මචන්ල SLT එකෙ උන් මගෙ කනෙක්ශන් එක ස්ලො කරල



. මගෙ තියෙන්නෙ අන්ලිමිටඩ් කනෙක්ශන් එකක් .උන් කියනව 20 GBපෑන්නඉන් පස්සෙ ස්ලො කරනවලු


.යකො අලි කෙලියක් නෙ උන් දෙන කොටනම් කිවෙ අන්ලිමිටඩ් කියල.දෑන් මගුලක් කියවනව මන් හිතුවෙ මෙ තියෙන කනෙක්ශන් එක අඉන් කරන්න කියල.උබල මොකද හිතන්නෙ මෙ ගෑන?හොද කනෙක්ශන් එකක් ගෑන කියපල්ලකො මචන්ල...........
බම්ප් එකක්වත් දාල සප් එකක් දියන්ල ප්ලීස් මචන්ලා........




. මගෙ තියෙන්නෙ අන්ලිමිටඩ් කනෙක්ශන් එකක් .උන් කියනව 20 GBපෑන්නඉන් පස්සෙ ස්ලො කරනවලු


.යකො අලි කෙලියක් නෙ උන් දෙන කොටනම් කිවෙ අන්ලිමිටඩ් කියල.දෑන් මගුලක් කියවනව මන් හිතුවෙ මෙ තියෙන කනෙක්ශන් එක අඉන් කරන්න කියල.උබල මොකද හිතන්නෙ මෙ ගෑන?හොද කනෙක්ශන් එකක් ගෑන කියපල්ලකො මචන්ල...........බම්ප් එකක්වත් දාල සප් එකක් දියන්ල ප්ලීස් මචන්ලා........


.den ithin thava sathiyak vithara mehema thamai



