SLT අත යටින් ගැහිල්ල... 😣

icewiz

Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    දැන් තියන පැකේජ් එකේ daytime ගාන තියන anytime එකක් දාගන්න එක ලාබයි night kohmath free ne
     

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    මගේ ඉන්ටනෙට් පැකේජ් එක 100GB එකක්නේ. එතකොට පැකේජ් එකේ ගාන 1790යි. 40GB day time, 60GB night time.

    එතකොට GB එකක් වෙන්නේ රුපියල් 17.90ක්.

    හැබැයි දැන් අලුත් අවුරුද්දේ ඉඳන් වෙන්නේ 40GB Day time දීලා නයිට් ටයිම් එක අන්ලිමිටඩ් කරන එක.

    එතකොට ඇත්තටම අපි 1790ක් ගෙවන්නේ 40 GB වලට විතරයි, එතකොට එක ජිබි එකක් වෙනවා රුපියල් 44.75ක්.

    ඒ කියන්නේ මුන්ට මේක කලිනුත් කරන්න තිබ්බා, හැබැයි දැන් වැට් එක වැඩි වුන එකෙන් කරන්නේ වැට් එකත් අල්ලලා තව මේකෙනුත් පත ලාභයක් ගන්න එක. මුන්ට ලාභ පිට ලාභ. අපිට තමා කොහෙනුත් පාඩුව.. :angry::angry::angry::angry:
    Oke la gahnn deyk thynwd bn?