SLT Extra GB Missing

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    therune naha:confused::confused:

    අර ලෝයල්ටි රිවෝර්ඩ් එකට මට 124GB extra free data හම්බුනා මචන්. ගොඩක් අය මෙතන දාලා තිබ්බා dashboard එකේ ඔහොම Extra gb පෙන්නුවට peak download quota 0% උනහම extra gb හම්බුන ඒවා නැති වෙලා යනවා කියලා.

    එහෙම නැති උන එව්වා ආයේ හම්බුනා කියලත් දාලා තියෙනවා. මේක SLT system error එකක් හෝ වෙන මගඩියක්. ඒක ගැන බැලුවේ මචන්.
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    බැනපන් උන්ට කතා කරලා මචන්. එතකොට හම්බුන උන් හිටියා. :eek::baffled:
    :baffled:
    මම ඊයෙත් කිව්වා බන්. හෙට ආපහු ගන්න ඕනා. :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    අර ලෝයල්ටි රිවෝර්ඩ් එකට මට 124GB extra free data හම්බුනා මචන්. ගොඩක් අය මෙතන දාලා තිබ්බා dashboard එකේ ඔහොම
    Extra gb පෙන්නුවට peak download quota 0% උනහම extra gb හම්බුන ඒවා නැති වෙලා යනවා කියලා.

    එහෙම නැති උන එව්වා ආයේ හම්බුනා කියලත් දාලා තියෙනවා. මේක SLT system error එකක් හෝ වෙන මගඩියක්. ඒක ගැන බැලුවේ මචන්.

    unta call karapan machan. peak data iwara wechcha gamanma extra deepu ewa nathi wenawada? nath nam dawasak dekak giyata passeda nathi wenne? mageth thawa tikai ban thiyenne
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    :baffled:
    මම ඊයෙත් කිව්වා බන්. හෙට ආපහු ගන්න ඕනා. :)

    උඹ හොඳින් කියනවා ඇත්තේ. ඒකයි උන් අහන් නැත්තේ. :P මම දැකලම නෑ උඹ සැරෙන් කතා කරනවා.

    හා දැන් ටයිප් කරලා දාපන් මෙතන හෙට උන්ට බනින විදිහ? :rofl::rofl:
     
    • Like
    Reactions: RottenCOLT

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මගෙත් මුලින් 51ක් දීලා තිබ්බා පස්සේ යේම තව 51ක් දීලා තිබ්බා පස්සේ මම මේ මාසෙට තිබ්බ පීක් ටික ඉවර කරගෙන එකට්‍රා අපු එකෙන් බාන්න ගත්තා එතකොට 102ක් තිබ්බ එකෙන් පස්සේ දීපු 51 අයින් කරලා කමක් නෑ කියලා හිතලා ඉතුරු 50න් දවුන්ලොඅද් කරන්න ගත්තා ගිගා 10ක් කිතර යනකොට අර තිබ්බ ටිකත් අතුරුදහන් ඊ උනාට slt site එකට ගිහාම මම එක්ට්‍රා දීපු ඒවගෙන් ගිගා 4ක් විතර use කරලා තියෙන්නේ මුන් ෆිර්දේන්නෙත් මුන්ගේ සල්ලි ගෙවලා එක්ස්ට්‍රා ගන්න එක වැඩි කරගන්න මිනිස්සුන්ව නිකන් අමාරුවේ දානවා ෆේස්බුක් යන්න ලෝඩ් වෙන්නෙත් නැ එළකිරි විතරයි ලෝඩ් වෙන්නෙත්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    ela ela machan. Hambawewa kiyala hithanawa
    :D
    උඹ හොඳින් කියනවා ඇත්තේ. ඒකයි උන් අහන් නැත්තේ. :P මම දැකලම නෑ උඹ සැරෙන් කතා කරනවා.

    හා දැන් ටයිප් කරලා දාපන් මෙතන හෙට උන්ට බනින විදිහ? :rofl::rofl:
    අපි ඉතින් දන්නේ නැද්ද. :P කියන්නේ එකක් කරන්නේ එකක්.

    මම දැන් කෝල් කරලා බැන්න හොදට. :angry:

    අනේ නෝනා පුලුවන්නම් ඉතිරි වෙලා තියෙන ඩේටා ටිකක් අපිටත් දෙනවාද කියලා.

    මේ මාසේ බැහැ කිව්වා ලබන මාසේ දෙන්නම් කිව්වා මේ මාසේ දීල වැඩක් නැහැ කිව්වා දැන් මාසේ ඉවර වෙන්න ලග හින්ද. :baffled:
     
    • Like
    Reactions: marQuis

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,831
    19,965
    113
    Panadura
    මම දැන් කෝල් කරලා බැන්න හොදට
    අනේ නෝනා පුලුවන්නම් ඉතිරි වෙලා තියෙන ඩේටා ටිකක් අපිටත් දෙනවාද කියලා

    :rolleyes: :rolleyes: :P
    කොහොමද බැන්නේ කියලා
    හිතාගන්න පුළුවන්...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,349
    8,481
    113
    SMS එකක් ආවා ෆ්‍රී ඩේටා තියෙනවා කියල. ඒ උනාට පෙන්නනේ නැනේ බන්. ඩවුන්ලෝඩ් කරන්න බයයි කෙල වෙලා යයි කියල.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    :rolleyes: :rolleyes: :P
    කොහොමද බැන්නේ කියලා
    හිතාගන්න පුළුවන්...
    :(
    SMS එකක් ආවා ෆ්‍රී ඩේටා තියෙනවා කියල. ඒ උනාට පෙන්නනේ නැනේ බන්. ඩවුන්ලෝඩ් කරන්න බයයි කෙල වෙලා යයි කියල.
    දකුණු අත පැත්තේ ඇති බන් log උනහම.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    හරි මම උන්ට කතා කළා දැන්. උන්ට කතා කළා කිව්වේ කෙලින්ම network team එකට කතා කරලා ඇහුවා ඇයි ඩේටා මිසින් උනේ කිව්වහම මෙහෙම උත්තරයක් දුන්නේ.

    මට eligible 4 GB+ 60 GB කියන දෙකලු. උන් ඒ ටික මට add කරලා තියෙනවා. උන්ගේ technical fault එකකින් මුලින් add උන 60 GB අයින් කරලා පස්සේ ඒක ආයෙත් 60 GB විදියට add කරලා තියෙනවා. අර මුලින් වැරදීමකින් add උන 60 GB pack එක ඉබේ අයින් වෙලා තියෙන්නේ මගේ peak download data 0% උනාට පස්සේ. අනික ඔය Extra GB උන්ගේ data usage meter එකේ customer ට පේන්න track වෙන්නේ නැහැලු. දැන් තිබ්බ 4 GB Pack එක නැත්තේ ඇයි කියලා ඇහුවහම තමා කිව්වේ ඔය usage meter එක දවසක delay එකකින් update වෙන්නේ කියලා. ඒ නිසා මගේ extra 4 GB හම්බුන පැක් එකත් ඉවර උනාට පස්සේ තමයි අනික් 60 GB pack එකෙන් කොච්චරක් ඉතුරුද කියලා කියන්නේ. කෝල් එක පොඩ්ඩක් හෝල්ඩ් කරන්න කිව්වා.

    දැන් මුන් background එකෙන් මගේ usage එක calculate කරන ගමන් කියනවා ඇහෙනවා මම මල පැනලා කතා කලේ දැන් cool down උනාලු. ශේප් එකේ තියාගන්න ඕනා කියලා. :lol::lol: කොහොම හරි ආයෙත් ලයින් එකට ආවා. පස්සේ කිව්වා උන්ගේ වැරද්දකින් මුලින් 60 GB add උනේ කියලා ඒක නිසයි ඒක දෙවෙනි පාරටත් ඇඩ් කලේ කියලා. අයින් කලේ මම ඒකට eligible නැති නිසා කියලා. දැන් මම ඇහුවා ඇයි කස්ටමර්ට කියලා ඒ හම්බෙන්නේ නැති එක අයින් කරන්න බැරි කියලා.. ඌ කිව්වේ කස්ටමර් කතා කළහම ලු එහෙම කියන්නේ ඇයි අයින් කලේ කියලා. නැත්නම් පබ්ලික් නෝටිස් එකක් වගේ දෙනවද කියලා ඇහුවහම ඒකට උත්තර දුන්නේ නෑ. ලිස්සුවා.

    දැන් මගෙත් එක්ක මලෙන් කතා කරනවා ගහ ගන්න වගේ මගේ ප්‍රශ්නේ මොකක්ද කියලා. මට හම්බෙන්නේ 64 GB නම් නැති උන 60 GB එකකට ඇයි මේ වලි අදින්නේ කියලා වගේ තමා ඇහුවේ. මම කිව්වා මගේ ප්‍රශ්නයක් නෙවේ forum වල ගොඩක් අයට මෙහෙම වෙලා තියෙනවා කිව්වා ගමන් ෆෝරම් වල අය ගැන මට වැඩක් නෑ ඔයාට මොකක්ද මෙතන තියෙන ප්‍රශ්නේ කියලා සැරෙන් ඇහුවා. මම කිව්වා ඇයි දෙන්නම් කාසි පෙන්නලා ගන්නේ කියලා. ඌ කිව්වා මම දැන් ඒක අපේ පැත්තෙන් උන වැරද්දක් නේ කියලා කිව්වනේ කියලා, දැන් මගේ ප්‍රශ්නෙට උත්තර හම්බුනා නේද කියලා. මම ඔව් කිව්වා සැනින් ඌ ලයින් එක තිබ්බා. :growl::angry:

    දැන් ඌත් මෙතන එළකිරි ෆෝරම් එකේ ඉන්නවා නම් අහගනින් බූරුවෝ.. උබලගෙන් අපෙන් වැරදි වෙනවා තමා. හරියට කස්ටමර් සර්විස් එක දියන්. උබ අද දිනුවේ නෑ මට කතා කරලා උබලා කස්ටමර්ලා ගැන care කරන්නේ නෑ කියලා ඔප්පු කළා විතරයි. උබටත් කවදා හරි කාගෙන් හරි මෙහෙම එකක් උනහම නැට්ට පුකේ ගහන් කෙදිරි ගාපන් කෝල් සෙන්ටර් එවුන් එක්ක. උබට ඒ වේදනාව තේරෙයි එතකොට.

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................

    :lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    jmmyf.gif

    අද මට 39gb දීලා :P නැති වෙයිද දන්නේ නැහැ හවස් වෙනකොට :baffled:
     
    Last edited: