SLT PEO TV තියන කට්ටියගෙන් පොඩි උදව්වක් ඕනේ!!!
මම SLT PEO TV ගන්න යන්නේ!මට ඒ ගැන පොඩි විස්තර ටිකක් දැනගන්න ඕනේ!(ADSL 512kbps User)
1.මම ඉන්නේ SLT(Badulla)එකේ ඉදන් about 1KM දුරක!ඒ ඇතිද?
2.PEO TV එකට New Channels එනවද?(Cartoon Network,AXN,TEN+Action වගේ?)
3.PEO TV එකේ දැනට තියෙන Probs මොනාද?
4.2012 April වල අඩුවට ගන්න පුළුවන්ද?
5.HD Channels දෙයිද?
6.දැනට තියෙන Channel වල Quality කොහොමද?
(මම හිතන්නේ අපේ පැත්තට Optical-Fiber දාලා!මොකද දැන් Internet Connnecting Speed eke කලින්ට වඩා ගොඩක් වැඩියි!)
මේක මගේ 1වෙනි Thread එක!

Last edited:

)