mageth withdraw eka ada awith HNB ekata ... $35k wage kapila![]()
අපෝ බන් මාර හුයන්නක් නේ මේක...



mageth withdraw eka ada awith HNB ekata ... $35k wage kapila![]()



HNB එකෙන් ඇහුව ද? wells fargo ද? කපල තියෙන්නේ කියල? අහපං බලන්න.
![]()
$230 k test karannath ekka mama withdraw kale , kapenawada balanna![]()
![]()
![]()
![]()
![]()
![]()
Skrill eka dan minissungen mankolla kanawa ban bank eka haraha

ahuwe naa ban .... brach ekata call karalada ahanna ona ??
Skrill to Bank Of America යවල Payoneer වලින් bank එකට යවන උන් ඉන්නව නම් කියන්න Skrill to Bank Of America යවද්දිත් Wells fargo රෙද්ද හරහා කපලද එවන්නේ?![]()
ahuwe naa ban .... brach ekata call karalada ahanna ona ??

කෝ උඹ කතා කරේ නැද්ද?![]()
ada wada tikak karanawa ban , heta katha karala aniwa post karannam mokada kiwwe kiyala

ඉස්සරහට කෙලමවෙයි.
![]()
me yana widiyata Skrill paduy , Nettler wage try karala balanna ona ...
Skrill Card eka thawamath lankawata support nadda ??
Pioneer Card ekata withdraw karapu kenek nadda Skrill eken ??



මම අද නෙටෙලර් එකවුන්ට් එකට ලොග් වෙලා බැලුවා එකේ කර්ඩ් එක ගන්න පුලුවන් ද කියලා .. කියන්න සතුටුයි පින්වතුනි එකත් ලන්කාවට නවත්තලා ..![]()

Ta hikena ratak bn meka. Issarahata paypal ehema nathima karala daida danne na. 
Ta hikena ratak bn meka. Issarahata paypal ehema nathima karala daida danne na.
![]()

ඔතන මෙහෙම දෙයක් තියෙනවා මචන්... එකක් තමා මෙහෙ උන් කාඩ් අතල් එකට ගෙන්නුවා .."ආහ් මටත් මාස්ටර් කාඩ් එකක් ටියෙනවා" කියලා ලොකු සින් එක දාන්න.. ඉතින් අරුන් බලන්න ඇති නිකන් ඔහෙ කාඩ් යනවා ට්‍රන්ස්ඇක්ශන් නැ එක නිසා ස්ටොප් කරලා දැන්මනාම් ඉවරයි කියලා...
…
…අනිත් එක තමා ඉසි කෑශ් අව නිසා අපෙ උන් එක යුස් කරනවාද දන්නෙ නැ.. කාඩ් එකට වඩා ලාබයි මගෙ හිතෙ ඉසි කෑශ් ...![]()
…

අනිවා බන්... මෙහෙ උන් අතල් ගන්න ඔන තැන් වලිනුයි ඔන නැති තැන් වලිනුයි හැම තැනින් ම අර ගන්න යන්නෙ.. ප්‍රයොජන ගන්න පුලුවන් උන්ටත් කෙල වෙනවෙනවා ඉතින් එකෙන් ..Payoneer card ehemath mehe harak nikan gennanawa bn.
Ane manda. Mehe unta technology eka hari yanne na.![]()


poddak rate eka aduwen enne , skrill eken withdraw karaddi $50 ta fee eka $0.5 y ... ezcash eken 5000k athata ganna rupiyal 100k kapagannawa ezcash eken withdraw karaddi ...