Sky Diving, bungee jumping and Deep Sea Diving.
මේව ගැන දන්න කරපු උන් ඉන්නවනම් වරෙල්ල විස්තර ටිකක් කියන්න.
life එකේ කවද හරි කරන්න ඕනෙ කියල target කරගෙන ඉන්න සීන් තුනක් තමා ඔය. march මුල මම usa යනව, කලිනුත් ගිහින් ආවට ඔය සීන් වලට වෙලාවක් සෙට් උනේ නැහැ.
මේ පාරනම් කොහොම හරි කරන්න ඕනෙ.
සෝ මේ ගැන දන්න උන් ඉන්නවනම් පොඩි විස්තරයක් කියපල්ලකෝ, මේවගේ තියන risk ගැන එහෙම.
තව මේවට training එකක් එහෙම දෙනවද එහෙම කියලත්. විශේෂයෙන් usa ඉන්න කව්රුහරි ඉන්නවනම් කියපන්.