SLT අත යටින් ගැහිල්ල... 😣

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    ada witharaida bn oka. thama update wela nhne unge systems?
    1704053045969.png

    1704053069022.png
     
    • Like
    Reactions: Lionzzz

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    පිස්සුද බන් මොන ගොන් තර්කයක්ද ඒ :lol:
    එහෙනන් ඉතින් අනිත් උන්ට Unlimited ගන්න කියල උබ රෑට 60 limit එක තියෙන එකක් ඉල්ල ගනින්.
    එතකොට උබට ගාන අඩුයිනෙ gb එකකට
    :lol:
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    තේරුමක් නැනේ බං ඔය කියන එකේ. එතකොට unlimited ම package තියන උන්ට package එකම free ඔය කියන විඳීයට
     
    • Love
    • Like
    Reactions: NuwanCK and EVC

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මගේ ඉන්ටනෙට් පැකේජ් එක 100GB එකක්නේ. එතකොට පැකේජ් එකේ ගාන 1790යි. 40GB day time, 60GB night time.

    එතකොට GB එකක් වෙන්නේ රුපියල් 17.90ක්.

    හැබැයි දැන් අලුත් අවුරුද්දේ ඉඳන් වෙන්නේ 40GB Day time දීලා නයිට් ටයිම් එක අන්ලිමිටඩ් කරන එක.

    එතකොට ඇත්තටම අපි 1790ක් ගෙවන්නේ 40 GB වලට විතරයි, එතකොට එක ජිබි එකක් වෙනවා රුපියල් 44.75ක්.

    ඒ කියන්නේ මුන්ට මේක කලිනුත් කරන්න තිබ්බා, හැබැයි දැන් වැට් එක වැඩි වුන එකෙන් කරන්නේ වැට් එකත් අල්ලලා තව මේකෙනුත් පත ලාභයක් ගන්න එක. මුන්ට ලාභ පිට ලාභ. අපිට තමා කොහෙනුත් පාඩුව.. :angry::angry::angry::angry:
    me calculate karapu hati nm waradi.
    nighttime data walata charge karanne na kiyala TRC ekenuth me company walinuth 2020di piligaththa.

    eth any data wadi karanne nathuwa me karapu waden godak userslata wasiyak na.work from concept eka awath ekka godak ayage night data usage adu una.mage SLT ekath prepaid karanna kalin night bundle eken 90%kma ithuru una.dialog eketh ehemayi.un nm night ayin karapu eken waasi.
     
    • Like
    Reactions: Draco Malfoy

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    නයිට් ටයිම් කියලා ඩෙටා ජාතියක් තිබුනෙ නෑ හේසාන්...

    තිබුනෙ
    ස්ටැන්ඩර්ඩ් කෝටා + ෆ්‍රී කෝටා

    ෆී කෝටා එක භාවිත කරන්න පුලුවන් උනෙ 12~8am

    වෙනදත් ගෙව්වෙ ඔය විදියටම තමයි....
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    So... 40GB (Peak) 8am - 12. free unlimited 12 - 7am. 60GB 7am - 8am (Web Family Plus). right? :confused:
    mata theruna widiyta

    12.00am - 7.00am - unlimited download/upload
    7.00am - 8.00am - download/upload deducted from off-peak quota
    8.00am - 12.00pm - downloads deducted from peak quota, uploads deducted from off-peak quota

    not bad eth dialog kala wage peak&off-peak quota anytime walata merge kalanam wada hodai kiyala hithanawa. and dialog scheme eka simple, easy but slt me aluth scheme eka unnecessarily complex
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Kalinuth un night eka free kiyala neda dala thiyenne
    hehehe thread closed

    mata theruna widiyta

    12.00am - 7.00am - unlimited download/upload
    7.00am - 8.00am - download/upload deducted from off-peak quota
    8.00am - 12.00pm - downloads deducted from peak quota, uploads deducted from off-peak quota

    not bad eth dialog kala wage peak&off-peak quota anytime walata merge kalanam wada hodai kiyala hithanawa. and dialog scheme eka simple, easy but slt me aluth scheme eka unnecessarily complex
    off peak hours adu karala nemeida. ude aharila ade idan welak balala nagitinne wenadata. dan nagitiddi off peak time iwarai :angry:
    ------ Post added on Jan 1, 2024 at 9:02 AM
     
    • Like
    Reactions: Draco Malfoy