shemale mwah

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    නෑ බං වෙනස් කරගෙන ශල්‍යකර්ම වලින්..:yes:
    ඔය දිල්වාලේ කියලා එකෙක් ඉන්නෙ.. අන්න ඌ වගේ..:cool:

    math wadiya oya ganna danna na. man hithuwa ipa dila kiyalla. mokada kisima kankta baha kiyalane kiyanna ganu pirimi karanth , pirimi ganu karanth
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සරලව කිව්වොත් පයියක් තියෙන කෙල්ලෝ :)

    ෆයියක් කොහේන්ද බන් කෙල්ලොන්ට? transgender එවුන් කොල්ලෝ තමයි කොච්චර ලිංගය වෙනස් කරගත්තත් උන් කොල්ලෝ. නමුත් ඉතින් උන්ගේ හිත රිදවන්න ඕන නැති නිසා කෙල්ලෝ කියලා හදුන්වනවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    math wadiya oya ganna danna na. man hithuwa ipa dila kiyalla. mokada kisima kankta baha kiyalane kiyanna ganu pirimi karanth , pirimi ganu karanth
    මොකෝ බැරි.. පුළුවන්..:yes:
    වොයිස් එක පවා වෙනස් කරනවා.. හමේ පාට ඔක්කෝම වෙනස් කරනවා..
    අහවල් එකත් වෙනස් කරන්න පුළුවන් කැමති නම්..:D

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    මොකෝ බැරි.. පුළුවන්..:yes:
    වොයිස් එක පවා වෙනස් කරනවා.. හමේ පාට ඔක්කෝම වෙනස් කරනවා..
    අහවල් එකත් වෙනස් කරන්න පුළුවන් කැමති නම්..:D

    happa kellk kasada badinath bayai mava ahuvaama, man baye hitiya kaasada badina ma loke inna kello hama ekma wal nisa kohe budiyala HIV hadagena hitiyoyth mata marenna venawa. dan eta wada pasnyak

    ah ethakota macho hita vens vanawada ? dan kellk kollk una kiyala hithamuko, dan ethakota uuu yanna kello pasada nathm kollo pasada
     
    ලිංගය වෙනස් කරගත්තට ඒක functional නෑ, ඒ කිව්වේ ළමයි හදන්න බෑ.
    transgender කෙනෙක් අදුරගන්න ලේසියි.

    1. කෙල්ලොන්ගේ නිකට ගොඩක් උල් ,පිරිමින්ගේ ඒක පළල්. අස්ථි සැත්කම කරගත්තේ නැත්නම් මිසක් මේක වෙනස් කරගන්න බෑ.
    2 කොල්ලන්ගේ තියෙනවා adam's apple කියලා එකක් උගුරේ. කෙල්ලොන්ගේ ඒක නෑ, කොල්ලෙක්, කෙල්ලෙක් වුනොත් මේක තියෙනවා. ඒක ඕනේ නම් අයින් කරගන්න පුලුවන් නමුත් මේ සැත්කම් වලට වියදම වැඩියි, ගොඩක් අය බලන්නේ පුලුවන් තරම් අඩුවට, අවම ප්‍රමාණයෙන් කරගන්නයි.
    3. කොල්ලෙක් තන සෙට් කරගන්නවානේ කෙල්ලෙක් වෙනකොට, එතකොට ඒක සෙට් කරගන්නේ silicon වලින්. silicon තන අදුන ගන්න ලේසියි නමුත් අනාගතයේදි පියවි සෛල වලින් තන ලබාගන්න පුලුවන් එතකොට ඒවා තනිකර මස්, silicon මොකුත් නෑ එතකොට අහුවෙන්නේ නෑ.
    4. ගොඩක් transgenders ලගේ ලිංගය වෙනස් නෑ මොකද ඒකට වියදම වැඩියි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    happa kellk kasada badinath bayai mava ahuvaama, man baye hitiya kaasada badina ma loke inna kello hama ekma wal nisa kohe budiyala HIV hadagena hitiyoyth mata marenna venawa. dan eta wada pasnyak

    ah ethakota macho hita vens vanawada ? dan kellk kollk una kiyala hithamuko, dan ethakota uuu yanna kello pasada nathm kollo pasada
    ලංකාවෙ නම් ඕවා නැහැ මචං මං හිතන විදියට..:yes:

    අන්තිම එකට නම් රේඩියෝඇක්ටිව්ගෙන් උත්තරයක් ලැබෙයි.. මම හරියට දන්නෙ නෑ ඒක..:no:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    "ah ethakota macho hita vens vanawada ? dan kellk kollk una kiyala hithamuko, dan ethakota uuu yanna kello pasada nathm kollo pasada"

    ah මේක මට මග හැරුනා. ඔව් හිත වෙනස්. මම transgender එවුන් එක්ක කතා කරලා තියෙනවා. උන් හිතන්නේ ටිකක් කෙල්ලෝ වගේ. කෙල්ලෝ පස්සේද /කොල්ලෝ පස්සේද යන්නේ කියලා කියන්න බෑ. ඒක උන්ගේ sexual orientation එක අනුව තමයි. සමහර transgenders ලා ඉන්නවා (කිම් කාඩාසියන්ගේ step father වගේ) උන් ගෑණු වගේ හිතන්නේ නමුත් ගෑණුන්ට විතරයි කැමති, සමහර එවුන් කැමති කොල්ලන්ට.
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    නෑ බං වෙනස් කරගෙන ශල්‍යකර්ම වලින්..:yes:
    ඔය දිල්වාලේ කියලා එකෙක් ඉන්නෙ.. අන්න ඌ වගේ..:cool:

    :rofl::rofl: :lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ලිංගය වෙනස් කරගත්තට ඒක functional නෑ, ඒ කිව්වේ ළමයි හදන්න බෑ.
    transgender කෙනෙක් අදුරගන්න ලේසියි.

    1. කෙල්ලොන්ගේ නිකට ගොඩක් උල් ,පිරිමින්ගේ ඒක පළල්. අස්ථි සැත්කම කරගත්තේ නැත්නම් මිසක් මේක වෙනස් කරගන්න බෑ.
    2 කොල්ලන්ගේ තියෙනවා adam's apple කියලා එකක් උගුරේ. කෙල්ලොන්ගේ ඒක නෑ, කොල්ලෙක්, කෙල්ලෙක් වුනොත් මේක තියෙනවා. ඒක ඕනේ නම් අයින් කරගන්න පුලුවන් නමුත් මේ සැත්කම් වලට වියදම වැඩියි, ගොඩක් අය බලන්නේ පුලුවන් තරම් අඩුවට, අවම ප්‍රමාණයෙන් කරගන්නයි.
    3. කොල්ලෙක් තන සෙට් කරගන්නවානේ කෙල්ලෙක් වෙනකොට, එතකොට ඒක සෙට් කරගන්නේ silicon වලින්. silicon තන අදුන ගන්න ලේසියි නමුත් අනාගතයේදි පියවි සෛල වලින් තන ලබාගන්න පුලුවන් එතකොට ඒවා තනිකර මස්, silicon මොකුත් නෑ එතකොට අහුවෙන්නේ නෑ.
    4. ගොඩක් transgenders ලගේ ලිංගය වෙනස් නෑ මොකද ඒකට වියදම වැඩියි.

    අඩෝ... එතකොට ශීමේල් සේරම කොල්ලෝ වෙලා හිටපු එවුන්ද? හොයන්නත් අමාරුයිනේ බන්.... එපාවෙනවා :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Shemale කියන්නේ porn වචනයක්, ඕකේ හරි වචනය transgender.
    ඒ වගේම comics වලදි ජනප්‍රිය චරිත වල ගෑණු චරිතවලට she කෑල්ල දානවා, example hulk ගේ female කෙනාට කියන්නේ she-hulk, යක්කුන්ට වගේ කියන්නේ she-daemon. feminism වලට එනකොට Women කියන වචනය Womyn කියලා use වෙන්නේ ,මොකද feminists ලා විශ්වාස කරනවා WO-MEN කියන එකත් SHE-MALE වගේම දෙයක් නිසා ඒක ටිකක් අපහාසත්මක වචනයක් කියලා ගෑණුන්ට,සමහර feminists ලා විශ්වාස කරනවා Wo-men කියන්නේ men එකේම subset එකක් නිසා, ඒක ගැලපෙන්නේ නෑ කියලා.

    කෙනෙක් transgender වෙන්නේ.
    1. තමන්ගේ ලිංගයට අකමැති වෙලා පස්සේ ඒක සැත්කමක් මගින් වෙනස් කරලා.
    2. පොඩි කාලේ ලිංගය කැපුනම (සුන්නත් කරන්න ගියාම, ඇමරිකාවේ එහෙම කොල්ලන්ව තාම සුන්නත් කරනවා) ඒක හදාගන්න බැරි වුනොත් සමාජයෙන් එන අපහසයන්ගෙන් බේරෙන්න.
    3. klinefelter වගේ syndrome එකක් තිබ්බෙත්. ඒ කිව්වේ XXY ක්‍රෝමසෝම .
    පිරිමින්ගේ තියෙන්නේ XY ක්‍රෝමසෝම ,ගෑණුන්ගේ තියෙන්නේ XX ක්‍රෝමසෝම ,XXY තියෙන අය එකකටවත් නෑ ඉතින් සැත්කමක් වගේ කරගෙන එක පැත්තකට බර වෙනවා.

    ෆයියක් කොහේන්ද බන් කෙල්ලොන්ට? transgender එවුන් කොල්ලෝ තමයි කොච්චර ලිංගය වෙනස් කරගත්තත් උන් කොල්ලෝ. නමුත් ඉතින් උන්ගේ හිත රිදවන්න ඕන නැති නිසා කෙල්ලෝ කියලා හදුන්වනවා.

    Wrongful of information.

    Technical term is Hermaphrodite

    Answer chosen from Yahoo! Answers:

    Normally, men have an one X and one Y chromosome, but sometimes a person can have two X's and one Y chromosomes. A famous example would be John Wayne Gacy, the serial killer. These men may develop breasts and have a very small penis commonly referred to as a micropenis (its may be more like a large clitoris by its appearance).

    Another way a person can be hermaphroditic would be if their mother was exposed to high levels of certain hormones during her pregnancy. Women were once prescribed progesterone during pregnancy in the belief that it would prevent miscarriages, but it ended up causing female babies to differentiate male sex organs! This is because progesterone can act similarly to the "male" hormone testosterone. Quite tragic.

    Perhaps the most interesting type of hermaphrodism occurs when a baby is born male but lacks an enzyme known as 5-alpha-reductase. This enzyme normally transforms testosterone into its most active form: 5-alpha-dihydrotestosterone (quite a mouthful to speak). Without the enzyme, the testosterone remains in its weaker form, and much of it is converted into estrogen instead. As a result, when the baby comes out, it looks just like a girl. The child lives its life as a girl until it reaches puberty, but is usually horrified when its clitoris enlarges, developing into a penis. The penis never fully develops, and the result is what you may refer to as a "shemale".

    The same condition has been brought about by exposure to high levels of estrogen during pregnancy. This would usually come about by having the mother exposed to estrogen-containing birth control while she was pregnant.

    A famous case exist where during one boys circumcision, most of his penis was accidentally cut off, and his parents and doctors decided to turn him into a girl rather than have him live with the mangled remains of his penis. When the child found out later in life, he decided to have a sex change operation and was changed back into boy.

    Human hermaphrodism is a fascinating subject, though often tragic.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,462
    1
    42,543
    113
    එතකොට බං ෂීමේල් කියන්නෙ කොල්ලන්ටද ?
    මල කෙලියයි .. :baffled:

    ඇත්තටම මම හිතං හිටියෙ ප.යක් තියෙන කෙල්ලො කියල
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    ලංකාවෙ නම් ඕවා නැහැ මචං මං හිතන විදියට..:yes:

    අන්තිම එකට නම් රේඩියෝඇක්ටිව්ගෙන් උත්තරයක් ලැබෙයි.. මම හරියට දන්නෙ නෑ ඒක..:no:

    ela,
     
    ela