SL Cricket Team එකට_විරෝධය දක්වති

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,876
    17,087
    113
    Kottawa
    නිවට සිංහලු.:lol:උබේ ඇගේ ආර්යන් blood ද තියෙන්නේ?:lol::lol::lol::lol:

    ආර්යන් බැරිනම් මොකෙන් ආවත් තොපිල වගේ පරදිනකොට ගල් ගහල උද්ගෝෂණ කරලා ඉන්දියන් කාරයෝ වගේ සිගිති ආතල් ගන්නේ නෑ.. :rolleyes::rolleyes: පරදිනවා බලන් ඉන්න බැරි නම් නොබලා ඉදපන්.. :lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හෙනයා;22121581 said:
    ආර්යන් බැරිනම් මොකෙන් ආවත් තොපිල වගේ පරදිනකොට ගල් ගහල උද්ගෝෂණ කරලා ඉන්දියන් කාරයෝ වගේ සිගිති ආතල් ගන්නේ නෑ.. :rolleyes::rolleyes: පරදිනවා බලන් ඉන්න බැරි නම් නොබලා ඉදපන්.. :lol::lol:

    යකෝ මේක හරි කෙලියක්නේ.දැන් මමද හූ කිව්වේ?:lol:මමත් කියන්නේ ඕකම තමා.ඕකුන් ගහන මැච් බලන්න යන්න හොද නැහැ.බලන්න මිනිස්සු නැතුව ground වේලෙනකොට තේරෙයි ඕකුන්ට.:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ උන්ට හැකියාව නෑ....
    හැකියාව නැත්තන් කොච්චර උනන්දුව තිබ්බත් මැච් දිනන්න බෑ...
    ඉස්සර ලංකාවේ වාසනාවට සංග,සනත්,මුරලි වගේ තනියම මැච් දිනවන්න පුළුවන් උන් 1,2ක් ටීම් එකේ හිටපු නිසා මැච් දින්න...
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,345
    9,108
    113
    Around the world
    ක්‍රිකට් ක්‍රීඩකයින් නියෝජනය කරන්නේ රටයි . එකයි ක්‍රිකට් තානාපතිවරුන් වශයෙනුත් හදුන්වන්නේ. රට පරාජය වන එකට විරෝධයක් පෑමට අනෙක් ජනතාවට අයිතියක් නැද්ද
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මං හිතාගෙන ඉන්නෙ මේ මැච් 5 ම පැරදිල T20 එකත් පැරදියන් කියල....... ඒකෙත් අමුතු ආතල් එකක් තියනවනෙ....... :D
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    දිනනකොට හුරේ දාන පරදිනකොට ගල් ගහන උන්ටද fans ල කියන්නේ :baffled:

    dinana epai yakoo huree dana kawadak wath watiala nathi widiyata cricket watila. un kapa weemen practice karan nalu deshapalanayi salli thama mula. istheera coach kenek na. mahela wage ekek ganna kamthi na muthaiya wage kenek ganna kamthi na ai unge hame pata kalune onna sudu unan lanakawema thiyana salli deela gani. ape bahutharayak thama yatath wijitha manasika thathwen inne.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    dinana epai yakoo huree dana kawadak wath watiala nathi widiyata cricket watila. un kapa weemen practice karan nalu deshapalanayi salli thama mula. istheera coach kenek na. mahela wage ekek ganna kamthi na muthaiya wage kenek ganna kamthi na ai unge hame pata kalune onna sudu unan lanakawema thiyana salli deela gani. ape bahutharayak thama yatath wijitha manasika thathwen inne.
    ඉතින් ඒකට ටීම් එකේ ඉන්න උන්ට ගල් ගැහුවම හරිද :baffled: ලෝකෙටම පේන්න පිට්ටනියේ කෑගහල හරියනවද :baffled:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේකට ක්‍රීඩකයින්ට නෙවෙයි බනින්න ඕන තේරිම් කමිටුවට හා බෝඩ් එකට. ටුවර් එකෙන් ටුවර් එකට ක්‍රීඩකයෝ 34ක් අලුතින් දානාවා එක්කෙනෙක්ටවත් හරියට චාන්සස් දෙන්නේ නැතුව. ඩොමෙසික් ටුනර්මන්ට් එක වඩා තරගකාරි කරන්න පලාත් මුලික වෙච්ච ක්‍රමයකට යන්න අවුරුදු ගානකට කලින් යොජනාවුනත් ඒක කරන්නේ නැහුව ක්ලබ්වල ජන්ද ටික ගන්න ක්ලබ් ක්‍රමේම පවත්ව ගෙන යන නිසා ක්ලබ් ක්‍රිකට්වලින් නැෂනල් ටීම් එකට ගියාම නිකම් මොන්ටිසෝරියේ ඉදන් ඒ ලෙවල් ගියා වගේ .බන්නින්න ඕන ඒ එවුන්ට. අනික පැරදුනාම ටීම් එකට කරදර කරන එවුන් ෆැන්ස්ලා වෙන්නේ කොහොමද?
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අපේ උන්ගෙ බස් එක වටකරන් දඹුල්ලෙ ග්‍රවුන්ඩ් එක පුරා උත්ගෝෂණ ලු..
    එල..
    වෙන්නම ඕන දෙයක්
    සෙට් එකක් කියනව ඉන්දියාව වගේ වෙලාලු.ඒ විදිය ශිෂ්ඨ නෑලු...
    ඉන්දියාව වගේ වෙලා නෙවි.වෙන්න ඕන.
    යකෝ බලපන් ඉන්දියාව දැන් ඉන්න තැන.
    උන් ගුටිකන්න බැරිකමට බේරෙන්න හරි දැන් මැච් දිනනව.
    යකෝ උන් ක්‍රිකට් වලින් ලෝකෙ ප්‍රභලම රට.
    උන්ගෙ එක ලොක්කෙක්ටවත් රටින් තොර සිතුවිල්ලක් නෑ..
    රටම තමයි.
    ලොක්කොත් මැච් පරදිනවට බයයි.
    උන් මාස්ටර් ප්ලෑන් ගහන්නෙ ඒකයි.
    අපේ උන් පැරදුනාමත් සිංහයෝ අපේනෙ කියල බදාගන්න ගත්තම උන් උන්ගෙ ජෝගි දාගෙන ආතල් එකේ ඉන්නව.
    තව හුරුතල් කරපල්ලා..
    ඉන්දියාව වගේ වෙලා නෙවි.
    ඉන්දියාව වගේ කරගෙන හරි අපි අපේ රටේ ක්‍රිකට් ගොඩ දාන්න ඕන.
    මතක තියාගනිල්ල ඉන්දියාව ඒක කරා...

    ඉස්සුවේ බුකීයෙන්
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේකට ක්‍රීඩකයින්ට නෙවෙයි බනින්න ඕන තේරිම් කමිටුවට හා බෝඩ් එකට. ටුවර් එකෙන් ටුවර් එකට ක්‍රීඩකයෝ 34ක් අලුතින් දානාවා එක්කෙනෙක්ටවත් හරියට චාන්සස් දෙන්නේ නැතුව. ඩොමෙසික් ටුනර්මන්ට් එක වඩා තරගකාරි කරන්න පලාත් මුලික වෙච්ච ක්‍රමයකට යන්න අවුරුදු ගානකට කලින් යොජනාවුනත් ඒක කරන්නේ නැහුව ක්ලබ්වල ජන්ද ටික ගන්න ක්ලබ් ක්‍රමේම පවත්ව ගෙන යන නිසා ක්ලබ් ක්‍රිකට්වලින් නැෂනල් ටීම් එකට ගියාම නිකම් මොන්ටිසෝරියේ ඉදන් ඒ ලෙවල් ගියා වගේ .බන්නින්න ඕන ඒ එවුන්ට. අනික පැරදුනාම ටීම් එකට කරදර කරන එවුන් ෆැන්ස්ලා වෙන්නේ කොහොමද?

    Fail unta chance Denne wadiyama

    Thisara :lol::lol:
    Kapugedara :lol::lol::lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉන්දියාවේ උන්ට බැන්න උන්ගේ ඇත්ත තත්වේ ඔන්න.. :lol::lol::lol: ජය පරාජය දෙකම සමසේ බාරගන්න කතාව :P

    හෙනයා;22121540 said:
    සිරා කතාව :lol::lol:

    තොත්ත බබා;22121469 said:
    මොන රාවනා බයිල ගැහුවත් අන්තිමේදී අපේ උන්ට ඉන්දියන් ජානත් පිහිටලා තියෙනව කියල ඔප්පුකරා එහෙනං, අනේ සන්තෝසයි ..

    දිනනකොට හුරේ දාන පරදිනකොට ගල් ගහන උන්ටද fans ල කියන්නේ :baffled:

    :yes::yes::yes:
     
    • Like
    Reactions: ryandok

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    20954010_1946026422305340_7982253759894434613_n.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අපේ උන්ගෙ බස් එක වටකරන් දඹුල්ලෙ ග්‍රවුන්ඩ් එක පුරා උත්ගෝෂණ ලු..
    එල..
    වෙන්නම ඕන දෙයක්
    සෙට් එකක් කියනව ඉන්දියාව වගේ වෙලාලු.ඒ විදිය ශිෂ්ඨ නෑලු...
    ඉන්දියාව වගේ වෙලා නෙවි.වෙන්න ඕන.
    යකෝ බලපන් ඉන්දියාව දැන් ඉන්න තැන.
    උන් ගුටිකන්න බැරිකමට බේරෙන්න හරි දැන් මැච් දිනනව.
    යකෝ උන් ක්‍රිකට් වලින් ලෝකෙ ප්‍රභලම රට.
    උන්ගෙ එක ලොක්කෙක්ටවත් රටින් තොර සිතුවිල්ලක් නෑ..
    රටම තමයි.
    ලොක්කොත් මැච් පරදිනවට බයයි.
    උන් මාස්ටර් ප්ලෑන් ගහන්නෙ ඒකයි.
    අපේ උන් පැරදුනාමත් සිංහයෝ අපේනෙ කියල බදාගන්න ගත්තම උන් උන්ගෙ ජෝගි දාගෙන ආතල් එකේ ඉන්නව.
    තව හුරුතල් කරපල්ලා..
    ඉන්දියාව වගේ වෙලා නෙවි.
    ඉන්දියාව වගේ කරගෙන හරි අපි අපේ රටේ ක්‍රිකට් ගොඩ දාන්න ඕන.
    මතක තියාගනිල්ල ඉන්දියාව ඒක කරා...

    ඉස්සුවේ බුකීයෙන්

    :love:
     
    ගොන් තර්ක...
    ඉන්දියාවේ උන් මැච් දිනන්න්නේ ගෙවල් ගිනි තියන බය නිසා නෙමෙයි , උන්ගේ හැකියාව නිසා...
    උන්ගේ ටීම් එකේ ඉන්න 11 ම සුපිරිම උන් ටිකක්...
    ලංකාවේ උන්ගේ හැකියාව උන්දියාවේ කලබ් මැච් ගහන උන් තරම්වත් නෑ....
    එක නිසා අපේ උන්ව බය කරවල මැච් දිනන්න හිතනවා නම් එක මෝඩ කමක්...

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අපේ උන්ගෙ බස් එක වටකරන් දඹුල්ලෙ ග්‍රවුන්ඩ් එක පුරා උත්ගෝෂණ ලු..
    එල..
    වෙන්නම ඕන දෙයක්
    සෙට් එකක් කියනව ඉන්දියාව වගේ වෙලාලු.ඒ විදිය ශිෂ්ඨ නෑලු...
    ඉන්දියාව වගේ වෙලා නෙවි.වෙන්න ඕන.
    යකෝ බලපන් ඉන්දියාව දැන් ඉන්න තැන.
    උන් ගුටිකන්න බැරිකමට බේරෙන්න හරි දැන් මැච් දිනනව.
    යකෝ උන් ක්‍රිකට් වලින් ලෝකෙ ප්‍රභලම රට.
    උන්ගෙ එක ලොක්කෙක්ටවත් රටින් තොර සිතුවිල්ලක් නෑ..
    රටම තමයි.
    ලොක්කොත් මැච් පරදිනවට බයයි.
    උන් මාස්ටර් ප්ලෑන් ගහන්නෙ ඒකයි.
    අපේ උන් පැරදුනාමත් සිංහයෝ අපේනෙ කියල බදාගන්න ගත්තම උන් උන්ගෙ ජෝගි දාගෙන ආතල් එකේ ඉන්නව.
    තව හුරුතල් කරපල්ලා..
    ඉන්දියාව වගේ වෙලා නෙවි.
    ඉන්දියාව වගේ කරගෙන හරි අපි අපේ රටේ ක්‍රිකට් ගොඩ දාන්න ඕන.
    මතක තියාගනිල්ල ඉන්දියාව ඒක කරා...

    ඉස්සුවේ බුකීයෙන්

    මේක ලියපු එකා මැටි මොලෙක්.එහෙම බයට මැච් දිනන්න පුලුවන් නම් ඉන්දියාව මලාට පකිස්තානේට පරදින්නේ නෑ.ඉන්දියාව දිනන්නේ උන්ගේ ටිම් සිලෙක්ෂන් හොදයි හා උන්ට හොද ඩොමෙසික් ටුනර්මන්ට්ස් හියෙනවා .උන් ප්ලේයර් කෙනෙක්ගේ දක්ෂතාව අදුරගත්තට පස්සේ අවශ්‍ය තරම චාන්සස් දෙනවා . ජඩේජාව,රොහිත්ව හදලා ගත්තේ එහෙමයි. අනික ප්ලෙයස්ලා ගැලපෙන හැන්වල සෙල්ලම් කෙරෙව්වා .කෝලි ආපු දවසේ ඉදන් 3 ගහන්නේ. ද්‍රෝනි අලුත් එවුන තැන දීලා පහල සෙල්ලම් කල නිසා උඩින් ආපු එවුන්ට ෆ්රී ගහල කන්ෆිඩන්ට්ස් ගන්න පුලුවන් වුනා. ලන්කාවේ ආපු අලුත් බැටාලා ඔක්කොම සන්ගා මහේල අයින් වෙනක්ම් 6-7 ගස්වලා කාලා දැම්මා . අලුත් එකෙක්ට මැච් 2-3කට වඩා ලැබෙන්නේ නෑ.ලන්කාවේ ක්ලබ් ක්‍රිකට් ස්ට්‍රක්චර් වෙනස් කරන්නෙහ් නෑ. හේතුව වෙනස් කරන්නේ නැතුව ප්ලේයර්ස්ලාට ගහලාප්‍රතිපලය වෙනස් වෙයි කියලා බලන් ඉදපන්.:angry::angry::angry:
     
    ටීම් සිලෙක්ෂන් එක හොද වෙලා තියෙන්නේ සිලෙක්ට කරන්න ඕන තරම් හොද උන් ඉන්න නිසා... :rofl:
    ලංකාවේ සිලෙක්ෂන් කොමිටිය කොච්චර හොද උනත් වැඩක් නෑ හොද උන් නැත්තම්...
    අපේ චන්දිමාල්, තිරිමාන්න, දිමුත් වගේ උන්ට කොච්චර චාන්ස් දුන්නද කෝ ලෙවල් එකකට ආවද... උන්ගේ නොහැකියාව...
    රෝහිත් ශර්ම බට කරද්දී තේරෙනව ෆේල් උනත් ඌ පට්ට ටැලන්ට් එකක් කියල...150ට එන බෝල් උනත් ගහන්න උට සැහෙන්න වෙලා තියනවා,,,,
    ඉතින් එහෙම එකෙක්ට චාන්ස් හම්බෙනවා තමයි....
    ඉන්දියාවේ කරප්ෂන් වැඩි ලංකාවට වඩා... එහෙම වෙලත් උන් මැච් දිනන්නේ පන්දම් අල්ලලා එන උන් පවා පට්ට වැඩ්ඩො නිසා...
    රවින්ද්‍ර ජදෙජට වඩා ටලන්ට්ඩ් උන් ඕනෑතරම ඉන්නවා ඉන්දියාවේ එත් චාන්ස් නෑ..