නිවට සිංහලු.උබේ ඇගේ ආර්යන් blood ද තියෙන්නේ?
![]()

පරදිනවා බලන් ඉන්න බැරි නම් නොබලා ඉදපන්.. 

හෙනයා;22121581 said:ආර්යන් බැරිනම් මොකෙන් ආවත් තොපිල වගේ පරදිනකොට ගල් ගහල උද්ගෝෂණ කරලා ඉන්දියන් කාරයෝ වගේ සිගිති ආතල් ගන්නේ නෑ..පරදිනවා බලන් ඉන්න බැරි නම් නොබලා ඉදපන්..
![]()
මමත් කියන්නේ ඕකම තමා.ඕකුන් ගහන මැච් බලන්න යන්න හොද නැහැ.බලන්න මිනිස්සු නැතුව ground වේලෙනකොට තේරෙයි ඕකුන්ට.

එතකොටවත් හැදෙයිදමං හිතාගෙන ඉන්නෙ මේ මැච් 5 ම පැරදිල T20 එකත් පැරදියන් කියල.......![]()
දිනනකොට හුරේ දාන පරදිනකොට ගල් ගහන උන්ටද fans ල කියන්නේ
dinana epai yakoo huree dana kawadak wath watiala nathi widiyata cricket watila. un kapa weemen practice karan nalu deshapalanayi salli thama mula. istheera coach kenek na. mahela wage ekek ganna kamthi na muthaiya wage kenek ganna kamthi na ai unge hame pata kalune onna sudu unan lanakawema thiyana salli deela gani. ape bahutharayak thama yatath wijitha manasika thathwen inne.
ලෝකෙටම පේන්න පිට්ටනියේ කෑගහල හරියනවද
මේකට ක්‍රීඩකයින්ට නෙවෙයි බනින්න ඕන තේරිම් කමිටුවට හා බෝඩ් එකට. ටුවර් එකෙන් ටුවර් එකට ක්‍රීඩකයෝ 34ක් අලුතින් දානාවා එක්කෙනෙක්ටවත් හරියට චාන්සස් දෙන්නේ නැතුව. ඩොමෙසික් ටුනර්මන්ට් එක වඩා තරගකාරි කරන්න පලාත් මුලික වෙච්ච ක්‍රමයකට යන්න අවුරුදු ගානකට කලින් යොජනාවුනත් ඒක කරන්නේ නැහුව ක්ලබ්වල ජන්ද ටික ගන්න ක්ලබ් ක්‍රමේම පවත්ව ගෙන යන නිසා ක්ලබ් ක්‍රිකට්වලින් නැෂනල් ටීම් එකට ගියාම නිකම් මොන්ටිසෝරියේ ඉදන් ඒ ලෙවල් ගියා වගේ .බන්නින්න ඕන ඒ එවුන්ට. අනික පැරදුනාම ටීම් එකට කරදර කරන එවුන් ෆැන්ස්ලා වෙන්නේ කොහොමද?

ඉන්දියාවේ උන්ට බැන්න උන්ගේ ඇත්ත තත්වේ ඔන්න..ජය පරාජය දෙකම සමසේ බාරගන්න කතාව
![]()
හෙනයා;22121540 said:සිරා කතාව![]()
තොත්ත බබා;22121469 said:මොන රාවනා බයිල ගැහුවත් අන්තිමේදී අපේ උන්ට ඉන්දියන් ජානත් පිහිටලා තියෙනව කියල ඔප්පුකරා එහෙනං, අනේ සන්තෝසයි ..
දිනනකොට හුරේ දාන පරදිනකොට ගල් ගහන උන්ටද fans ල කියන්නේ

අපේ උන්ගෙ බස් එක වටකරන් දඹුල්ලෙ ග්‍රවුන්ඩ් එක පුරා උත්ගෝෂණ ලු..
එල..
වෙන්නම ඕන දෙයක්
සෙට් එකක් කියනව ඉන්දියාව වගේ වෙලාලු.ඒ විදිය ශිෂ්ඨ නෑලු...
ඉන්දියාව වගේ වෙලා නෙවි.වෙන්න ඕන.
යකෝ බලපන් ඉන්දියාව දැන් ඉන්න තැන.
උන් ගුටිකන්න බැරිකමට බේරෙන්න හරි දැන් මැච් දිනනව.
යකෝ උන් ක්‍රිකට් වලින් ලෝකෙ ප්‍රභලම රට.
උන්ගෙ එක ලොක්කෙක්ටවත් රටින් තොර සිතුවිල්ලක් නෑ..
රටම තමයි.
ලොක්කොත් මැච් පරදිනවට බයයි.
උන් මාස්ටර් ප්ලෑන් ගහන්නෙ ඒකයි.
අපේ උන් පැරදුනාමත් සිංහයෝ අපේනෙ කියල බදාගන්න ගත්තම උන් උන්ගෙ ජෝගි දාගෙන ආතල් එකේ ඉන්නව.
තව හුරුතල් කරපල්ලා..
ඉන්දියාව වගේ වෙලා නෙවි.
ඉන්දියාව වගේ කරගෙන හරි අපි අපේ රටේ ක්‍රිකට් ගොඩ දාන්න ඕන.
මතක තියාගනිල්ල ඉන්දියාව ඒක කරා...
ඉස්සුවේ බුකීයෙන්

මේක ලියපු එකා මැටි මොලෙක්.එහෙම බයට මැච් දිනන්න පුලුවන් නම් ඉන්දියාව මලාට පකිස්තානේට පරදින්නේ නෑ.ඉන්දියාව දිනන්නේ උන්ගේ ටිම් සිලෙක්ෂන් හොදයි හා උන්ට හොද ඩොමෙසික් ටුනර්මන්ට්ස් හියෙනවා .උන් ප්ලේයර් කෙනෙක්ගේ දක්ෂතාව අදුරගත්තට පස්සේ අවශ්‍ය තරම චාන්සස් දෙනවා . ජඩේජාව,රොහිත්ව හදලා ගත්තේ එහෙමයි. අනික ප්ලෙයස්ලා ගැලපෙන හැන්වල සෙල්ලම් කෙරෙව්වා .කෝලි ආපු දවසේ ඉදන් 3 ගහන්නේ. ද්‍රෝනි අලුත් එවුන තැන දීලා පහල සෙල්ලම් කල නිසා උඩින් ආපු එවුන්ට ෆ්‍රී ගහල කන්ෆිඩන්ට්ස් ගන්න පුලුවන් වුනා. ලන්කාවේ ආපු අලුත් බැටාලා ඔක්කොම සන්ගා මහේල අයින් වෙනක්ම් 6-7 ගස්වලා කාලා දැම්මා . අලුත් එකෙක්ට මැච් 2-3කට වඩා ලැබෙන්නේ නෑ.ලන්කාවේ ක්ලබ් ක්‍රිකට් ස්ට්‍රක්චර් වෙනස් කරන්නෙහ් නෑ. හේතුව වෙනස් කරන්නේ නැතුව ප්ලේයර්ස්ලාට ගහලාප්රතිපලය වෙනස් වෙයි කියලා බලන් ඉදපන්.![]()