SLT Home Unlimited Package එකේ ඉඳන් Web Family 8 mbps Package එකට මාරු වෙච්ච අයගේ බිල්පත කොහොමද කියලා කියනවද?
මමනම් තාම පරණ Home Unlimited...1600.00
මොන පැකේජ් එකද වාසි? පරණ එකද? අලුත් එකද?![]()


matanm ona speed eka. limit eka mata hondtm ethi maseta. unlimited kiyala ibi gamanen gihin ethi wela thibune. dennam elata speed.
![]()
ජනවාරි ඉඳලා මේ slt adsl ප* ඩයල් අප් ස්පීඩ්. කොච්ච්‍ර කිවවත් උන් ඇහුනේ නෑ වගේ ඉන්නවා. slt පොන්සි ධාතු සුනඛයොන්ට unlimited කියන එක පේනවා ඇත්තේ un limited (උන් ලිමිටඩ්) කියලා වෙන්න ඇති. මේ වේ*ගේ පුතාලා අපිට 512 kbps ලයින් එපා කරලා බලෙන් අනිත් පැකේජ් වලට මාරුකරවන්න වගේ කල්පනාව
.



