SLT PEO TV - Picture In Picture

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,323
    3,113
    113
    6°54′N 79°54′E
    SLT/PeP TV/PIP

    අලුතින් දෙන netgem n7700 STB එකේ PIP තියෙනවා ..හැබය් මුලදී ඕක තිබ්බේ නැ ...firmware update එකක් ගියාට තිස්සේ තිබ්බේ :P:P:P

    20150821120524.jpg


    20150821120538.jpg


    20150821120550.jpg
     

    isuruimmortal

    Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    මචන් උබ කොයි කාලේ ඉඳන්ද peo tv customer? අපි නම් 2010 ඉදන් තමයි. මේ ලගදී අලුත් STB එකට මාරු කරගත්ත. සෑහෙන ගේමක් දීල මුන්ට බැනලා බැනලා තමයි ගත්තේ. අපි කිව්වා පරණ customersලට මෙහෙමද සලකන්නේ අරකයි මේකයි කිව්වා. පොඩ්ඩක්වත් බුරුලක් දෙන්න එපා හොදටම බැනපන්.
    මුන්ගේ customer care එක මාර්ගයෙන් මුන්ගේ engineer කෙනෙක්ගේ number එක අරගෙන ඒ ගෑනිටත් බැන්න පාර උන් ඊලග දවසෙම අලුත් එක ගෙනත් හයි කරා.
    අපි කිව්වා අලුත් එක ගෙනත් හයි කරනකන් පරණ connection එක අපිට එපා ඒක අපි disconnect කරනවා අලුත් එක දෙන දවසකට ආයේ ගන්නම් නැත්තම් වෙන එකකට අපි මාරු වෙනවා කියලා කිව්වා.
    හැබැයි මචන් උත්සාහ කරන්න ඕන. දවසට 3 times 4 times වගේ කතා කරපන්.
    අනිවා වැඩේ හරියනවා

    2012 ඉදන් වගේ තමයි අපේ තියෙන්නේ
     

    isuruimmortal

    Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    me lagadi idan peo tv hariyata pennenathuwa giya ban ra 9n passe :growl::growl: 2parak withara complain karala genna gatta .. un kiyanawa aluthen server ekak thiyenawalu.. peo tv hariyata penne nathi ayata eken denawalu .. :nerd::nerd: teleshop ekakata kiyala setup box eka maru karaganna kiwwa free dennam kiwwa .. ekath complain karanakanma innawa ban balapan customer satisfaction gana hithanne na mun. :growl::growl::growl:

    teleshop එකෙන් මාරු කරලා දුන්නද කිව්වා ගමන්?
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    munge FTH package ekata maru wunanam HD balanna thibba , eth download limited nis 50mbs dawas 5 n 6 iwara wei :(
     

    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    මචන් මමත් PEO TV අරගෙන දැන් සති 2ක් විතර වෙනවා. NETGEM N7700 STB එක තමයි තියෙන්නෙ. එතකොට මගේ එකෙත් ඔය PIP Feature එක Inbuilt එනවද? කොහොමද මචන් ඕක Active කර ගන්නේ?
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    mokd machn oke wenasa ? mama SLT call kara, un kiyanawa aluth connection akata thiyene akata maru karana onid kiyala.. kohoma hari genita mama talk karanakota line aka disconnected una hari kara hari( aluth connection aka gena ahuwa mama aka kiwama :P )
    ,,, #1 aluth connection seen 1k thiyeda?
    #2 aluth STB aka demmama wenas kam monda? ( ara kaoi wage wela inna onada channel maru wenna ahema )

    pettiya kadala complain ekak daala aluth pettiyak ganin bn :P
     

    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    මෙලෝ රහක් නෑ බං. දැන්නං අජුතයි.. නෝමල් ඇන්ටනා පට්ට කියල හිතෙනව දැන්නං :(

    ඇත්තටම ඇයි බන් දැන් Picture Quality ටිකක් අඩු? ඉස්සර අර පරන System එක තියෙන කාලෙ එහෙම අවුලක් නැතුව තිබුනනෙ බන්.... TV එක ටිකක් ලොකු නම් Quality පට්ටම චා වගේනෙ.......
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචන් මමත් PEO TV අරගෙන දැන් සති 2ක් විතර වෙනවා. NETGEM N7700 STB එක තමයි තියෙන්නෙ. එතකොට මගේ එකෙත් ඔය PIP Feature එක Inbuilt එනවද? කොහොමද මචන් ඕක Active කර ගන්නේ?

    උඩ අතට චැනල් ලිස්ට් එකේ යනකොට විතරයි බන් පුළුවන්...
    චැනල් එකක් දාල උඩ අතට වෙන චැනල් එකක් ගාවට ගිහින් කොළ බටන් එක ඔබන්න්..
     

    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    උඩ අතට චැනල් ලිස්ට් එකේ යනකොට විතරයි බන් පුළුවන්...
    චැනල් එකක් දාල උඩ අතට වෙන චැනල් එකක් ගාවට ගිහින් කොළ බටන් එක ඔබන්න්..

    Ow Bn uda athata yanakota vitarai Wada karanne. Mageth Wada mama Ada thamai try karala Baluwe
     

    udaya65

    Member
    Mar 13, 2023
    1
    0
    1
    ඔබගේ PIP නැතිනම් SET BOX එක reset කරන්ඩ ඔනෑ. PEO TV එකේ MENU එකට ගිහිල්ලා reset කලාට වැඩක් නෑ. SET BOX එකේ වම් පැත්තේ තියෙන reset බොත්තම තත්පර කිහිපයක් ඔබාගෙන ඉඳලා අතහරින්න. එතකොට SET BOX එක reset වනවා. දැන් ඉස්සර කතාකලා වගෙ චැනල් MENU එක උඩට හෝ පහලට යනකොට remote එකේ කොළ බොත්තම ඔබල වැඩේ කර ගතහැකි. හැම චැනල් එකටම PIP නෑ. Digital channel වලට කොහොමත්ම නෑ.