Skrill එකෙන් ලක්ෂ 20ක්

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Skrill ganna epa ban , hidden fee ekak watenawa -5% k wage dan :sorry: currency convert labbakda mokaddda ekakata. :yes:
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Good News එකක් තියෙනවා. මම අද නුවර දේශීය ආදායම් එකට ගියා. එතන Deputy Commissioner එක්ක කතා කරන්න හම්බුනා. අපි කරන වැඩ ගැන, සල්ලි එන විදිහ ගැන පැහැදිලි කලාට පස්සෙ කිව්වා කිසිම එකකට ආදායම් බදු ගෙවන්න ඕනෙ නෑ කියලා. ඒ සල්ලි ආව තැන, හේතුව පැහැදිලිව තියෙන්න ඕනෙ. ඒ සල්ලි වලින් වාහන, ඉඩම් ගත්තට කිසි ප්‍රශ්නයක් නෑ. අපි ගාව තියෙන සල්ලි වත්කම් උපයා ගත්ත විදිහ විතරයි පැහැදිලිව තියෙන්න ඕනෙ.
    හැබැයි Join venture එකකට වැඩ කරලා පිටරටින් සල්ලි ඇවිත් ඒ සල්ලි ලංකාව ඇතුලෙදි බෙදා ගනකොට ඒ සල්ලි කෙලින්ම පිට රටින් ලබා ගත්ත කෙනා ඇරෙන්න අනිත් කෙනාට Tax ගෙවන්න වෙනවා. ඒකත් මාසික share එක බදු ගෙවන්න ඕනෙ සීමාව ඉක්මවනවනම් විතරයි.
    දැනටම Tax file එකක් තියෙන කෙනෙක්ට තමන්ගේ ආදායම් පිටරටින් ආවෙ කියන එක පෙන්නලා සියලුම ආදායම් බදු වලින් නිදහස් වෙන්න පුලුවන්. Tax file එකක් නැත්නම්, තමන්ට වැදගත් කියල හිතෙනවනම්, එයාල හොයාගෙන එන්න කලින්, තමන්ම කැමැත්තෙන් ඉදිරිපත් වෙලා එකක් කර ගත්තත් ප්‍රශ්නයක් නෑ.

    Tax accountants la innawa. ehema kenekta kiyala hadawa ganna puluwan. habai aniwaryayen api karana wade gana pahadili karala denna puluwan widihe kenek alla ganna. nathnam awul. eeta passe eyalama thamai anual return ehema submit karanneth. awuruddakata fee eka 5000 - 10000 wage ganne.



    https://www.facebook.com/groups/oecsl/search/?query=tax

    Thanks machan
     

    shan123452

    Active member
  • Jul 16, 2011
    237
    27
    28
    මචන්ලා, Skrill එකෙන් ලක්ෂ 2ක් සම්පත් බෑන්ක් එකට ගෙන්න ගත්තොත් ඉන්කම් ටැක්ස්වලට අහුවෙයිද? :rolleyes:

    මේ මම freelance කරලා හම්බකරපු සල්ලියි. Freelance කරලා ලංකාවට ගෙන්නන සල්ලි ආදායම් බද්දෙන් නිදහස්ද? :eek:

    මම සම්පත් බෑන්ක් එකත් එක්ක චෙක් කලා උන් කියනවා උන්ට ඒක හරියටම කරන්න බෑ කියලා. :confused:

    Update: ලක්ෂ 20ක් නෙමෙයි මචන්ලා 2ක්! :sorry::no::eek:

    Mata Skrill denna. Mama cash dennam.USD eka keeya ganeda denne?
     

    shan123452

    Active member
  • Jul 16, 2011
    237
    27
    28
    Machan hodama de thamai, Skrill eke tiyena salli walin bitcoin aragena.. Passe hemihita change karagannawa..

    Eka safe anith eka profit ekakuth hambenawa bitcoin price eka uda giyoth. Anika government track wenne na..

    Skrill walin Bitcoin ganna puluwan mona site ekenda machan?