SLT sucks ...................

liquid

Active member
  • Nov 11, 2010
    334
    132
    43
    ado mageth henata slow wela tynne unlimited line eka. youtube video ekak balaganda wath ba. CHATAR AH! thawa mung danna ewun dennek geth ehemai! slt eke monahari awulak athy.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    kauda kemeti slt eka wenuwata pethsamak dala agreement eka anuwa (sign karapu) meweni term ekak nisa.. wandi illala okkomala sign karala pethsamak yawwoth.. aniwaryayen egollanta kiyanna mokakwath nethuwa idiy.. Raise your voice for own rights, our rights of standing up is going to be on neutral grounds and none violence oriented
     

    rashiga

    Member
    Nov 4, 2007
    9
    0
    0
    @cuteoz mama kamathi,btw law karapu kawru hari kenek ge sup ekak set kara gattot lesi wei ,un meken ringala yanna mona jil marts daida danne na ekai
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    mata nam den mala penala inne machan,. Mageth ambanata slow. Meka maha wikarayak. videos balanna thiya hithannawath be. SLT sucks
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    SLT sucks! Big time! what is wrong with SLT? a premium telecom service provider with a backbone of T1 Lines offering 8mbps to home users, frauding us by defaulting our connection and limiting our connection to a null zero is unacceptable. This is a violation. thats why they introduced 8mbps connections. if they cant give a normal 512connection, why are they offering 8mbps. this needs to be sorted out ASAP
     

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    උබට හොද ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් ඕනනම් උබට සිද්දවෙනවා මේ කාලකන්නි මූසල මුස්පේන්තු පජාති කුජීත රටෙන් චුත වෙලා වාසනාවන්ත යුරෝපයට හෝ ඇමෙරිකාවට යන්න මාත් යන්න ඉන්නේ :(
     

    kingdewi

    Well-known member
  • මගෙ ADSL UNLIMITED එකත් දවස් 12ක් තිස්සෙ ස්ලෝ වෙලා...කම්ප්ලේන් 20ක් විතර දැම්ම. උන් එක එකා එක එක කතා කිවුව. හැබැයි ලිමිට් එක ගැන කතා කරනකොටම ඇමතුව මම. අන්තිමට රීජනල් මැනේජ්ර් ට මේක ගියා... ඌත් කිවුව ලිමිට් එකක් ගැන. මම පස්සෙ ඌට කිවුව මට ලිඛිතව දෙන්න මගෙ ලිමිට් එක මේකයි කියල විදියට!!!
    පස්සෙ එක කස්‍ටමර් කෙයාර් ඇසිස්ටන්ට් කෙනෙක් මට කිවුව ඔය ලිමිට් කතා වැඩක් නෑ.. ඔයා රවුටර් එක රීසෙට් කරන්න. ආපහු යූසර් නේම් පාස්වර්ඩ් චෙක් කරන්න කියල.
    අන්තිමට දැන් නම් වැඩේ ගොඩ වගේ...
    පොඩ්ඩක් මේකත් කරල බැලුවනම් කෂ්ඨිය!!!
     

    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    umbalage connection eka deela thiyenne kohenda ..
    connection eka dena thana hatiyatath venas venaasda manda ...
    mokok mage mechchara kal kavadavath 512 unlimited eka slow vela naha ..
    mata conection eka thiyenne maththegodin ..
    anika man masekata aniva 50-60GB pannanava ...
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mage thiyenne ara kalin dunna 512kbp/s ekak macho downloa karaddi 50 - 60 kbp/s athara yanawa ...........ara aluthen dena 8mb connection ekata yanda bayai coz eka limited hinda . magenam speed adu une ne thaama :S