ඒකට හේතුව අපි වොරන්ට් කාඩ් හරියට කියවන්නේ නැති එක.දෙන්න බැරි නම් ඇයි අවුරුදු 3ක් වගකීමක් පොරොන්දු වෙන්නේ , රිප්ලේස්මන්ට් එකක් සුදානම් කරගෙන නේද මේ වගේ වගකීමක් පොරොන්දු වෙන්න ඕන, එතකොට singer එක හිතාමතාම වගකීම් විරහිතව වැඩ කරලා තියෙනවා නේද ?
අනික අවුරුදු 3ක් වගකීමක් පොරොන්දු වෙනවා කියන්නේ singer එක අවුරුදු 3ක් යනකම් පාරිභෝගිකයා සමග ගිවිසුමකට ඇවිල්ලා නේ , සල්ලි දෙන්න හදනවා කියන්නේ ඒ ගිවිසුමෙන් singer එක ඒකපාර්ශවිකව ඉවත් වෙන්න හදන එකනේ , ඒ සඳහා පාරිභෝගිකයට අමතර වන්දියක් ගෙවන්න ඕන නේද
සල්ලි එපා කියලා tv එකට ඒ හා සමාන වෙන model එකක tv එකක් ඉල්ලන්න අයිතියක් නැද්ද ?
ඒවල ගහලම තියෙනවා replacement එකක් කරන්න බැරි උනොත් refund කරනවා කියලා.
අපි නොදැනුවත්ව උනත් ඒකට එකග වෙලා තමයි බඩුව මිලට ගන්නේ.

