අඩෝ ඔය ඩේට මගුල කරන්න බැහැ බන්
මමත් ළඟ ගෙදරක එකෙක්ගෙ එකෙන් ලොග් උනා
එත් පස්සෙ එකේ පාස්වඩ් එක මාරු කරලද කොහෙද ට්රයි කරා යන්න බැරි උනා
ඉතින් මම තීරණේ කරා අපේ ඉසවුවට ඩයලොග් 4G LTE තියෙන නිසා මාරුවක් දන්නා
4500ට 60GB දෙනවා ජෝබකුත් කරන එකේ අවුලකුත් නැති නිසා එක ගන්න හදන්නේ
නිකන් SLT උන්ට පුක දෙන්න වැඩක් නෑ

muu tharam chora wela nathuwa athi wena ekekwath
customers la ge security hadanna unta wena weda na kiyala hithuwada? 