බලු thread ටිකනන් ෂෝක්...
මමත් හරි අසාවෙන් කියවන්නේ...
අර කියල තිබ්බ වගේ හැම එකක්ම අවසනෙන් ලින්ක් ටික දැම්මනං මිස් උන ඒවා බලාගන්න පුළුවන්.![]()





බලු thread ටිකනන් ෂෝක්...
මමත් හරි අසාවෙන් කියවන්නේ...
අර කියල තිබ්බ වගේ හැම එකක්ම අවසනෙන් ලින්ක් ටික දැම්මනං මිස් උන ඒවා බලාගන්න පුළුවන්.![]()





some advantages of docking tales in past history
to stop dogs being able to turn direction quickly, when this made them less effective in e.g. hunting and herding; and · to prevent injury, particularly in
(a) guard dogs whose tails might be grabbed by criminals
(b) terriers working underground and vulnerable to attack from badgers and foxes
(c) spaniels and pointers working as gundogs in exceptionally rough terrain






එමෙහ දෙයක් කව්රුහරි කරනව නම් වටිනවා නේද බං.සාමාන්‍යයෙන් කොමන් බ්‍රීඩ් උන්ගේ ආයුකාලයත් වැඩිනේ. අපි පොඩිකාලේ ඉදලා අපේ ගෙදර හිටපු එකෙක් අව්රුදු 15 ක් විතර හිටියා. වයසට ගිහින් මැරෙනකන්ම කිසි ලෙඩක් තිබුනෙ නැ. අන්තිමට කන්නේ බොන්නේ නැතුව ඉන්නකොට අපි වෙට් කෙනෙක් ගෙනත් බේත් කරා. ඒත් ඉතිං වයස නිසා ඒවා වැඩක් උනේ නෑ.
Breed eka pure na wage..


Breed eka pure na wage..![]()
ekek 75,000 parent ge hati..ඕකුන් මික්ස් නෙවෙයි මචන්.
ඔය සෙට් එක කෙට්ටු වැඩියි.
ඒකයි එහෙම පේන්නේ.
හස්කි උන් මික්ස් උනාම ඇස් ඔච්චර කොලිටියටම එන්නේ නෑ.

ata tika witharai. 
Breed eka pure na wage..![]()
ekek 75,000 parent ge hati..ata tika witharai.
![]()
ඕකුන් මික්ස් නෙවෙයි මචන්.
ඔය සෙට් එක කෙට්ටු වැඩියි.
ඒකයි එහෙම පේන්නේ.
හස්කි උන් මික්ස් උනාම ඇස් ඔච්චර කොලිටියටම එන්නේ නෑ.
machan man mein ekek ganna hitan inne. eith munta dawasakata dekata ac nativwa hitiyata aulak weida ban?. dan api kohehari trip ekak giya dawasakata ammalage gedara dala wage yanna. ehema alulak nati weida. mata nam mun ekek gannama asai dan.harima rerelyne ban dakinnath inne munwa.
wow they are really beautiful
Thanks for these series of threads, very informative![]()
ela patta bn rep++


