පොඩි උදවුවක් ඕන. skrill කාපු අය මේ thread එකේ ඉන්නවනෙ.ඒකයි අහන්නෙ. මම ඊයි skrill account එකක් හැදුව. කාඩ් එක link කලා. එතකොට කාඩ් එකෙන් ගානක් කැපෙනවනෙ. ඒ ගාන ගැහුවමනෙ කාඩ් එක උන් verify කරන්නෙ. මට තියන අවුල මගෙන් රුපියල් 233.63 ක් කැපිල තියෙන්නෙ. (online bank වලින් බැලුවෙ. තාම hold වල තියෙන්නෙ. skrill වලටද මොකටද කියල වැටිල නෑ තාම) මම කොහොමද skrill වල ඒක ඩොලර් වලින් ගහන්නෙ. මම online usd rupee වලට ඊයෙ රේට් එකට convert කලාම 1.58ක් ආව. ඒ ගාන හරිද? නැත්නම් ඒ ගාන බලාගන්න වෙන ක්රමයක් තියනවද?


වැඩ කරන එකත් එපා වෙනවා..