slt ගොන් හරක්

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    machan oya wade karanna puluwan thamai. oya methana waradak nokara waraddata ahuwela wenna puluwan.

    godak aya ithin adsl horen use karala mattu unama kiyanneth oya kathawama thamai. EK thread walath ohoma seen thamai thiyenne.

    ubata wala nokapewa kiyala prarthana karanawa.
     
    Amden

    Banned
    Sep 21, 2011
    339
    17
    0
    කොල්ලෝ බොරු ඕනේ නෑ නේ බන්,උබ වෙන එකෙක්ගේ USERNAME PASSWORD ගහලනේ ගියේ:frown:,ආයි බොරු ඕනේ නෑ ඉස්සර මාත් ඕක කලා:rolleyes:,පස්සේ මගේ දන්න අයියා කෙනෙක් ඔය සීන් එක කරන්න ගිහින් මට්ටු වුණා,එකෙන් මාත් ඕක කරන එක නැවැත්තුව,දැන් ඉස්සර වගේ නෙමේ SLT එක ඔවා කරන එවුන් පැන පැන අල්ලනවා:dull:.අර බුවත් උගේ දන්නා එකෙක් හින්ද යන්තං දඩය 15.000ක් ගෙවල බේරුනා:oo:.ඕක කරන අනිත් එවුන්ටත් මේ කියන්නේ,ඔය අනිත් එවුන්ගේ USER NAME PASSWORD ගහල ලොග් වෙන්න එපා:no:,නඩු දාල SLT එකෙන් උසාව් දානවා:nerd:,ඒ විතරක් නෙමේ අපේ PHONE NUMBER,SLT Connection Blacklist කරනවා:baffled:.data වලට පෙරේත කමට ඔවා කලා වගේ නෙමේ මට්ටු වුනොත් සොර්යිම තමා:sorry:.

    ehema kala nam methana danne naha ban
    shik mata una wade ubalata nam wenna epa
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ඒ වගේ උන්ට කෙල උනාට් නම් කමක් නැහැ උබේ රව්ටරේ ටත් කවුරු හරි ගිහින් වෙන එකෙක් ගෙ password දාල උබ දන්නෙම නැතුව ගියාට පස්සෙ slt එකෙන් කෝල් ක්‍රම තේරෙයි මම ඉන්න තත්වේ
    mage router eke admin password wenas karala tiyenne katwath mage router ekata access karanna baha... kohomada thamange router ekata wena unge password danne uba ube phone number eka aduran nadda? mechcharakal usage baluve nadda? :rofl::rofl: ube baila... horaaaa
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    කොල්ලෝ බොරු ඕනේ නෑ නේ බන්,උබ වෙන එකෙක්ගේ USERNAME PASSWORD ගහලනේ ගියේ:frown:,ආයි බොරු ඕනේ නෑ ඉස්සර මාත් ඕක කලා:rolleyes:,පස්සේ මගේ දන්න අයියා කෙනෙක් ඔය සීන් එක කරන්න ගිහින් මට්ටු වුණා,එකෙන් මාත් ඕක කරන එක නැවැත්තුව,දැන් ඉස්සර වගේ නෙමේ SLT එක ඔවා කරන එවුන් පැන පැන අල්ලනවා:dull:.අර බුවත් උගේ දන්නා එකෙක් හින්ද යන්තං දඩය 15.000ක් ගෙවල බේරුනා:oo:.ඕක කරන අනිත් එවුන්ටත් මේ කියන්නේ,ඔය අනිත් එවුන්ගේ USER NAME PASSWORD ගහල ලොග් වෙන්න එපා:no:,නඩු දාල SLT එකෙන් උසාව් දානවා:nerd:,ඒ විතරක් නෙමේ අපේ PHONE NUMBER,SLT Connection Blacklist කරනවා:baffled:.data වලට පෙරේත කමට ඔවා කලා වගේ නෙමේ මට්ටු වුනොත් සොර්යිම තමා:sorry:.

    :yes::yes:
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    mage router eke admin password wenas karala tiyenne katwath mage router ekata access karanna baha... kohomada thamange router ekata wena unge password danne uba ube phone number eka aduran nadda? mechcharakal usage baluve nadda? :rofl::rofl: ube baila... horaaaa

    :rofl: දැන් උනත් මු කිව්වට මේකා වගේ වෙන එකෙක්ද දන්නේ නැ බං නෙට් එන්නෙත්
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ehema kala nam methana danne naha ban
    shik mata una wade ubalata nam wenna epa
    Na bn lokka oya surangana katha SLT eke ewun piliganne nane,Un kiyanne wancha keereeme aramunin daththa soraa ganeema kiyala waradata nadu danawa.Anika bn ubalage gedarata panala ube data use kalanna tharam katada bn pissuwak thynne :rofl::rofl:
     
    Amden

    Banned
    Sep 21, 2011
    339
    17
    0
    mage router eke admin password wenas karala tiyenne katwath mage router ekata access karanna baha... kohomada thamange router ekata wena unge password danne uba ube phone number eka aduran nadda? mechcharakal usage baluve nadda? :rofl::rofl: ube baila... horaaaa

    apo noob :P
    me mase wade une router eke def pw dala thiyeddi ona ekekta awith ona magulak karanna puluwan kawru hari connection 2 hack karala deke user name pw paru kara kiyala hithahan
    thama therun nadda :P
     
    Amden

    Banned
    Sep 21, 2011
    339
    17
    0
    Na bn lokka oya surangana katha SLT eke ewun piliganne nane,Un kiyanne wancha keereeme aramunin daththa soraa ganeema kiyala waradata nadu danawa.Anika bn ubalage gedarata panala ube data use kalanna tharam katada bn pissuwak thynne :rofl::rofl:

    okama thami ban siddiya un piliganne nha
    mokek hari ballk ge gon wadk smhara wita aruge connection eka uth use karawada danne na thamath apooo
    mama meke damm nisa dannawa thwa ke denek ta me wade wela athda owa karana unta hodak nam wenna epa
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    රව්ටර් වලට රිමෝට් ලොග් වෙන එකනම් මහා වැඩක් නෙමේ පාස්වර්ඩ් වෙනස් කරලා නැත්නම්.
    හැබැයි එකට උඹේ ip එක දැන ගන්න ඕනේ. අන්න එක තමයි උඹ අමාරුවේ වැටෙන තැන.
     
    kingdewi

    Well-known member
  • usage check කරනකොට අහුවෙනවනේ බන් ?
    කොහොමත් අපේ ළඟ තියෙන දෙයක් වෙන එකෙක් වෙනස්කලත් ඔය කතාව පිළිගන්නේ නෑ මචන් කවුරුවත් .
    ඒකට කරන්න වෙන්නේ අපි සිහියෙන් පාවෙච්චිකරන එක තමයි .
    උඹේ කතාව RTOM හම්බෙලා කියපන් .මනුස්සය උඹව සාධාරණයක් කරයි
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය කතාව කවුරුවත් කිව්වට විශ්වාස කරන කතාවක් නෙමෙයි බං. එහෙනම් උඹට පොඩි චාන්ස් එකක් ගන්න පුළුවන් උඹ SLT එකට කියපන් උඹේ username/pw පාවිච්චි කරපු අය ඉන්නවද කියල හොයන්න කියල. මොකද උඹේ router එකට වෙන ඒවා දැම්ම නම්, උඹේ username/pw තව කවුරුහරි පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. එක්කෝ නැත්නම් උඹේ account එකේ usage එකක් නැති වෙන්න ඕන. ඔය දෙකෙන් එකක් ඔප්පු කරගන්න පුළුවන් උනොත් අවස්ථාවක් ගන්න පුළුවන් උඹේ කතාව සාධාරණීකරණය කරගන්න. නැත්නම් ඉතින් උඹේ account එකයි අනුන්ගේ එකයි දෙකම පාවිච්චි කරලා ඩවුන්ලෝඩ් දාල තියේනම් ඉතින් බඩු බනිස් තමයි.
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    අවුලක් නැ මචං..අතට ලක්ෂයක් විතර ලෑස්ති කරගෙන ජම්පර් දෙකක් විතර මහ ගනින් දැම්ම....:(:oo:
     
    suduputha88

    Member
    Sep 13, 2013
    4
    0
    0
    machan uba meke inna unge boru sin ahala baya wenna epa.mama slt eke ubage line eka blok karapu 1st time nam ubata line eka ganapuluwan.mata PM karapan kohomada gane kiyala mama kiyannam sali yane neh sathayakwath ubata prashnayakuth neh.2nd time nam ubage line eka Blacklist danawa ubata nadu danna apita athiyak neh apeta puluwan uparimade ubage phone line eka disconnect karana eka witharai
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    machan uba meke inna unge boru sin ahala baya wenna epa.mama slt eke ubage line eka blok karapu 1st time nam ubata line eka ganapuluwan.mata PM karapan kohomada gane kiyala mama kiyannam sali yane neh sathayakwath ubata prashnayakuth neh.2nd time nam ubage line eka Blacklist danawa ubata nadu danna apita athiyak neh apeta puluwan uparimade ubage phone line eka disconnect karana eka witharai

    ආ.....මෙන්න slt අනාථයෙක්..:rofl: උබ සුටුස් ගාල හැදුවා එකටුන්ට් එකක් නේ?
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    සහෝදරයා ඉස්සෙල්ලම සත්‍ය ජීවිතේට සාදරෙන් පිලිගන්නවා
    සමාජේ බැහැල ඉන්නවනම් හොරකම් වලින් ඇත් වෙන්න වෙයි.
    අපරාද කරපු තැනක ඔයාගේ මොනහරි දෙයක් තිබ්බොත් මුලින් වැරදිකරු වෙන්නේ ඔයා, ඒ නිසා මුන් බල්ලෝ අරුන් බල්ලෝ කියන එක නෙවි හරි දේ, මේක ඉස්කෝලේ නෙවි බොරුවට ශේප් වෙන්න, තාත්ත කැලණියේ පැත්තෙන් චන්දෙ ඉල්ලුවානම් හරි, එහෙම නැත්තන් තරු පටි තියෙනවනම් හරි තාවකාලිකව වරදින් බේරෙන්න පුළුවන් වෙයි, එත් ඉතින් සදාකාලිකව නම් බේරෙන්න බැරි වෙයි :baffled:

    අපි හිතමු කව්රුහරි තරහකාරයෙක් ඔයාගේ රවුටර් එකේ පාස්වර්ඩ් එක වෙනස් කලා කියල, හැබැයි උබේ අයිපී එක උ දැනගන්න ඕනේ, මොකද ඉතින් රවුටර් එක හොයා හොයා යන්නද.. අයිපී එක හැම වෙලේම කොනෙක්ට් වෙන වෙලාවේම වෙනස් වෙනවා, ඕක තමා වෙන්නේ ඉතින් සාක්ෂි උබේ වාසියට නෑ, අවාසි නම් උබ නඩුවක් දාපන් එතකොට ඔප්පු කරන්න පුළුවන් :P

    නැත්තන් ශේප් එකේ වැරැද්ද පිලිගනින් මෙතන අලි ටෝක් දන්නේ නැතුව..
     
    11.gif