SLT එකේ බිල් එකක් ඇවිත් තියෙනවා. මට router ගත්ත කාලේ ඉදලම බිල් එක ආවේ නෑ . එත් ඊයේ ආවා.. දැන් බිල් එක 15000 වැඩි බන්
. මේක අනිවා ගෙවන්න වෙනවද..
ගෙවපු නැති උන් ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්. ගෙව්වේ නැත්තම් උසාවි දානවද බන්.. පොඩ්ඩක් කියපල්ලකෝ !!
. මේක අනිවා ගෙවන්න වෙනවද..
ගෙවපු නැති උන් ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්. ගෙව්වේ නැත්තම් උසාවි දානවද බන්.. පොඩ්ඩක් කියපල්ලකෝ !!

බිල ආවෙ නැත්නම් number එක කියල මාසෙ ගාන අහල ගෙවන්න තිබ්බනේ. රෙ*# බර වෙනකම්ම හිටියද බං පිටිය හොයන්න?