Singer එකෙන් මට අසාධාරණයක් වෙන්ඩ යන්නේ.Help me කොල්ලනේ.

thanujaka

Well-known member
  • දෙන්න බැරි නම් ඇයි අවුරුදු 3ක් වගකීමක් පොරොන්දු වෙන්නේ , රිප්ලේස්මන්ට් එකක් සුදානම් කරගෙන නේද මේ වගේ වගකීමක් පොරොන්දු වෙන්න ඕන, එතකොට singer එක හිතාමතාම වගකීම් විරහිතව වැඩ කරලා තියෙනවා නේද ?

    අනික අවුරුදු 3ක් වගකීමක් පොරොන්දු වෙනවා කියන්නේ singer එක අවුරුදු 3ක් යනකම් පාරිභෝගිකයා සමග ගිවිසුමකට ඇවිල්ලා නේ , සල්ලි දෙන්න හදනවා කියන්නේ ඒ ගිවිසුමෙන් singer එක ඒකපාර්ශවිකව ඉවත් වෙන්න හදන එකනේ , ඒ සඳහා පාරිභෝගිකයට අමතර වන්දියක් ගෙවන්න ඕන නේද

    සල්ලි එපා කියලා tv එකට ඒ හා සමාන වෙන model එකක tv එකක් ඉල්ලන්න අයිතියක් නැද්ද ?
    ඒකට හේතුව අපි වොරන්ට් කාඩ් හරියට කියවන්නේ නැති එක.
    ඒවල ගහලම තියෙනවා replacement එකක් කරන්න බැරි උනොත් refund කරනවා කියලා.
    අපි නොදැනුවත්ව උනත් ඒකට එකග වෙලා තමයි බඩුව මිලට ගන්නේ.
     
    • Like
    Reactions: Computerbuddy

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    ඒකට හේතුව අපි වොරන්ට් කාඩ් හරියට කියවන්නේ නැති එක.
    ඒවල ගහලම තියෙනවා replacement එකක් කරන්න බැරි උනොත් refund කරනවා කියලා.
    අපි නොදැනුවත්ව උනත් ඒකට එකග වෙලා තමයි බඩුව මිලට ගන්නේ.
    replacement එකක් කරන්න බැරි උනොත් refund කරනවා කියලා ගහල නොතිබ්බොත් , මගේ තර් කයට අනුව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් ද ?
     
    thanujaka

    Well-known member
  • replacement එකක් කරන්න බැරි උනොත් refund කරනවා කියලා ගහල නොතිබ්බොත් , මගේ තර් කයට අනුව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් ද ?
    ඔව් එහෙම පුළුවන්.
    නමුත් 90%ක්ම ඒවල ඔය ක්ලෝස් එක දානවා.
    එහෙමත් එකක තමයි ඕක නැත්තේ.
    එක්කෝ subjected to the availability හරි මොකක්ම හරි වෙනස් විදිහකින් ඕක උන් රවුම් කරලා දානවා.
     
    • Like
    Reactions: hi.dushan

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඔව් එහෙම පුළුවන්.
    නමුත් 90%ක්ම ඒවල ඔය ක්ලෝස් එක දානවා.
    එහෙමත් එකක තමයි ඕක නැත්තේ.
    එක්කෝ subjected to the availability හරි මොකක්ම හරි වෙනස් විදිහකින් ඕක උන් රවුම් කරලා දානවා.

    හැම වොරන්ටියකම තියෙනවනෙ The decision of the [company] shall be final with regard to any dispute that may arise කියල :sorry:
     
    • Sad
    Reactions: hi.dushan

    thanujaka

    Well-known member
  • හැම වොරන්ටියකම තියෙනවනෙ The decision of the [company] shall be final with regard to any dispute that may arise කියල :sorry:
    හැම එකාම මොකක්ම හරි විදිහකින් උන්ට අත පිහදගන්න ක්ලෝස් එකක් ඕවට දානවා
     
    REGNIS

    Member
    Dec 5, 2022
    19
    19
    3
    දෙන්න බැරි නම් ඇයි අවුරුදු 3ක් වගකීමක් පොරොන්දු වෙන්නේ , රිප්ලේස්මන්ට් එකක් සුදානම් කරගෙන නේද මේ වගේ වගකීමක් පොරොන්දු වෙන්න ඕන, එතකොට singer එක හිතාමතාම වගකීම් විරහිතව වැඩ කරලා තියෙනවා නේද ?

    අනික අවුරුදු 3ක් වගකීමක් පොරොන්දු වෙනවා කියන්නේ singer එක අවුරුදු 3ක් යනකම් පාරිභෝගිකයා සමග ගිවිසුමකට ඇවිල්ලා නේ , සල්ලි දෙන්න හදනවා කියන්නේ ඒ ගිවිසුමෙන් singer එක ඒකපාර්ශවිකව ඉවත් වෙන්න හදන එකනේ , ඒ සඳහා පාරිභෝගිකයට අමතර වන්දියක් ගෙවන්න ඕන නේද

    සල්ලි එපා කියලා tv එකට ඒ හා සමාන වෙන model එකක tv එකක් ඉල්ලන්න අයිතියක් නැද්ද ?
    මාත් තර්ක කරන්නේ ඔන්න ඕක ගැන කියලම තමා

    පලවෙනි දේ, වෙන ශෝ රූම් දෙක තුනක පොඩි රවුමක් ගහලා බලපං උඹේ මොඩ්ල් එක තියෙනවද කියලා.
    එහෙම තියෙනවනං අවුලක්ම නෑ.
    ඇත්තටම ඒවලත් මොඩ්ල් එක නැත්තං වෙන කරන්න දෙයක් නෑ රිෆන්ඩ් එක ගන්න වෙනවා.
    100% මුළු මුදලම රිෆන්ඩ් කරන්න ඒගොල්ලෝ කැමති නං නීතිමය වශයෙන් වෙන කරන්න දෙයක් නෑ.
    Mn show room 20kata wediya call karala beluwa. E model1 ne. Nethi model ekak denna be kiyla mta terenawa. But mn illanne mge model eke current value ekatawath match wena tv 1k brother.
    Anith eka Manufacture warranty claim karanna dena items mun warranty claim kranna reserve nokara sell krala nam un kranne loku waradakne
    ------ Post added on Dec 16, 2022 at 10:07 PM

    100% මුළු මුදලම රිෆන්ඩ් කරන්න ඒගොල්ලෝ කැමති නං නීතිමය වශයෙන් වෙන කරන්න දෙයක් නෑ.
    100%k refund krath ada e gaanata ganna kisima tv 1k ne unge show room wala
    ------ Post added on Dec 16, 2022 at 10:09 PM
     
    thanujaka

    Well-known member
  • මාත් තර්ක කරන්නේ ඔන්න ඕක ගැන කියලම තමා

    Mn show room 20kata wediya call karala beluwa. E model1 ne. Nethi model ekak denna be kiyla mta terenawa. But mn illanne mge model eke current value ekatawath match wena tv 1k brother.
    Anith eka Manufacture warranty claim karanna dena items mun warranty claim kranna reserve nokara sell krala nam un kranne loku waradakne
    ------ Post added on Dec 16, 2022 at 10:07 PM
    උඹට නං වෙලා තියෙන්නේ ලොකු පාඩුවක් තමයි.
    ඒ උනාට නීතිමය පැත්තෙන් නං ඕකට එහෙම කරන්න දෙයක් නෑ මචං
     
    • Sad
    Reactions: REGNIS

    REGNIS

    Member
    Dec 5, 2022
    19
    19
    3
    උඹට නං වෙලා තියෙන්නේ ලොකු පාඩුවක් තමයි.
    ඒ උනාට නීතිමය පැත්තෙන් නං ඕකට එහෙම කරන්න දෙයක් නෑ මචං
    බෑ මචන් නිකන් ඉන්ඩ. ඔය මුදලේ වටිනාකමට වඩා මට මාර කේන්තියි බන්. බොහෝ විට මට පාඩු වෙයි . ඒත් මට නිකන් නම් අතපිහදාගන්ඩ හිත දෙන්නේ නෑ . Social media වලින් හරි දැලි ගාවනවා මන් මුන්ගේ.
     
    • Like
    Reactions: thanujaka

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    බෑ මචන් නිකන් ඉන්ඩ. ඔය මුදලේ වටිනාකමට වඩා මට මාර කේන්තියි බන්. බොහෝ විට මට පාඩු වෙයි . ඒත් මට නිකන් නම් අතපිහදාගන්ඩ හිත දෙන්නේ නෑ . Social media වලින් හරි දැලි ගාවනවා මන් මුන්ගේ.

    https://elakiri.com/threads/සිංගර්-එකේ-බලු-වැඩ.1861193/

    https://elakiri.com/threads/singersl-කිසිම-දෙයක්-ගන්න-එපා.2004332/

    https://elakiri.com/threads/singer-eke-බාල-බඩු.1142206/

    https://elakiri.com/threads/කොට්ටාව-singer-mega-එකෙන්-කවුරුත්-electronics-බඩු-ගන්න-එපා.1965172/
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,392
    2,388
    113
    නිකමට කිරියෙ පොඩි සර්ච් පාරක් දැම්මනම් ගන්න කලින්. :(

    මේකෙ ත්‍රෙඩ් දැකලම තමා සින්ගර් අබාන්ස් දිහා හැරිලවත් බලන් නෑ :lol:
     
    • Haha
    Reactions: King_cobra

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    මාත් තර්ක කරන්නේ ඔන්න ඕක ගැන කියලම තමා

    අන්තිම option එක විදියට මේ ත්‍රෙඩ් එකේ තියෙන විදියට කරපන් බලන්න , මොනවා උනත් ලියුම ලියද්දී ශේක්ෂ්පියර්ට විතරක් තේරෙන විදියේ සුපිරි english වලින් උඹට බැරි නම් වෙන කෙනෙක්ට හරි කියලා ලියගනින්

    https://elakiri.com/threads/warranty-කතන්දරේ.1947298/
     
    • Love
    Reactions: REGNIS

    REGNIS

    Member
    Dec 5, 2022
    19
    19
    3
    අන්තිම option එක විදියට මේ ත්‍රෙඩ් එකේ තියෙන විදියට කරපන් බලන්න , මොනවා උනත් ලියුම ලියද්දී ශේක්ෂ්පියර්ට විතරක් තේරෙන විදියේ සුපිරි english වලින් උඹට බැරි නම් වෙන කෙනෙක්ට හරි කියලා ලියගනින්

    https://elakiri.com/threads/warranty-කතන්දරේ.1947298/
    තැන්ක්ස් මචෝ.

    අලුත් අකවුන්ට් එකක් අටවන් ආවට මන් මේකේ හැම ත්‍රෙඩ් එකකම අස්සක් මුල්ලක් නෑර කියවලා තියෙනවා. ඔය ත්‍රෙඩ් එකත් මන් දැක්කා. ඒකම තමා මන් මේත්‍රෙඩ් එක දාද්දිම අහුවේ නිකන් ශොප් එකේ වැඩ කරන උන්ගෙන් ගේම ඉල්ලලා වැඩක් නැති හින්දා වැඩේ සිද්ද වෙන්ඩ නම් යන්ඩ ඕනි පාත් එක මොකක්ද කියලා. ම්න් ඕකුන්ගේ customer care එකට දැනට 10 පාරකට වැඩිය කෝල් කරලා වගකිවයුතු එකෙක්ට කෝල් එක ට්‍රාන්සර් කරන්ඩ කීවම මුන් ඉක්ම්නට කරන්න බලන්නම්... බ්ලා බ්ලා ගානව. ඔය කෝල් ආන්සර් කරන උන්ටත් මට බනින්ඩ හිතෙන්නේ නෑ බන් පව් කියලා හිතෙනව. හැබැයි ලගදිම ඒ සීමාවත් පන්නගන්නවා ඕකුන්.

    උබලා දන්න Singer එකෙ වගකිවයුතු පෝස්ට් වල උන්ගේ email නැද්ද?