SLT fiber connection එක කවද දෙයිද?

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචං මගේ ගෙදර slt fiber rosette box එක විතරක් ගහල ගිහින්. කනෙක්ෂන් එක දුන්නෑ. කොල් කරාම කියනව හෙට දෙන්නම් අරව මේව.

    අර එයාලගෙ හැක් වෙච්ච ගැටලුව කවද විතර හරියයිද?

    තව මාසයක් විතර යයිද?