මචන්ලා, Skrill එකෙන් ලක්ෂ 2ක් සම්පත් බෑන්ක් එකට ගෙන්න ගත්තොත් ඉන්කම් ටැක්ස්වලට අහුවෙයිද?
මේ මම freelance කරලා හම්බකරපු සල්ලියි. Freelance කරලා ලංකාවට ගෙන්නන සල්ලි ආදායම් බද්දෙන් නිදහස්ද?
මම සම්පත් බෑන්ක් එකත් එක්ක චෙක් කලා උන් කියනවා උන්ට ඒක හරියටම කරන්න බෑ කියලා.
Update: ලක්ෂ 20ක් නෙමෙයි මචන්ලා 2ක්!

