තේරෙන්නෑ ඕව. ඒකි කිව්වෙ නම් එහෙමයි. හැබැයි ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් වලින්නම් තේරුනේ සිරාවටම අමතක වෙලා කියල. කීපසැරයක්ම ඇහැව්වත් එක්ක තරහද කියල.

    කේස් එකක් දෙන්න බෑ බන්. මම බැලුවේ දි ලවර් එකෙන් අඩුවට පොඩි අයිටම් එකක් දෙන්න. :yes: ඒකත් ඉතින් හෙට දෙන්න වෙන එකක් නෑ අනිද්දට තමයි දෙන්න වෙන්නේ. :dull:
    :lol: pissuda manda :rofl:
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Office assistant post eken udata yanna exam karanna try ekak deepan me podi podi birthday party seen allagena dangalanne nathuwa. Umba honda post ekakata giyama kello polime umbata invite karai hama partyatama.

    Thamange thathwe hadaganin ethakota minissu umbawa follow karanna patan gannawa.

    :yes::yes:
     
    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    මචන් උබත් birthday party එකක් දාලා හැමෝටම invite කරලා ඕකිට invite නොකර ඉදපන් ..