Sky Diving, bungee jumping and Deep Sea Diving.

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    බන්ජි ජම්පින් කරන්න නම් මාර ආසයි මම.
    ලන්කාවේ ඕක කරන්න පුලුවන් තැනක් දන්නවානම් කියහන් කවුරුහරි.


    ඇයි යකො ලංකාවෙ කොච්චර පාලම් තියෙනවද ? කඩෙන් ඉලාස්ටික් කෑල්ලක් අරන් පාලමේ ගැටගහල අනික් කොන බඩ වටේ ඔතාගෙන පැනපන්..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජින්තුවා;21115454 said:
    nama මතක නැහැ බන්. අපේ එකෙක් සෙට් කරගත්ත උන් ටිකක්. අන්තිමට ආතල් කුඩු. :growl:

    බෝට්‍ටුවෙන් එලියට විසික් උනොත් ෆ්ලැට් වෝටර් හරියකට යනකම්ම ගහගෙන යනවා බං මොකක්වත් ග්‍රිප් එකක් අහු නොවුනොත්. අපේ එකෙක් එලියට විසික් වෙලා ඌව ආයේ බෝට්‍ටුවට දා ගද්දි අත පය හතරම රතූ වෙලා තිබ්බා ගල් වල වැදිලා. :rofl::lol:
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ජින්තුවා;21115456 said:
    දියතේ කොහෙද ඕයි බංගි ජම්ප් :shocked:

    eka parak fb eke advertise kara ban. oka karanne crane ekaka idan, height eka ganna.
    crane eken ussalada koheda wathurata..

    palame idan height eka madi mata mathaka widihata