slt ගොන් හරක්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ ඔය ඩේට මගුල කරන්න බැහැ බන්
    මමත් ළඟ ගෙදරක එකෙක්ගෙ එකෙන් ලොග් උනා
    එත් පස්සෙ එකේ පාස්වඩ් එක මාරු කරලද කොහෙද ට්‍රයි කරා යන්න බැරි උනා
    ඉතින් මම තීරණේ කරා අපේ ඉසවුවට ඩයලොග් 4G LTE තියෙන නිසා මාරුවක් දන්නා
    4500ට 60GB දෙනවා ජෝබකුත් කරන එකේ අවුලකුත් නැති නිසා එක ගන්න හදන්නේ
    නිකන් SLT උන්ට පුක දෙන්න වැඩක් නෑ
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    ado man danna ekekuth 25,000k gewala shape una..math oya wade karala hoda welawata mattu nowi beruna ...
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    apo noob :P
    me mase wade une router eke def pw dala thiyeddi ona ekekta awith ona magulak karanna puluwan kawru hari connection 2 hack karala deke user name pw paru kara kiyala hithahan
    thama therun nadda :P
    ඉතිං රවුටර් එකේ default username / password දාල තියාගෙන තිබුන එක එස්එල්ටී එකේ වැරද්දක් නෙමෙයිනේ. අනික උන්ගේ සයිට් එකේ කියලම තියෙනවා පාස්වර්ඩ් වෙනස් කරගන්න කියලා.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    අඩෝ ඔය ඩේට මගුල කරන්න බැහැ බන්
    මමත් ළඟ ගෙදරක එකෙක්ගෙ එකෙන් ලොග් උනා
    එත් පස්සෙ එකේ පාස්වඩ් එක මාරු කරලද කොහෙද ට්‍රයි කරා යන්න බැරි උනා
    ඉතින් මම තීරණේ කරා අපේ ඉසවුවට ඩයලොග් 4G LTE තියෙන නිසා මාරුවක් දන්නා
    4500ට 60GB දෙනවා ජෝබකුත් කරන එකේ අවුලකුත් නැති නිසා එක ගන්න හදන්නේ
    නිකන් SLT උන්ට පුක දෙන්න වැඩක් නෑ
    ආ මල් පොන්නයා කෝ උබේ 4Mbps Unlimited ADSL එකට මොකද උනේ? :P
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    රව්ටර් වලට රිමෝට් ලොග් වෙන එකනම් මහා වැඩක් නෙමේ පාස්වර්ඩ් වෙනස් කරලා නැත්නම්.
    හැබැයි එකට උඹේ ip එක දැන ගන්න ඕනේ. අන්න එක තමයි උඹ අමාරුවේ වැටෙන තැන.

    IP eka nethuwa wifi walin access karanna puluwan
     
    w.m.l.sandaruwan

    Active member
  • Jul 6, 2013
    207
    35
    28
    hondam de dn SLT eken maru vena eka. mama nm Lankabel valata maru venna hithana inne. Mata 25 GB madi. uba machan katha karala balapan mokadda karanna puluvam kiyala.
    uba ube uaseage eka use kale ne kiyala pennapan. ethakaoata hri meka vena ekekk ge vagk kiyla.
     
    ඒ වගේ උන්ට කෙල උනාට් නම් කමක් නැහැ උබේ රව්ටරේ ටත් කවුරු හරි ගිහින් වෙන එකෙක් ගෙ password දාල උබ දන්නෙම නැතුව ගියාට පස්සෙ slt එකෙන් කෝල් ක්‍රම තේරෙයි මම ඉන්න තත්වේ
    Anika oya tharam amaruwen horen oyage username & pw change karala oyata FREE DATA aran denna tharam duka hithuna hacker kawuda? :baffled:
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    ane okunta na ganna kiyapan,issella un ta customers la ge security eka hadala inna kiyapan,oni ekekta ape routers walata log wenna puluwan game ekak nathuwa :P

    uba baya nathuwa talk karapan,ubama oka wenas kara kiyala un ta oppu karanna ba,okun ge thiyena bugs tika waha ganna kiyapan,mata ehema ohoma ekak wuna nam man slt eke ekekge router ekatama log wela pennanawa okunge,katai,pukai dekama wehenna

    uba baya nathuwa hitu
     
    :rofl: customers la ge security hadanna unta wena weda na kiyala hithuwada? :rofl:

    puluwannam ape router walata log wela pennapanko :P:P:P
     
    ane okunta na ganna kiyapan,issella un ta customers la ge security eka hadala inna kiyapan,oni ekekta ape routers walata log wenna puluwan game ekak nathuwa :P

    uba baya nathuwa talk karapan,ubama oka wenas kara kiyala un ta oppu karanna ba,okun ge thiyena bugs tika waha ganna kiyapan,mata ehema ohoma ekak wuna nam man slt eke ekekge router ekatama log wela pennanawa okunge,katai,pukai dekama wehenna

    uba baya nathuwa hitu

    Ow oppu karanna baha, a unata phone eka gaththa manussaya polisiyata aran gihin usawi dammama nikamma salli tika gewanawa kattiya baya wela. Anthimata oya yanawada hireta balanna? Mama nam kiyanna gewanna thiyena gana gewala shape wenna kiyala.

    Dialog ekata 4000k higa thiyala. Kotas washayen gewanna chance ekak dunnama redi ussan kunuharpa kiyapu kenekta case ekak file karala dialog eken. Ita passe 4000ta 50000k nadu gasthu gewannath una. 3 month hireth hitiya :rofl::rofl:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ආ මල් කෝ උබේ 4Mbps Unlimited ADSL එකට මොකද උනේ? :P

    අහ් හා.. ඔය එන්නෙ කෙප්ප එළියට. ලොල්. උඹලට වසර ගණනාවක් ගතවෙලත් මළ තියෙනවා නේ :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උබ default pw වෙනස් නොකර තිබ්බ කියන්නෙ උබ තමයි වැරදි.. ඒක හරියට යකෝ හොරාගෙ ගෙදරට ගිහින් යතුර දෙනව වගේ වැඩක් නෙ..

    අනික ඕන මීමෙක් ට ලොග් වෙනව කියන එක ගේමක් නෙවේ.. default pw තියෙද්දී.. පාස්වර්ඩ් එකත් ගත හැකි ෆෝන් නම්බරේ නෙවේ නම් තියෙන්නෙ java script කෑල්ලක් දැම්ම ගමන්.. hack කරල නම් තියනව ඕන තරම් ලොග් වෙලත් තියනව.. use කරන්නෙ නම් නැත..

    මොනා කලත් බලු වැඩක් නෙ බං ඒක.. වෙන එකෙක් ගෙ data හූරන් කන එක.. බලු වැඩ කළා නම් ඉතිං විදවිය යුතුය..

    gPuCpCR.png
     
    මොන ජාවා ස්ක්‍රිප්ට්ද බං. පාස්වර්ඩ් එකේ ඉන්පුට් ටයිප් එක පාස්වර්ඩ් අයිනක් කරලා ටේක්ස්ට් දැම්මම ලස්සනට ඩිස්ප්ලේ වෙනවා පාස්වර්ඩ් එක. ලොල්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මොන ජාවා ස්ක්‍රිප්ට්ද බං. පාස්වර්ඩ් එකේ ඉන්පුට් ටයිප් එක පාස්වර්ඩ් අයිනක් කරලා ටේක්ස්ට් දැම්මම ලස්සනට ඩිස්ප්ලේ වෙනවා පාස්වර්ඩ් එක. ලොල්.

    0riBPfA.jpg

    :rofl::rofl::love:

    gPuCpCR.png