Bumpation :rolleyes:
Kolama Well-known member Sep 11, 2008 19,448 23,692 113 ලිම්පෝපෝ කන්දෙ Jul 11, 2021 #21 Bumpation Reactions: Assassin Galaa
ThimalM™ Well-known member Nov 4, 2010 3,470 2,499 113 Jul 11, 2021 #22 Ape mulu gedaratam gauwa Sinopharm. Kisima side effect ekak na. Mun Saline gahuwada manda. Reactions: Assassin Galaa
shameera89 Well-known member Jun 26, 2013 16,237 12,474 113 Piliyandala Jul 11, 2021 #23 අපි තාත්තා ගැහුවෙ එක. තාත්තා පේෂන්ට් කෙනෙක්. Reactions: Assassin Galaa
Edward Kenway Well-known member Jan 8, 2015 12,398 13,989 113 Jul 12, 2021 #24 Assassin Galaa said: Thanks mcnla hamotama mn ehenam ammata sinopharm gahanna kiyannam, ubala kiwwa dewaluth kiyannam ethakota ammatath satis wei Thanks mcnla Click to expand... vaccine ගහන තැන ඉන්නවා ඔය සබ්ජෙක්ට් එක ගැන අවුරුදු ගානක් ඉගන ගත්ත පොරක් (දොස්තර කියල කියන්නේ). ප්‍රශ්න තියනවා නම් ඒවා කියන්න පුළුවන් එතකොට සුදුසු දෙයක් කරයි. අනිත් එක sinopharm එපා උන්ට sputnik ඒකත් එපා උන්ට pfizer කියල දෙන්නේ නෑ. එහෙම දෙන්න ආණ්ඩුවට පිස්සුවකුත් නෑ. Reactions: Assassin Galaa
Assassin Galaa said: Thanks mcnla hamotama mn ehenam ammata sinopharm gahanna kiyannam, ubala kiwwa dewaluth kiyannam ethakota ammatath satis wei Thanks mcnla Click to expand... vaccine ගහන තැන ඉන්නවා ඔය සබ්ජෙක්ට් එක ගැන අවුරුදු ගානක් ඉගන ගත්ත පොරක් (දොස්තර කියල කියන්නේ). ප්‍රශ්න තියනවා නම් ඒවා කියන්න පුළුවන් එතකොට සුදුසු දෙයක් කරයි. අනිත් එක sinopharm එපා උන්ට sputnik ඒකත් එපා උන්ට pfizer කියල දෙන්නේ නෑ. එහෙම දෙන්න ආණ්ඩුවට පිස්සුවකුත් නෑ.
surflive Active member Jan 23, 2011 833 121 43 Jul 12, 2021 #25 WHO recommendation anuwa nam awlak naha...pregnant ayatath vaccine denawa....hariyatama confirm karanna nam doc kenek wa hamba welama ahuwa nam hari Reactions: Assassin Galaa
WHO recommendation anuwa nam awlak naha...pregnant ayatath vaccine denawa....hariyatama confirm karanna nam doc kenek wa hamba welama ahuwa nam hari