Skrill වලින් bank එකට සල්ලි එවනකොට බලාගෙන

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,485
    32,221
    113
    ahuwe naa ban .... brach ekata call karalada ahanna ona ??

    1. Remittances received/to be received from overseas
    2. Remittances to beneficiaries overseas
    3. Remittances received from Banks

    Name : Mrs. Daphne Gamage
    Email : [email protected] / [email protected]
    Tel : 0094 11 2661316 / 0094 11 2661338 / 0094 11 2661339 / 0094 11 2661325

    Name : Mrs. Nilmini Dharmaratnam
    Email : [email protected] / [email protected]
    Tel : 0094 11 2661319 / 0094 11 2661336/ 0094 11 2661522 / 0094 11 2661322 / 0094 11 2661306

    4. Remittances received from Exchange Houses

    Name : Mr. Nandika Gunawardena
    Email : [email protected]
    Tel : 0094 11 2661328

    Name : Mrs Sanoji Edirisinghe
    Email : [email protected]
    Tel : 0094 11 2661337

    මේවගෙන් මොකාට හරි කතාකරල අහපං. කපාගත්තු තැනුයි, ප්‍රමාණයි අහගනින. මේකෙත් දාපං.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,485
    32,221
    113
    Skrill to Bank Of America යවල Payoneer වලින් bank එකට යවන උන් ඉන්නව නම් කියන්න Skrill to Bank Of America යවද්දිත් Wells fargo රෙද්ද හරහා කපලද එවන්නේ? :confused:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,132
    5,448
    113
    wena e currency exchange karana site ekak haraha gaththoth mokada. mama dakka neteller, skrill ehema exchange karala western union, moneygram wage ewain salli ganna puluwan websites thiynawa. eth haiytama ewa wada karaida kiyalai aula. naththan mekata karanna deyak na thama. ehema naththan karanna thiyenne wena rataka inna kenekta salli yawala eya haraha bank ekata salli ganna eka thama, mama ehema karanna inne next week idan.

    habai anith eka skrill eke me seen eka 2013 dith wela thiynawa, mama hoyanakota eka eka forums wala kattiya daala thibba. mehema case ekak awahama godak aya skrill transaction adu wei. mama hithanne goda kalayak mehema thyana ekak na. mokakhari solution ekak dei skrill. mokada unta padu karaganna bane
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,132
    5,448
    113
    Skrill to Bank Of America යවල Payoneer වලින් bank එකට යවන උන් ඉන්නව නම් කියන්න Skrill to Bank Of America යවද්දිත් Wells fargo රෙද්ද හරහා කපලද එවන්නේ? :confused:

    anna eka thama hoyaganna ona. ehema yawanawa nan ithin kohoma gaththath wadak nane
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,485
    32,221
    113
    මේ බලපන් ඔක්තෝබර් 17 න් පස්සේ කෙලින්න යන්නෙ තවත්. :angry:

    Capture.png

    https://www.skrill.com/en/fees/
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,485
    32,221
    113
    me yana widiyata Skrill paduy , Nettler wage try karala balanna ona ...

    Skrill Card eka thawamath lankawata support nadda ??
    Pioneer Card ekata withdraw karapu kenek nadda Skrill eken ??

    1. Card support නැහැ.
    2. මටත් දැනගන්න ඕන ඒකමයි.
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මම අද නෙටෙලර් එකවුන්ට් එකට ලොග් වෙලා බැලුවා එකේ කර්ඩ් එක ගන්න පුලුවන් ද කියලා .. කියන්න සතුටුයි පින්වතුනි එකත් ලන්කාවට නවත්තලා .. :P:rofl:

    ubalath poddak log wela balapalla bolage acc wala card eka genna ganna puluwan option eka have da kiyala... net+card aran nethi unta kiwwe gaththa unge nam weda athi ..:rolleyes:
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මම අද නෙටෙලර් එකවුන්ට් එකට ලොග් වෙලා බැලුවා එකේ කර්ඩ් එක ගන්න පුලුවන් ද කියලා .. කියන්න සතුටුයි පින්වතුනි එකත් ලන්කාවට නවත්තලා .. :P:rofl:

    :baffled::baffled: Ta hikena ratak bn meka. Issarahata paypal ehema nathima karala daida danne na. :dull:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :baffled::baffled: Ta hikena ratak bn meka. Issarahata paypal ehema nathima karala daida danne na. :dull:

    ඔතන මෙහෙම දෙයක් තියෙනවා මචන්... එකක් තමා මෙහෙ උන් කාඩ් අතල් එකට ගෙන්නුවා .."ආහ් මටත් මාස්ටර් කාඩ් එකක් ටියෙනවා" කියලා ලොකු සින් එක දාන්න.. ඉතින් අරුන් බලන්න ඇති නිකන් ඔහෙ කාඩ් යනවා ට්‍රන්ස්ඇක්ශන් නැ එක නිසා ස්ටොප් කරලා දැන්මනාම් ඉවරයි කියලා...
    …
    …අනිත් එක තමා ඉසි කෑශ් අව නිසා අපෙ උන් එක යුස් කරනවාද දන්නෙ නැ.. කාඩ් එකට වඩා ලාබයි මගෙ හිතෙ ඉසි කෑශ් ... :rolleyes::rolleyes:
    …
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔතන මෙහෙම දෙයක් තියෙනවා මචන්... එකක් තමා මෙහෙ උන් කාඩ් අතල් එකට ගෙන්නුවා .."ආහ් මටත් මාස්ටර් කාඩ් එකක් ටියෙනවා" කියලා ලොකු සින් එක දාන්න.. ඉතින් අරුන් බලන්න ඇති නිකන් ඔහෙ කාඩ් යනවා ට්‍රන්ස්ඇක්ශන් නැ එක නිසා ස්ටොප් කරලා දැන්මනාම් ඉවරයි කියලා...

    …අනිත් එක තමා ඉසි කෑශ් අව නිසා අපෙ උන් එක යුස් කරනවාද දන්නෙ නැ.. කාඩ් එකට වඩා ලාබයි මගෙ හිතෙ ඉසි කෑශ් ... :rolleyes::rolleyes:

    Payoneer card ehemath mehe harak nikan gennanawa bn.
    Ane manda. Mehe unta technology eka hari yanne na. :baffled:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Payoneer card ehemath mehe harak nikan gennanawa bn.
    Ane manda. Mehe unta technology eka hari yanne na. :baffled:
    අනිවා බන්... මෙහෙ උන් අතල් ගන්න ඔන තැන් වලිනුයි ඔන නැති තැන් වලිනුයි හැම තැනින් ම අර ගන්න යන්නෙ.. ප්‍රයොජන ගන්න පුලුවන් උන්ටත් කෙල වෙනවෙනවා ඉතින් එකෙන් .. :sorry::baffled:
     
    • Like
    Reactions: u.saradiyel
    Oct 3, 2008
    1,723
    437
    0
    Ez Cash Withdraw ekak kala dan ... :D :D :D :D poddak rate eka aduwen enne , skrill eken withdraw karaddi $50 ta fee eka $0.5 y ... ezcash eken 5000k athata ganna rupiyal 100k kapagannawa ezcash eken withdraw karaddi ...

    Amount : -50.00

    Exchange rate used: 1 LKR = 0.007135 USD
    Amount sent: 7007.72 LKR
    Send money feeUSD 0.50
     
    Last edited: