මචන්ලා අම්මට Sinopharm COVID-19 vaccine එක ගහන්න බැලුවෙ, ඒකේ මොනවද බන් අතුරු ආබධ.
දැනට අම්මට කොලෙස්ට්‍රෝල් , ප්‍රෙශ්ෂර් තියෙනවා. ඒවා වැඩි වෙයිද නැත්තන් අවුලක් නැති වෙයිද?
Sinopharm COVID-19 vaccine එක ගහපු අම්මලා තාත්තලා ඉන්නවා නම් උබලගෙ කියපන්කෝ අවුලක් නැද්ද කියලා
පොඩ්ඩක් බයයි බන් ඒකයි ඇහුවෙ