SLT අත යටින් ගැහිල්ල... 😣

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    hehehe thread closed

    off peak hours adu karala nemeida. ude aharila ade idan welak balala nagitinne wenadata. dan nagitiddi off peak time iwarai :angry:
    ------ Post added on Jan 1, 2024 at 9:02 AM
    still off-peak (aka free) quota eka thiyenawa but 7.00am to 8.00am 1 hour witharai valid wenne because 12.00am to 7.00am unlimited nisa. & peak duration (8.00am to 12.00pm) duration eke uploads deduct wenneth off-peak (aka free) quota eken.
     
    • Like
    Reactions: Telegram and hancok

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,745
    113
    Gampaha
    අපෝ අඩවැඩියාව මුන්ට මොක දුන්නත් අඩවැඩියාව. ඉතින් උබ දවල් තිස්සට මොනාද ඔච්චර ඩවුන්ලෝඩ් කරන්නෙ?

    උබට හරියන්නෙ නැත්තෙත් ඔය complaining මානසිකත්වය නිසා කියන එකත් මතක තියා ගනින්. හැමදේටම complain කරන එක නවත්තපන් බන්. ඒකෙන් කියන්නෙ නෑ ලැබෙන විදියට හුරු වෙයන් කියල. ඒකෙන් කියන්නෙ උබ ආස දේ complain කරන එක නවත්තල ලබා ගනින් කියල.

    එහෙම නැත්නම් දකින දේවල් වල ඇදයක් දකින්නෙම නැතුව හොද විදියට බලන්න පුරුදු වෙයන් මේ වගේ

    මගේ ඉන්ටනෙට් පැකේජ් එක 100GB එකක්නේ. එතකොට පැකේජ් එකේ ගාන 1790යි. 40GB day time, 60GB night time.
    එතකොට GB එකක් වෙන්නේ රුපියල් 17.90ක්.

    හැබැයි දැන් අලුත් අවුරුද්දේ ඉඳන් වෙන්නේ 40GB Day time දීලා නයිට් ටයිම් එක අන්ලිමිටඩ් කරන එක.
    එතකොට ඇත්තටම අපි 1790ක් ගෙවන්නේ

    here's the calculation for how much you can download with a 300 Mbps speed from 12am to 7am for 30 days:

    Downloading Time:

    Download duration per day = 7am - 12am = 7 hours
    Total download duration for 30 days = 7 hours/day * 30 days = 210 hours

    Converting Mbps to Bytes per Second:

    300 Mbps = 300 * 1024 * 1024 / 8 bytes/second
    Approximately 37,500,000 bytes/second

    Total Download Size:

    Total download size = Download time * Download speed
    Total download size = 210 hours * 37,500,000 bytes/second
    Approximately 7,875,000,000,000 bytes

    Converting Bytes to Gigabytes:

    7,875,000,000,000 bytes ≈ 7,216.41 Gigabytes (GB)

    Therefore, you can download approximately 7,216.41 GB of data with a 300 Mbps internet connection between 12am and 7am for 30 days. This is equivalent to downloading about 237.21 GB of data per day.

    එතකොට එක ජිබි එකක් වෙනවා 237.21 + 40 / 30 = 9.24 ඒ කියන්නෙ දැන් කලින්ට වඩා ලාබයි.

    calculation කලේ bard ta කියල ML ගනන් වරද්දනව සමහර වෙලාවට. හරිද බැලුවෙ නෑ.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,904
    2,932
    113
    මගේ ඉන්ටනෙට් පැකේජ් එක 100GB එකක්නේ. එතකොට පැකේජ් එකේ ගාන 1790යි. 40GB day time, 60GB night time.

    එතකොට GB එකක් වෙන්නේ රුපියල් 17.90ක්.

    හැබැයි දැන් අලුත් අවුරුද්දේ ඉඳන් වෙන්නේ 40GB Day time දීලා නයිට් ටයිම් එක අන්ලිමිටඩ් කරන එක.

    එතකොට ඇත්තටම අපි 1790ක් ගෙවන්නේ 40 GB වලට විතරයි, එතකොට එක ජිබි එකක් වෙනවා රුපියල් 44.75ක්.

    ඒ කියන්නේ මුන්ට මේක කලිනුත් කරන්න තිබ්බා, හැබැයි දැන් වැට් එක වැඩි වුන එකෙන් කරන්නේ වැට් එකත් අල්ලලා තව මේකෙනුත් පත ලාභයක් ගන්න එක. මුන්ට ලාභ පිට ලාභ. අපිට තමා කොහෙනුත් පාඩුව.. :angry::angry::angry::angry:
    මේ ගනං හදන ක්‍රමේ අනුව කලින් රු. 17.90 වෙච්ච GB එකක් දැන් සත ගානකට බස්ස ගන්න පුලුවන් නේ off peak අන්ලිමිටඩ් හින්ද
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    මට බය මේක ටික දවසකින් නතර කරයි කියල :dull:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,319
    1
    16,938
    113
    −273.15°C
    sinhalu net ekama baganna gihin slt unta epa wela tawa tika dawasakin unlimited data dena eka nawaththayida danne na.
    wadurata dali pihiya hambuna wage dan ona ekayi epa ekayi okkoma baay dan.

    wenada stable 8-10 MB/s aapu wifi download speed eka dan drop wenawa sarin sare 0.5-2 MB/s walata.
     
    • Like
    Reactions: Avast0

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    ywa4u4.gif
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    අම්මෝ මෙහෙමත් ගොබ්බ තර්ක
    @Heshan Daminda උඹට ඇත්තටම පිස්සුද?
    අන්ලිමිටඩ් දෙන්නෙත් ගාණක් අය කරල. අන්ලිමිටඩ් කියන්නෙ නොමිලේ දෙන දෙයක් නෙමේ
    free කියන වචනෙට වඩා ගැලපෙන්නෙ unlimited කියන එක
    වෙනදට වඩා අපිට ඕන තරං බාන්න පුලුවන් කියලවත් උඹට තේරෙන්නෙ නැද්ද බං?
     
    • Like
    Reactions: SaNDun

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    අපෝ අඩවැඩියාව මුන්ට මොක දුන්නත් අඩවැඩියාව. ඉතින් උබ දවල් තිස්සට මොනාද ඔච්චර ඩවුන්ලෝඩ් කරන්නෙ?

    උබට හරියන්නෙ නැත්තෙත් ඔය complaining මානසිකත්වය නිසා කියන එකත් මතක තියා ගනින්. හැමදේටම complain කරන එක නවත්තපන් බන්. ඒකෙන් කියන්නෙ නෑ ලැබෙන විදියට හුරු වෙයන් කියල. ඒකෙන් කියන්නෙ උබ ආස දේ complain කරන එක නවත්තල ලබා ගනින් කියල.

    එහෙම නැත්නම් දකින දේවල් වල ඇදයක් දකින්නෙම නැතුව හොද විදියට බලන්න පුරුදු වෙයන් මේ වගේ

    මගේ ඉන්ටනෙට් පැකේජ් එක 100GB එකක්නේ. එතකොට පැකේජ් එකේ ගාන 1790යි. 40GB day time, 60GB night time.
    එතකොට GB එකක් වෙන්නේ රුපියල් 17.90ක්.

    හැබැයි දැන් අලුත් අවුරුද්දේ ඉඳන් වෙන්නේ 40GB Day time දීලා නයිට් ටයිම් එක අන්ලිමිටඩ් කරන එක.
    එතකොට ඇත්තටම අපි 1790ක් ගෙවන්නේ

    here's the calculation for how much you can download with a 300 Mbps speed from 12am to 7am for 30 days:

    Downloading Time:

    Download duration per day = 7am - 12am = 7 hours
    Total download duration for 30 days = 7 hours/day * 30 days = 210 hours

    Converting Mbps to Bytes per Second:

    300 Mbps = 300 * 1024 * 1024 / 8 bytes/second
    Approximately 37,500,000 bytes/second

    Total Download Size:

    Total download size = Download time * Download speed
    Total download size = 210 hours * 37,500,000 bytes/second
    Approximately 7,875,000,000,000 bytes

    Converting Bytes to Gigabytes:

    7,875,000,000,000 bytes ≈ 7,216.41 Gigabytes (GB)

    Therefore, you can download approximately 7,216.41 GB of data with a 300 Mbps internet connection between 12am and 7am for 30 days. This is equivalent to downloading about 237.21 GB of data per day.

    එතකොට එක ජිබි එකක් වෙනවා 237.21 + 40 / 30 = 9.24 ඒ කියන්නෙ දැන් කලින්ට වඩා ලාබයි.

    calculation කලේ bard ta කියල ML ගනන් වරද්දනව සමහර වෙලාවට. හරිද බැලුවෙ නෑ.
    thread eka dapu kenage eka wagema mekath waradi.
    nighttime walata prices dala calculate karanna ba.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මට නම් අවුලක් පේන්නෙ නෑ, කලින් තිබුණාට වඩා හොඳයි. කලිනුත් SLT එකේ package තිබුණ විදිය confuse වෙනවා, දැන් ඒක තව ටිකක් සංකීර්ණ වෙලා.

    කලිනුත් package එක හදලා තිබුණේ Standard Data 40GB වලට රු 1790 තමයි. Free data කියලා හම්බවුණේ පැය 24ම upload වලටයි 00:00 - 08:00 download වලටයි.
    දැනුත් Standard Data 40GB වලට රු 1790 යි. Free Data වලින් 07:00 - 00:00 upload වලටයි 07:00 - 08:00 download වලටයි. ඊට අමතරව 00:00 - 07:00 download/ upload unlimited.

    jio fiber වගේ ඒවා එක්ක බලද්දි SLT එක මිනිස්සුන්ව හූරන්කනවා තමයි. (SLT එක විතරක් නෙවෙයි TRCSL එකෙන් regulate කරන විදිය) ඒත් මේ update එකෙන් කලින්ට සාපේක්ෂව users ලාට හොඳක් වෙලා තියෙනවා
     
    sd_suranga

    Active member
  • Oct 12, 2020
    103
    242
    43
    අපෝ අඩවැඩියාව මුන්ට මොක දුන්නත් අඩවැඩියාව. ඉතින් උබ දවල් තිස්සට මොනාද ඔච්චර ඩවුන්ලෝඩ් කරන්නෙ?

    උබට හරියන්නෙ නැත්තෙත් ඔය complaining මානසිකත්වය නිසා කියන එකත් මතක තියා ගනින්. හැමදේටම complain කරන එක නවත්තපන් බන්. ඒකෙන් කියන්නෙ නෑ ලැබෙන විදියට හුරු වෙයන් කියල. ඒකෙන් කියන්නෙ උබ ආස දේ complain කරන එක නවත්තල ලබා ගනින් කියල.

    එහෙම නැත්නම් දකින දේවල් වල ඇදයක් දකින්නෙම නැතුව හොද විදියට බලන්න පුරුදු වෙයන් මේ වගේ

    මගේ ඉන්ටනෙට් පැකේජ් එක 100GB එකක්නේ. එතකොට පැකේජ් එකේ ගාන 1790යි. 40GB day time, 60GB night time.
    එතකොට GB එකක් වෙන්නේ රුපියල් 17.90ක්.

    හැබැයි දැන් අලුත් අවුරුද්දේ ඉඳන් වෙන්නේ 40GB Day time දීලා නයිට් ටයිම් එක අන්ලිමිටඩ් කරන එක.
    එතකොට ඇත්තටම අපි 1790ක් ගෙවන්නේ

    here's the calculation for how much you can download with a 300 Mbps speed from 12am to 7am for 30 days:

    Downloading Time:

    Download duration per day = 7am - 12am = 7 hours
    Total download duration for 30 days = 7 hours/day * 30 days = 210 hours

    Converting Mbps to Bytes per Second:

    300 Mbps = 300 * 1024 * 1024 / 8 bytes/second
    Approximately 37,500,000 bytes/second

    Total Download Size:

    Total download size = Download time * Download speed
    Total download size = 210 hours * 37,500,000 bytes/second
    Approximately 7,875,000,000,000 bytes

    Converting Bytes to Gigabytes:

    7,875,000,000,000 bytes ≈ 7,216.41 Gigabytes (GB)

    Therefore, you can download approximately 7,216.41 GB of data with a 300 Mbps internet connection between 12am and 7am for 30 days. This is equivalent to downloading about 237.21 GB of data per day.

    එතකොට එක ජිබි එකක් වෙනවා 237.21 + 40 / 30 = 9.24 ඒ කියන්නෙ දැන් කලින්ට වඩා ලාබයි.

    calculation කලේ bard ta කියල ML ගනන් වරද්දනව සමහර වෙලාවට. හරිද බැලුවෙ නෑ.
    Calculation eka waradi neh?

    30 megabytes / s roughly gamu

    30 x 3600 seconds x7 hours * 30 days = 22680000 mega bytes

    22680000 / 1024 = 22148 GB / 22 TB
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,982
    113
    34
    Kalutara
    අපෝ අඩවැඩියාව මුන්ට මොක දුන්නත් අඩවැඩියාව. ඉතින් උබ දවල් තිස්සට මොනාද ඔච්චර ඩවුන්ලෝඩ් කරන්නෙ?

    උබට හරියන්නෙ නැත්තෙත් ඔය complaining මානසිකත්වය නිසා කියන එකත් මතක තියා ගනින්. හැමදේටම complain කරන එක නවත්තපන් බන්. ඒකෙන් කියන්නෙ නෑ ලැබෙන විදියට හුරු වෙයන් කියල. ඒකෙන් කියන්නෙ උබ ආස දේ complain කරන එක නවත්තල ලබා ගනින් කියල.

    එහෙම නැත්නම් දකින දේවල් වල ඇදයක් දකින්නෙම නැතුව හොද විදියට බලන්න පුරුදු වෙයන් මේ වගේ

    මගේ ඉන්ටනෙට් පැකේජ් එක 100GB එකක්නේ. එතකොට පැකේජ් එකේ ගාන 1790යි. 40GB day time, 60GB night time.
    එතකොට GB එකක් වෙන්නේ රුපියල් 17.90ක්.

    හැබැයි දැන් අලුත් අවුරුද්දේ ඉඳන් වෙන්නේ 40GB Day time දීලා නයිට් ටයිම් එක අන්ලිමිටඩ් කරන එක.
    එතකොට ඇත්තටම අපි 1790ක් ගෙවන්නේ

    here's the calculation for how much you can download with a 300 Mbps speed from 12am to 7am for 30 days:

    Downloading Time:

    Download duration per day = 7am - 12am = 7 hours
    Total download duration for 30 days = 7 hours/day * 30 days = 210 hours

    Converting Mbps to Bytes per Second:

    300 Mbps = 300 * 1024 * 1024 / 8 bytes/second
    Approximately 37,500,000 bytes/second

    Total Download Size:

    Total download size = Download time * Download speed
    Total download size = 210 hours * 37,500,000 bytes/second
    Approximately 7,875,000,000,000 bytes

    Converting Bytes to Gigabytes:

    7,875,000,000,000 bytes ≈ 7,216.41 Gigabytes (GB)

    Therefore, you can download approximately 7,216.41 GB of data with a 300 Mbps internet connection between 12am and 7am for 30 days. This is equivalent to downloading about 237.21 GB of data per day.

    එතකොට එක ජිබි එකක් වෙනවා 237.21 + 40 / 30 = 9.24 ඒ කියන්නෙ දැන් කලින්ට වඩා ලාබයි.

    calculation කලේ bard ta කියල ML ගනන් වරද්දනව සමහර වෙලාවට. හරිද බැලුවෙ නෑ.
    Who Are You Reaction GIF by MOODMAN