SLIIT,NIBM,APIIT අයියෝ සල්ලි....
මේක කියන්නේ බොහොම කණගාටුවෙන්..මමත් SLIIT එකෙන් තමයි degree එක ගත්තේ.එත් දැන් මේ යන විදියට ඉස්සරහට IT කාරයන්ට යනෙනමන් නැතිවේවි කියල හිතෙනවා.හතුපිපෙන්න්න වගේ IT Degree දෙන නිසා.. A/L වලින් ගොඩ යන්න බැරි උනහම තමුන්ට තියන එකම ප්රාර්ථනය degree එකක් ගන්න එක.එත් ඒ degree එක ගත්ත වගේ නෙමේ ඉස්සරහට ජොබ් තියෙද්විද තමුන් එහෙම degree එකට හරියන ආකාරයට වැඩකරගන්න හැකියාවක් තියේවිද කියල බලන්නේ නැතුව කරන්නං වලේ degree අරගෙන උඩබලන් ඉන්න වෙලා තියෙන්නේ.පස්සේ IT degree එකක් තියන් ගෙදරට වෙලා ඉන්න වෙන්නේ.පස්සේ කලෙක හිතේවි අපරාදේ අවරුදු හතරක කාලය අපතේ යැව්වේ කියල.
මට මේක ලියන්න හිතුනේ A/L වලින් පස්සේ IT කරන්න හිතන් ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන්.Degree එක පටන් ගන්න කලින් තමුන්ට ඇත්තටම ආසාවක් තියනවද කියල තමුන්ගෙන්ම අහල බලන්න.ඒවගේම තුමන්ට එම හැකියාව තියනවද කියලත් බලන්න.ඔය දෙකෙන් එකක්වත් නැත්නම් degree එකක් ඕන කරන පලියට කරන්න නම් එපා.
ජොබ් එකක් හොයාගන අපහසුයි කිව්වට තාම මම කියන තරම් අපහසු වෙලා නැහැ ජොබ් එකක් හොයාගන්න.තාම පුළුවන් පොඩ්ඩක් මහන්සි උනොත්. එත් තව අවරුදු 5ක් විතර වෙද්දී මේ යන විදියට ජොබ් එකක් හොයාගන්න ගොඩක් අමාරුයි අවරුද්දකට degree අරන් එලියට එන IT කාරයෝ ගණන් කරනන්ත් බැරි තරම් ප්රමාණයක් ඉදිරියේදී ඉන්න පුළුවන්. ගොඩක් සුපිරි දක්ෂයෙක් වෙන්න ඕන ඉස්සරහට තමුන්ගේ පළමු රැකියාව ලබාගන්න..එක නිසා තමුන් IT වලට එන්න හිතන් ඉන්නවා නම් මම කලින් කිඉව්ව කාරණාව ගැන පොඩ්ඩක් හිතල බලන්න.