welwakakata oka hodai ban. ude 6 nagittat 7am wenakan payak download kalth 300mbps nisa 130GB+ file ganna puluwan.



So... 40GB (Peak) 8am - 12. free unlimited 12 - 7am. 60GB 7am - 8am (Web Family Plus). right?![]()
Kauru hari meka kiyapan.Will they charge for day time uploads?
me calculate karapu hati nm waradi.මගේ ඉන්ටනෙට් පැකේජ් එක 100GB එකක්නේ. එතකොට පැකේජ් එකේ ගාන 1790යි. 40GB day time, 60GB night time.
එතකොට GB එකක් වෙන්නේ රුපියල් 17.90ක්.
හැබැයි දැන් අලුත් අවුරුද්දේ ඉඳන් වෙන්නේ 40GB Day time දීලා නයිට් ටයිම් එක අන්ලිමිටඩ් කරන එක.
එතකොට ඇත්තටම අපි 1790ක් ගෙවන්නේ 40 GB වලට විතරයි, එතකොට එක ජිබි එකක් වෙනවා රුපියල් 44.75ක්.
ඒ කියන්නේ මුන්ට මේක කලිනුත් කරන්න තිබ්බා, හැබැයි දැන් වැට් එක වැඩි වුන එකෙන් කරන්නේ වැට් එකත් අල්ලලා තව මේකෙනුත් පත ලාභයක් ගන්න එක. මුන්ට ලාභ පිට ලාභ. අපිට තමා කොහෙනුත් පාඩුව..
mata theruna widiytaSo... 40GB (Peak) 8am - 12. free unlimited 12 - 7am. 60GB 7am - 8am (Web Family Plus). right?![]()
hehehe thread closed
off peak hours adu karala nemeida. ude aharila ade idan welak balala nagitinne wenadata. dan nagitiddi off peak time iwaraimata theruna widiyta
12.00am - 7.00am - unlimited download/upload
7.00am - 8.00am - download/upload deducted from off-peak quota
8.00am - 12.00pm - downloads deducted from peak quota, uploads deducted from off-peak quota
not bad eth dialog kala wage peak&off-peak quota anytime walata merge kalanam wada hodai kiyala hithanawa. and dialog scheme eka simple, easy but slt me aluth scheme eka unnecessarily complex
