SLT internet කෙල වෙලාද

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචං මගේ zte router පොඩි අවුලක් ද මන්දා ? දවල් ඉදන් නෙට් මාර මන්දගාමී.
    ටික වෙලාවකින් බලද්දී වෙනදට zte කියලා තියෙන network eka undefined network කියලා වැටෙනවා . ඉන්ටෙර්නෙට් යන්න බෑ. මම ip හැදුවම zte කියලා වැටෙනවා. දැන්

    DLS ලයිට් එක පත්තු වෙලා තියෙනවා.
    internet ලයිට් එක නිවී නිවී පත්තු වෙනවා.
    lan එකත් නිවී නිවී පත්තු වෙනවා .

    එත් pc එකේ no internet access කියලා වැටිලා තියෙනවා . ඇයි බන් ඒ ? මට ඉන්ටෙර්නෙට් යන්න ඕනා.:no::no: දන්නා කට්ටිය පොඩ්ඩක් උදවු කරපංකෝ
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan meeka munge seen ekam mama hithanne.mage thiyenne zte modem ekak ,dsl eka niwi niwi paththu wenne,ungen ahapuwama kiyanne rath wela off wenawa wenna athi kiyala.ane manda idahanko awrudu iwara wenakam .
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    mama nam ZTE kabala gaththe na....prolink aka gaththe...mee dan ZTE aka gaththu akek call karala kiyanawa wifi connect wenawa net yanne na kiyala...moko danne na seen aka neda bn
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    same issue here. RJ45 walin net yanna puluwan. but samahara welawata internet drop wenawa. wifi walin lap 1 connect wenne LAN witharai. net yanna ba. eth fon eken wifi connect karala net yanna puluwan. :3 :3
    internet kohomath awul ney mae tike