shirt බ්‍රෑන්ඩ් මොනවද ?

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මචෝ මමත් බැලුවේ Rs.2000 වලට විතර තියන තරමක් හොද shirt එකක්. ඒ ගානට ගන්න තියෙන්නේ Emerald, Vantage නේද ? හැබැයි emerald 15 1/2 slimfit එකට වඩා Vantage 15 1/2 slimfit එක ටිකක් ලොකුයි නේද ??

    අනික 15 1/2 slimfit shirt වලත් sleeve size (අත් දිග )දෙකක් එනවා නේද ???
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo

    LeBond thiyenneth me price range eke neda?

    samahara welawata hameedia eke credit card walata 25-30% discount denawa. ehema welawak balala ganin. mama eka parak Envoy shirt ekak gatta 3100/= ta.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    crocodile koheda ban thiyenne.

    Crocodile shop ,22 Bagatalle Rd, Colombo 03 එලගම පාරේ අනිත් පැත්තේ envoy mansion තියනවා..තව van heusen කියන බ්‍රෑන්ඩ් එකත් හොදයි
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    Crocodile shop ,22 Bagatalle Rd, Colombo 03 එලගම පාරේ අනිත් පැත්තේ envoy mansion තියනවා..තව van heusen කියන බ්‍රෑන්ඩ් එකත් හොදයි

    van heusen koheda ganna tiyenne?
    price range?
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මම නම් ඔෆිස් එකේන් දෙන ඕනම එකක් අඳිනවා මචන්
    ඇග්‍රීමන්ට් එකේ ගහලම තියෙනවා දෙන එක අඳින්න ඕන කියලා :P
     
    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    Compared to Envoy, are those Monte and Hugo rivera shirts better or same quality?
    how about the price range?

    Hugo Rivera and Monte have a better premium feeling of wearing than Envoy macn. But the thing is that, even after ironing, they get the wrinkles. Wearing a seat belt when you are wearing a Hugo Rivera is a total disaster. But they fit so good onto the body macn. For me, Envoy lacks the looks bro. I've never seen Monte anywhere other than this one time at House of Fashions. It's total premium cotton. very comfy and has the fit to the body.