මචං මගේ zte router පොඩි අවුලක් ද මන්දා ? දවල් ඉදන් නෙට් මාර මන්දගාමී.
ටික වෙලාවකින් බලද්දී වෙනදට zte කියලා තියෙන network eka undefined network කියලා වැටෙනවා . ඉන්ටෙර්නෙට් යන්න බෑ. මම ip හැදුවම zte කියලා වැටෙනවා. දැන්
DLS ලයිට් එක පත්තු වෙලා තියෙනවා.
internet ලයිට් එක නිවී නිවී පත්තු වෙනවා.
lan එකත් නිවී නිවී පත්තු වෙනවා .
එත් pc එකේ no internet access කියලා වැටිලා තියෙනවා . ඇයි බන් ඒ ? මට ඉන්ටෙර්නෙට් යන්න ඕනා.
දන්නා කට්ටිය පොඩ්ඩක් උදවු කරපංකෝ