SLIIT,NIBM,APIIT අයියෝ සල්ලි....

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    SLIIT,NIBM,APIIT අයියෝ සල්ලි....

    මේක කියන්නේ බොහොම කණගාටුවෙන්..මමත් SLIIT එකෙන් තමයි degree එක ගත්තේ.එත් දැන් මේ යන විදියට ඉස්සරහට IT කාරයන්ට යනෙනමන් නැතිවේවි කියල හිතෙනවා.හතුපිපෙන්න්න වගේ IT Degree දෙන නිසා.. A/L වලින් ගොඩ යන්න බැරි උනහම තමුන්ට තියන එකම ප්‍රාර්ථනය degree එකක් ගන්න එක.එත් ඒ degree එක ගත්ත වගේ නෙමේ ඉස්සරහට ජොබ් තියෙද්විද තමුන් එහෙම degree එකට හරියන ආකාරයට වැඩකරගන්න හැකියාවක් තියේවිද කියල බලන්නේ නැතුව කරන්නං වලේ degree අරගෙන උඩබලන් ඉන්න වෙලා තියෙන්නේ.පස්සේ IT degree එකක් තියන් ගෙදරට වෙලා ඉන්න වෙන්නේ.පස්සේ කලෙක හිතේවි අපරාදේ අවරුදු හතරක කාලය අපතේ යැව්වේ කියල.

    මට මේක ලියන්න හිතුනේ A/L වලින් පස්සේ IT කරන්න හිතන් ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන්.Degree එක පටන් ගන්න කලින් තමුන්ට ඇත්තටම ආසාවක් තියනවද කියල තමුන්ගෙන්ම අහල බලන්න.ඒවගේම තුමන්ට එම හැකියාව තියනවද කියලත් බලන්න.ඔය දෙකෙන් එකක්වත් නැත්නම් degree එකක් ඕන කරන පලියට කරන්න නම් එපා.

    ජොබ් එකක් හොයාගන අපහසුයි කිව්වට තාම මම කියන තරම් අපහසු වෙලා නැහැ ජොබ් එකක් හොයාගන්න.තාම පුළුවන් පොඩ්ඩක් මහන්සි උනොත්. එත් තව අවරුදු 5ක් විතර වෙද්දී මේ යන විදියට ජොබ් එකක් හොයාගන්න ගොඩක් අමාරුයි අවරුද්දකට degree අරන් එලියට එන IT කාරයෝ ගණන් කරනන්ත් බැරි තරම් ප්‍රමාණයක් ඉදිරියේදී ඉන්න පුළුවන්. ගොඩක් සුපිරි දක්ෂයෙක් වෙන්න ඕන ඉස්සරහට තමුන්ගේ පළමු රැකියාව ලබාගන්න..එක නිසා තමුන් IT වලට එන්න හිතන් ඉන්නවා නම් මම කලින් කිඉව්ව කාරණාව ගැන පොඩ්ඩක් හිතල බලන්න.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Math IT tamai patan gatte but 1 year wage yanakota teruna mata code liyanna logic molayak ne kiyala...but man IT walata patta asai and code nethuwa ona magulak puluwan...but after that business degree ekak kara..ona side ekakata paninna puluwan..IT wage limited ne jobs...IT karanwanan hoda weddek wenna one...ape unuth innawa It degree karala pc eke ram ekak galawaganna be...theory knowledge only, code gahaganna be...forever trainee
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar419878_1.gif
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Math IT tamai patan gatte but 1 year wage yanakota teruna mata code liyanna logic molayak ne kiyala...but man IT walata patta asai and code nethuwa ona magulak puluwan...but after that business degree ekak kara..ona side ekakata paninna puluwan..IT wage limited ne jobs...IT karanwanan hoda weddek wenna one...ape unuth innawa It degree karala pc eke ram ekak galawaganna be...theory knowledge only, code gahaganna be...forever trainee
    mmm ow machan asawa hari..hakiyawa hari thiyenna ona oya deken ekak wath nathnam karana epa kiyala thamai mamath kiyanne...nath nam aparade karana eka..mage yaluwo innawa machan thama job nathiwa ..unwa dakiddi dukai matath..ekai mama mehema Thread ekak danna hethuwa..
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    මම නම් IT වලට ගොඩක් කැමති නිසා software engineering කරන්නේ.
    degree එකක් ඕන නිසා නෙමේ IT කරන්නේ ඒක මම කැමති field එක නිසා & මට feel වෙන විදිහට මම දක්ෂ field එක IT නිසා .
    එත් ගොඩක් අය IT කරන්නේ IT වලට කැමති නිසා නෙමේ කරන්න දෙයක් නැති කමට.
    මුලින්ම තමන් කැමති & දක්ෂ දේ තොර ගන්න ඕන නැත් නම් අනවශ්‍ය stress එකකින් කරන ජොබ් එකත් කරන්න වෙන්නේ .තමන්ට ගැලපෙන දේ තෝරගත්තම උපරිමයෙන් වැඩ කරලා ඉස්සරහට යන්න ලේසි trend එකට තමන්ගේ life එකේ අනාගතේ ගැන තීරණ ගන්න එක වැරදි
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Aniwa..ube katawa aththa mcn...IT degree eka tamai hamoma karanne..eka nisa tawa tika kaleking IT Engineers la kiyanne ART degree ekak wage wenwa....Mage ayya BIT karala result awa gaman lankawe prasiddama software company ekaking offer ekak awa Rs 75000/= salary ekata..eth dan SLIIT eke 4 yrs karalath yanna wenne 25-35 wage salary tiyena job ekakata....Anith eka tamai IT degree ekak karapu aya danne Software use karanna witarai..Management,Economics gena knowledge ekak adui..eka nisa hama daama ekama job eka tamai....But Business Management degree + IT dip ekak tiyenwa nam 45+ salary basic job ekakata nikanma yanna puluwan..Also business means real and practical dewal.....IT knowledge eka oni..eth business mgt wage degree ekak tiyenawa nam watinawa...
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    සහිතක ඇත්ත කතාව මචං.....මේ ත්‍රෙඩ් එක දාපු එක හොදයි... A/L ඉවරවෙලා දැන් ගොඩක් අය පාඨමාලා වලට යන කාලෙනේ... :(

    IT වලට ආසාවක් හෝ ඉදිරියට යන්න කැමැත්තක් නැත්නම් යන්න එපා ..අපරාධේ..
    අනික යනවනම් පිළිගත්ත institute එකකට යන්න...මට නම් නිර්දේශ කරන්න පුලුවන් පහත ඒවා පමණයි (රාජ්‍ය විශ්ව විද්‍යාල හැර)

    * SLIIT
    * NIBM / NSBM
    * IIT
    * APIIT
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    IT field witarak newe mchn tawa kal yanakota okoma hirawenawa...dan godak unta degree tiyenwa,each year eka institute ekakin 300k wage eliyata danawa...otchara jobs kohenda..company's down wegena yanne...after that minimum requirement eka msc ekak wenawa...anthimata para athu gannath phd ekak ona wei....
     

    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    IT field witarak newe mchn tawa kal yanakota okoma hirawenawa...dan godak unta degree tiyenwa,each year eka institute ekakin 300k wage eliyata danawa...otchara jobs kohenda..company's down wegena yanne...after that minimum requirement eka msc ekak wenawa...anthimata para athu gannath phd ekak ona wei....

    owu dan lankaweth companies run wenne amaruwen me economy ekath ekka.foreign collborations thiyena companies witharai allagena yanne
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඇත්ත කතාව මචන්. අපිත් අයිටී කලේ ඒ ලෙවල් කෙල වෙච්ච හින්දා. දැන් උපාධි සහතිකේ තියෙනවා. ලස්සනට පොටෝ එකක් තියෙනවා. හැබැයි අනිත් කිසීම දෙයක් නෑ. අයියෝ සල්ලි.
     
    • Like
    Reactions: ~Pirate~

    Randysun

    Member
    Aug 13, 2013
    86
    11
    0
    IT karala JOB na kiyanne mona modayada??? unanduwai asawai thiyanawa nam companies ape passen awith Jobs denna tharam JOB market ekak IT walin thiyanawa. Habai ithin nikam Degree eka aran sahathike witharak thibbata wadak na. talent eka thienna oni.