SInhala Vachana Sinhalen

callkalpa

Junior member
  • Nov 21, 2006
    166
    0
    16
    Galle
    මමත් එනවා.
    දැන් මොකක්ද කරන්න ඕන.

    මම පාවිච්චි කරන්නෙ Fedora.
    මම නම් කොටන්නෙ සයුරෙන්, මේක තියෙන්නෙ GNU\LINUX වලට. ශ්*රී ලාංකිකයෙක්ගෙ සාඩාම්භර නිපැයුමක්. ශබ්ද කරන විධියට කෙටෙනවා. (Phonetic). හරිම ලේසියි.
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    මචන් ලා,, මෙතන, සිංහල බ්ලොග් කරුවෝ ඉන්නවද??

    මාත් පොඩියට එක්කක් පට්ටාං ගත්තා, අර බ්ලොග් මැරතන් එක දැකලා පිස්සු හැදුනා නොවැ
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    callkalpa said:
    මමත් එනවා.
    දැන් මොකක්ද කරන්න ඕන.

    මම පාවිච්චි කරන්නෙ Fedora.
    මම නම් කොටන්නෙ සයුරෙන්, මේක තියෙන්නෙ GNU\LINUX වලට. ශ්*රී ලාංකිකයෙක්ගෙ සාඩාම්භර නිපැයුමක්. ශබ්ද කරන විධියට කෙටෙනවා. (Phonetic). හරිම ලේසියි.

    පට්ටා,,, මාත් කොටන්නේ xඋබුන්ටු වල ඉදන්, ගාල්ලෙ කොහෙද ?? මාත් ගාල්ලෙ..
     
    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    urajdrlk said:
    හරි දෑන් ඔයා අපිට මොකක්ද කරන්න කියන්නේ ............!!

    අය්යෝ බං ඕක කියන්න දෙයක්ද. අනිත් Thread වලත් සිංහලෙන් කොටමූ
    :D :yes:
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    මාත් මේ වගේ ත්*රේඩ් එක්කක් පටාන් ගන්නයි හිටියෙ...කමක් නැ එල එල..
     
    callkalpa

    Junior member
  • Nov 21, 2006
    166
    0
    16
    Galle
    මමත් සිංහල බ්ලොග් එකක් ලියනව. මැරතන් එක නම් දුවන්න බැරු වුණා. මම නම් ඉතිං ඉඩ තියෙන හැටියට තමයි ලියන්නෙ. ඒක නිසා ලිපි ටිකයි.

    gayan kalhara said:
    මචන් ලා,, මෙතන, සිංහල බ්ලොග් කරුවෝ ඉන්නවද??

    මාත් පොඩියට එක්කක් පට්ටාං ගත්තා, අර බ්ලොග් මැරතන් එක දැකලා පිස්සු හැදුනා නොවැ
     
    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    එල මචං මමත් බැලුව කවුරු හරි පටන් ගනීයි කියල. නැති හින්දා තමයි මම පටන් ගත්තේ. මේක ප්*රචලිත කරන්න එපැයි. ලංකාවනෙ මචං
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    fzlhmt said:
    අය්යෝ බං ඕක කියන්න දෙයක්ද. අනිත් Thread වලත් සිංහලෙන් කොටමූ
    :D :yes:

    අව්ල තියෙන්න සම "හරක්" ට යුනිකේත නැති එක නොවෑ, නැත්නම් අපිත් එක පයින් (රෝද 4න්)
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    fzlhmt said:
    එල මචං මමත් බැලුව කවුරු හරි පටන් ගනීයි කියල. නැති හින්දා තමයි මම පටන් ගත්තේ. මේක ප්*රචලිත කරන්න එපැයි. ලංකාවනෙ මචං

    බොහොම තැන්ක්යූ කිව්වා..
    මම මෙ දැනුත් මගේ අලුත් සිංහල බ්ලොග් කටුව අටවනව..

    මේ කෙරුවාව මාර කූල් නොවෑ
     
    callkalpa

    Junior member
  • Nov 21, 2006
    166
    0
    16
    Galle
    එහෙනම් දැනට අනිත් ත්*රෙඩ් වලත් සිංහලෙන්ම කොටමු. මොකද අනිත් උන් ඔක්කොම යුනිකෝඩ් දානකම් බලන් ඉන්න බෑ නේ. අපි සිංහලෙන් ලියනකොට ලිව්වෙ මොනවද කියල බලා ගන්න උන් යුනිකොඩ් දාන්නෙ නැතෑ ;-)
     
    fzlhmt

    Member
    Jun 11, 2007
    2,031
    10
    0
    39
    Red Deer, Canada
    gayan kalhara said:
    අව්ල තියෙන්න සම "හරක්" ට යුනිකේත නැති එක නොවෑ, නැත්නම් අපිත් එක පයින් (රෝද 4න්)

    හරි අපි බා ගන්න Link එකක් දෙමු

    http://www.mediafire.com/?3yzdynq0zmn

    මෙන්න යුනිකෝඩ් අකුරු නැති කට්ටිය මේක බා ගන්න
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    callkalpa said:
    එහෙනම් දැනට අනිත් ත්*රෙඩ් වලත් සිංහලෙන්ම කොටමු. මොකද අනිත් උන් ඔක්කොම යුනිකෝඩ් දානකම් බලන් ඉන්න බෑ නේ. අපි සිංහලෙන් ලියනකොට ලිව්වෙ මොනවද කියල බලා ගන්න උන් යුනිකොඩ් දාන්නෙ නැතෑ ;-)

    ඔව් ඔව් ඒක නියිස් අයිඩියාවක්