machan oya wade karanna puluwan thamai. oya methana waradak nokara waraddata ahuwela wenna puluwan.
godak aya ithin adsl horen use karala mattu unama kiyanneth oya kathawama thamai. EK thread walath ohoma seen thamai thiyenne.
ubata wala nokapewa kiyala prarthana karanawa.
godak aya ithin adsl horen use karala mattu unama kiyanneth oya kathawama thamai. EK thread walath ohoma seen thamai thiyenne.
ubata wala nokapewa kiyala prarthana karanawa.
,ආයි බොරු ඕනේ නෑ ඉස්සර මාත් ඕක කලා
,පස්සේ මගේ දන්න අයියා කෙනෙක් ඔය සීන් එක කරන්න ගිහින් මට්ටු වුණා,එකෙන් මාත් ඕක කරන එක නැවැත්තුව,දැන් ඉස්සර වගේ නෙමේ SLT එක ඔවා කරන එවුන් පැන පැන අල්ලනවා
.අර බුවත් උගේ දන්නා එකෙක් හින්ද යන්තං දඩය 15.000ක් ගෙවල බේරුනා
.ඕක කරන අනිත් එවුන්ටත් මේ කියන්නේ,ඔය අනිත් එවුන්ගේ USER NAME PASSWORD ගහල ලොග් වෙන්න එපා
,නඩු දාල SLT එකෙන් උසාව් දානවා
,ඒ විතරක් නෙමේ අපේ PHONE NUMBER,SLT Connection Blacklist කරනවා
.data වලට පෙරේත කමට ඔවා කලා වගේ නෙමේ මට්ටු වුනොත් සොර්යිම තමා
.

static ip ekak thibbath saren sare accounts maru karanna pisso innawa ye machan :S