Skrill එකෙන් ලක්ෂ 20ක්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Skrill එකෙන් ලක්ෂ 2ක්

    මචන්ලා, Skrill එකෙන් ලක්ෂ 2ක් සම්පත් බෑන්ක් එකට ගෙන්න ගත්තොත් ඉන්කම් ටැක්ස්වලට අහුවෙයිද? :rolleyes:

    මේ මම freelance කරලා හම්බකරපු සල්ලියි. Freelance කරලා ලංකාවට ගෙන්නන සල්ලි ආදායම් බද්දෙන් නිදහස්ද? :eek:

    මම සම්පත් බෑන්ක් එකත් එක්ක චෙක් කලා උන් කියනවා උන්ට ඒක හරියටම කරන්න බෑ කියලා. :confused:

    Update: ලක්ෂ 20ක් නෙමෙයි මචන්ලා 2ක්! :sorry::no::eek:
     
    Last edited:
    • Like
    Reactions: allrights

    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    pita ratakin salli lankawata enakota tax wadinne ne... Labkawen pitata yawanakota thama case
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මචන්ලා, Skrill එකෙන් ලක්ෂ 20ක් සම්පත් බෑන්ක් එකට ගෙන්න ගත්තොත් ඉන්කම් ටැක්ස්වලට අහුවෙයිද? :rolleyes:

    මේ මම freelance කරලා හම්බකරපු සල්ලියි. Freelance කරලා ලංකාවට ගෙන්නන සල්ලි ආදායම් බද්දෙන් නිදහස්ද? :eek:

    මම සම්පත් බෑන්ක් එකත් එක්ක චෙක් කලා උන් කියනවා උන්ට ඒක හරියටම කරන්න බෑ කියලා. :confused:

    සැක නම් ලක්ෂ 2 ගානේ 10 පාරක් ගනින්කෝ :P:P

    ම්නවද උබ Freelance කරන්නේ?

    අයි උබ ලක්ෂ 20ක් එකතු වෙනකන්ම හිටියේ..ඕක High Risk වැඩක්නේ

    ලොකු ගණන් ගනිද්දී skrill එකෙන් verification එනවා ;)
     
    Last edited:
    • Like
    Reactions: allrights

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දැන්නම් කොහොමද දන්නේ නැ එකලේනම් අහු උනේ නැ දැන් රනිල්ලා බලන් ඉන්නේ හැම එකටම කෙලින්ම සෝ be careful
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    thowa adura gatta yakoo..

    මෙහෙම රෙෆ් දීපු උත්තමයා PM එකක් දාලා එකේ ඉතුරු ටික කියපන්කො..ප්‍රසිද්දියේ කියන්න එපා...
     
    siyalude

    Junior member
  • Aug 10, 2009
    95
    37
    18
    Machan hodama de thamai, Skrill eke tiyena salli walin bitcoin aragena.. Passe hemihita change karagannawa..

    Eka safe anith eka profit ekakuth hambenawa bitcoin price eka uda giyoth. Anika government track wenne na..
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    දන්නා විදිහට unlimited ගෙන ගන්න පුළුවන්.
    මෙච්චර කල් නම් තිබිලා තියෙන්නේ අදායම් බද්දෙන් නිදහස් වෙලා.
    Online Entrepreneurs Club එකේ discussion එකකදී දැක්කේ.
    හැබැයි හොයපු හැම සතේකම proof තියෙන්න ඕනේ.
    නැත්තම් අවුලක් වෙයි.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උඹ අර පුරක් පුක් පුක් කතාව දාපු
    ඊරි යකා නෙමෙයි නේ? :lol:
     
    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    Uba online Casino gahala / sudu kelala , Porn Site wala heluwen video chat karala hoyapu salli neda

    lankawata gennaganiddi proof penanna wenawa tax eken berenna
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    bank ekata mulin kiyapan, loku ganak nisa thawa oka uba awrudu ganak income eka kiyala kiyapan income tax ekata shape. un ekka katha karapan
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Good News එකක් තියෙනවා. මම අද නුවර දේශීය ආදායම් එකට ගියා. එතන Deputy Commissioner එක්ක කතා කරන්න හම්බුනා. අපි කරන වැඩ ගැන, සල්ලි එන විදිහ ගැන පැහැදිලි කලාට පස්සෙ කිව්වා කිසිම එකකට ආදායම් බදු ගෙවන්න ඕනෙ නෑ කියලා. ඒ සල්ලි ආව තැන, හේතුව පැහැදිලිව තියෙන්න ඕනෙ. ඒ සල්ලි වලින් වාහන, ඉඩම් ගත්තට කිසි ප්‍රශ්නයක් නෑ. අපි ගාව තියෙන සල්ලි වත්කම් උපයා ගත්ත විදිහ විතරයි පැහැදිලිව තියෙන්න ඕනෙ.
    හැබැයි Join venture එකකට වැඩ කරලා පිටරටින් සල්ලි ඇවිත් ඒ සල්ලි ලංකාව ඇතුලෙදි බෙදා ගනකොට ඒ සල්ලි කෙලින්ම පිට රටින් ලබා ගත්ත කෙනා ඇරෙන්න අනිත් කෙනාට Tax ගෙවන්න වෙනවා. ඒකත් මාසික share එක බදු ගෙවන්න ඕනෙ සීමාව ඉක්මවනවනම් විතරයි.
    දැනටම Tax file එකක් තියෙන කෙනෙක්ට තමන්ගේ ආදායම් පිටරටින් ආවෙ කියන එක පෙන්නලා සියලුම ආදායම් බදු වලින් නිදහස් වෙන්න පුලුවන්. Tax file එකක් නැත්නම්, තමන්ට වැදගත් කියල හිතෙනවනම්, එයාල හොයාගෙන එන්න කලින්, තමන්ම කැමැත්තෙන් ඉදිරිපත් වෙලා එකක් කර ගත්තත් ප්‍රශ්නයක් නෑ.

    Tax accountants la innawa. ehema kenekta kiyala hadawa ganna puluwan. habai aniwaryayen api karana wade gana pahadili karala denna puluwan widihe kenek alla ganna. nathnam awul. eeta passe eyalama thamai anual return ehema submit karanneth. awuruddakata fee eka 5000 - 10000 wage ganne.

    https://www.facebook.com/groups/oecsl/search/?query=tax
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,556
    28,434

    TFS