Siberian~හස්කි

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බලු thread ටිකනන් ෂෝක්...:cool::cool::cool:
    මමත් හරි අසාවෙන් කියවන්නේ...
    අර කියල තිබ්බ වගේ හැම එකක්ම අවසනෙන් ලින්ක් ටික දැම්මනං මිස් උන ඒවා බලාගන්න පුළුවන්.:yes::yes:

    ;););););)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    some advantages of docking tales in past history
    to stop dogs being able to turn direction quickly, when this made them less effective in e.g. hunting and herding; and · to prevent injury, particularly in
    (a) guard dogs whose tails might be grabbed by criminals
    (b) terriers working underground and vulnerable to attack from badgers and foxes
    (c) spaniels and pointers working as gundogs in exceptionally rough terrain

    :):):):):):)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එමෙහ දෙයක් කව්රුහරි කරනව නම් වටිනවා නේද බං. :) සාමාන්‍යයෙන් කොමන් බ්‍රීඩ් උන්ගේ ආයුකාලයත් වැඩිනේ. අපි පොඩිකාලේ ඉදලා අපේ ගෙදර හිටපු එකෙක් අව්රුදු 15 ක් විතර හිටියා. වයසට ගිහින් මැරෙනකන්ම කිසි ලෙඩක් තිබුනෙ නැ. අන්තිමට කන්නේ බොන්නේ නැතුව ඉන්නකොට අපි වෙට් කෙනෙක් ගෙනත් බේත් කරා. ඒත් ඉතිං වයස නිසා ඒවා වැඩක් උනේ නෑ.

    කරනවානම් වටිනවා බන් අනිවා.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Breed eka pure na wage.. :baffled::confused:

    ඕකුන් මික්ස් නෙවෙයි මචන්.
    ඔය සෙට් එක කෙට්ටු වැඩියි.
    ඒකයි එහෙම පේන්නේ.
    හස්කි උන් මික්ස් උනාම ඇස් ඔච්චර කොලිටියටම එන්නේ නෑ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,915
    1
    9,714
    113
    Gampaha
    ඕකුන් මික්ස් නෙවෙයි මචන්.
    ඔය සෙට් එක කෙට්ටු වැඩියි.
    ඒකයි එහෙම පේන්නේ.
    හස්කි උන් මික්ස් උනාම ඇස් ඔච්චර කොලිටියටම එන්නේ නෑ.
    ekek 75,000 parent ge hati.. :oo::shocked: ata tika witharai. :angry:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ekek 75,000 parent ge hati.. :oo::shocked: ata tika witharai. :angry:

    ඕකුන් මික්ස් නෙවෙයි මචන්.
    ඔය සෙට් එක කෙට්ටු වැඩියි.
    ඒකයි එහෙම පේන්නේ.
    හස්කි උන් මික්ස් උනාම ඇස් ඔච්චර කොලිටියටම එන්නේ නෑ.

    machan man mein ekek ganna hitan inne. eith munta dawasakata dekata ac nativwa hitiyata aulak weida ban?. dan api kohehari trip ekak giya dawasakata ammalage gedara dala wage yanna. ehema alulak nati weida. mata nam mun ekek gannama asai dan.harima rerelyne ban dakinnath inne munwa.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machan man mein ekek ganna hitan inne. eith munta dawasakata dekata ac nativwa hitiyata aulak weida ban?. dan api kohehari trip ekak giya dawasakata ammalage gedara dala wage yanna. ehema alulak nati weida. mata nam mun ekek gannama asai dan.harima rerelyne ban dakinnath inne munwa.

    මගේ ඇඩ්වයිස් එක නම් හදන්න එපා බන් එහෙම.
    වැඩක් නෑ හදලා.
    හස්කිලා කියන්නේ කොහොමත් හොදට සීතල තියෙන්න ඕන අය.
    හස්කි,සෙන් බර්නාඩ් කියන්නේ ආයේ නෑ හොදට සීතල තියෙන්න ඕන.
    දවසක් දෙකක් හරි ක්ලයිමේට් චේන්ජ් උනොත් උන්ට ලොකුවට ඉෆෙක්ට් වෙනවා බන්.
    ලෙඩ උනාම ඉතින් බෙහෙත් කරන්න වියදම් කරන්න වෙනවා සෑහේන ඇන්ඩ් සතා දුක් විදිනවා.
    මාත් පට්ට ආසයි හස්කි එකෙක් හදන්න.
    ඒත් සීතල සීන් එක නිසා තමා මාත් හදන්නේ නැත්තේ.