SLT data අතුරුදහන් වීම

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    SLT data අතුරුදහන් වීම

    අද දව්සට 3gbඉවරයි බන්.1gb ක වත් වැඩ කලෙ නැ.මොන මගුලක්ද මේ වෙන්නෙ?WIFI usage එක monitor කරන්න පුලුවන් free softwares (FOR PC)මොනවද තියෙන්නෙ?
     
    • Like
    Reactions: JokerFan and SuperX

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    ඒ මදිවට මාසෙ අන්තිම වෙද්දි නයිට් ටයිම් ඩේටා අදින නිසා මාසෙ අන්තිම දවස් ටිකේ ඩවුන්ලෝඩ් ස්පීඩ් පට්ට ස්ලෝ කරනවා.දන්න දන්න එවුන්ට කියපල්ලා මුල් සති දෙකේ නයිට් ටයිම් ඩේටා ඉවර කරලා දාන්න කියලා.ඕනකම්ක් නැති උනත් කමක් නෑ ඩවුන්ලෝඩ් කරල ඩිලීට් කරල දාපල්ලා.පොඩි හරි සහනයක් දෙන්න බැරි පර බල්ලන්ට අපි සල්ලි ගෙවන ඩේටා නිකන් ඉතිරි කරල දෙන්න ඕන නෑ.
     
    • Like
    Reactions: Rusiru2008

    charitha911

    Junior member
  • Aug 19, 2007
    92
    6
    18
    අද දව්සට 3gbඉවරයි බන්.1gb ක වත් වැඩ කලෙ නැ.මොන මගුලක්ද මේ වෙන්නෙ?WIFI usage එක monitor කරන්න පුලුවන් free softwares (FOR PC)මොනවද තියෙන්නෙ?

    Same here
     
    • Like
    Reactions: Rusiru2008

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    game ekak gahanna behe ping eka 400-800 yanawa. signal nattatama natuwa yanawa. youtube video ekak balaganna behe. mokakwath download karagganth behe. hebei data ewara wenawa welawata bila enawa:angry::angry::angry:
     
    • Like
    Reactions: Rusiru2008

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    Subtitle file වගයක් download kare ඩේ ටයිම් එකෙන් 1.5GB ඉවරයි නයිට් ටයිම් එකෙන් 700MB ඉවරයි,නයිට් ටයිම් එකේදි Deta onකරන්නෙත් නැතුව.