SLT Promotion

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    mata line eka tibila connection eka denna masa 2k vthara gya. umbata denna masa 6k wage yaida danne ne. un vikunaddi kiyana wegen owa lebenne ne
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මාත් ගිය සතියේ ඔය ප්‍රමොෂන් එක ගත්තා. උන්ගේ කතාවේ තරමට වැඩ නම් නෑ. සතියෙන් ලයින් එක දෙනවා කියලා, අන්තිමට සතියෙන් දෙන්න බැරි උනා. පහුවදාම ගේම ඇදලා, උන්ගේ AGM කෙනෙක්ට complain එකක් දාලා, එක දවසෙන් ලයින් එක අරන්, එදාම Internet එකත් enable කර ගත්තා :P
    මට ලැබුනේ, ZTE - ZXHN H108L කියන රවුටර් එක. පාවිච්චි කරලා තියෙන අය ගුණ දොස් කියන්න. මේකේ තියෙන ලොකුම අවුල තාමා wall-mount කරන්න බැරි එක :(
    මේ SLT promotion එක ගන්න ලොකුම හේතුව උනේ, STL customers ලාට  FDDH ගන්න පුළුවන් 50% අඩුවෙන් ;)
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මාත් ගිය සතියේ ඔය ප්‍රමොෂන් එක ගත්තා. උන්ගේ කතාවේ තරමට වැඩ නම් නෑ. සතියෙන් ලයින් එක දෙනවා කියලා, අන්තිමට සතියෙන් දෙන්න බැරි උනා. පහුවදාම ගේම ඇදලා, උන්ගේ AGM කෙනෙක්ට complain එකක් දාලා, එක දවසෙන් ලයින් එක අරන්, එදාම Internet එකත් enable කර ගත්තා :P
    මට ලැබුනේ, ZTE - ZXHN H108L කියන රවුටර් එක. පාවිච්චි කරලා තියෙන අය ගුණ දොස් කියන්න. මේකේ තියෙන ලොකුම අවුල තාමා wall-mount කරන්න බැරි එක :(
    මෙක ගන්න ලොකුම හේතුව උනේ, STL customers ලාට FDDH ගන්න පුළුවන් 50% අඩුවෙන් ;)
    එල! එල!!:lol:
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    එල! එල!!:lol:

    මම සාමාන්‍යයෙන් ඔහොම කරන්නේ නෑ බං. ඒත් මම දවස් කීපයක් ඇහුවා Sure එකටම සතියෙන් දෙන්න පුළුවන්ද කියලා. බිස්නස් එක කල හාදයා හැමදාම ඔවු ඔවු අද දෙනවා, හෙට දෙනවා කිය කිය හිටියා. අන්තිමට සතියම බලන් ඉඳලා පැමිණිල්ලක් දැම්මා. :D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඩයලොග් 4g ලොල් වෙනවා FTTH එන්න ගත්තම ඉස්සරහට. බලපංකො :yes:

    FTTH කන්නද බොල ඩේට නැතුව :growl: :growl: :growl:
    උන් ස්පීඩ් වැඩි කරනව තමා.. :frown:
    එතකොට අපි ස්පීඩ් එක බලන්නත් එක්ක ආසාවට බානවනෙ.. :lol: :lol:
    ඒ ඩේට ඉවර වුනාම උන්ගෙන් එක්ස්ට්‍රා ජීබී ගනිද්දි ඒකෙ වාසියත් උන්ටමයි. :yes: :yes:
    දෙන්නෑ ඕකුන්ට වැඩියෙන් එක සතපහක්.. :dull:
    ජීබී ඉවරනං දානව kbb 50 :yes:
    SLT එකෙන් 1 GB 250 :confused:
    kbb 50 GB දෙකක්වත් බාගත්තෑකි.. :yes:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ජින්තුවා;18049504 said:

    උඹ ස්පීඩ් එක කීයට විතරද සෙට් කරලා තියෙන්නේ....?:)

    මම සාමාන්‍යයෙන් ඔහොම කරන්නේ නෑ බං. ඒත් මම දවස් කීපයක් ඇහුවා Sure එකටම සතියෙන් දෙන්න පුළුවන්ද කියලා. බිස්නස් එක කල හාදයා හැමදාම ඔවු ඔවු අද දෙනවා, හෙට දෙනවා කිය කිය හිටියා. අන්තිමට සතියම බලන් ඉඳලා පැමිණිල්ලක් දැම්මා. :D
    අම්මට උඩු!! මුන්ගේ සර්විස් එක එච්චරටම කුජීතද බන්.....?:shocked:

    මමත් එකක් ගන්න යන්නේ....!:) මුන්ගේ ටෝක නම් සතියෙන් ලයින් එක දෙන්න තමයි..!!:lol: බලමුකෝ. මොනා හරි ඩස්පියක් දැම්මොත් මාත් කරන්නේ උඹ කරපු දේම තමයි......!!!
    :yes::yes:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    උඹ ස්පීඩ් එක කීයට විතරද සෙට් කරලා තියෙන්නේ....?:)

    අම්මට උඩු!! මුන්ගේ සර්විස් එක එච්චරටම කුජීතද බන්.....?:shocked:

    මමත් එකක් ගන්න යන්නේ....!:) මුන්ගේ ටෝක නම් සතියෙන් ලයින් එක දෙන්න තමයි..!!:lol: බලමුකෝ. මොනා හරි ඩස්පියක් දැම්මොත් මාත් කරන්නේ උඹ කරපු දේම තමයි......!!!
    :yes::yes:

    Chrome & Firefox 80 Kb's. youtube 360p බලන්න ඒ ඇති.
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    mama web family paekege eka gatta nisa router eka witharai gatte 1200ta line eka free
    මෙහේ නම් රවුටර් එකත් ෆ්‍රී දෙනවා නේ බන්....!:yes:
    today i got connection....14.9 MBPS Wage connect wenawa...fatta.........!
    බලාගෙන 40GB දවස් දහයට වාෂ්ප වෙයි......!:lol: