thawa bug ekak thiyanawa bn..data adu wenawa extra GB deela thiyana kotas dekenma...mama check karanna TV series episode ekak download kala..270Mb size eka
me download karanna kalin
me kalata passe
*router eka restar karala deparama usage baluwe
දැන් ඒ කොටස් දෙකේ කතාව නෑ වගේ. මගේ 30+2 තිබ්බේ. දැන් බලද්දී 30+30+2 ඇවිත්. මගේ normal data ඉවර උන ගමන් මුල් 30+2 නැතිව යයි.
Matath awa 20+8 aye 20....mage normal peak iwarai..eth okkoma thiyanawa...but mulin hambuna 20+ 2 eke dekenma data adu wenawa...passe hambuna eken adu wenne na




ayema 50k deela extra 101 ewala peak eke tawa 5gb tiyenne homben yanna wei kiyala bayen inne peak iwara una ekek kiyapalako tama vanish wenwada data natinam fix karalada
Onna nathi wechcha 50 mata awilla bn, ammoh niwan dakka wage
onna matath awo
51GB -> 50GB
1GB slt sonnalu ussala
thawa mona game gahai da danne na mun
matath ada hambuna.. epa wela hitiye..
ela baanna patan ganna one.
hadissiye tiyena tika nati unoth karanna ona monawada kiyala ketiyen daapallako
මේ දැන් මට වැඩිපුර තියෙනවනේ බන් 50 GB..එතකොට ඔක්කොම ටෝටල් එක දැන් 107 GB
Off Peak ඉවර උනමහ data කැපෙන්නේ peak එකෙන්ද? නැත්තන් Extra Bundle එකෙන්ද?



thanks machanමේ දැන් මට වැඩිපුර තියෙනවනේ බන් 50 GB..එතකොට ඔක්කොම ටෝටල් එක දැන් 107 GB
Off Peak ඉවර උනමහ data කැපෙන්නේ peak එකෙන්ද? නැත්තන් Extra Bundle එකෙන්ද?

ඊයේ තව 60ක් ලැබුනා anyone else ?
![]()