උබට හොද ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් ඕනනම් උබට සිද්දවෙනවා මේ කාලකන්නි මූසල මුස්පේන්තු පජාති කුජීත රටෙන් චුත වෙලා වාසනාවන්ත යුරෝපයට හෝ ඇමෙරිකාවට යන්න මාත් යන්න ඉන්නේ![]()

agreed machan ath kooooooooo salli 

මගෙ ADSL UNLIMITED එකත් දවස් 12ක් තිස්සෙ ස්ලෝ වෙලා...කම්ප්ලේන් 20ක් විතර දැම්ම. උන් එක එකා එක එක කතා කිවුව. හැබැයි ලිමිට් එක ගැන කතා කරනකොටම ඇමතුව මම. අන්තිමට රීජනල් මැනේජ්ර් ට මේක ගියා... ඌත් කිවුව ලිමිට් එකක් ගැන. මම පස්සෙ ඌට කිවුව මට ලිඛිතව දෙන්න මගෙ ලිමිට් එක මේකයි කියල විදියට!!!
පස්සෙ එක කස්‍ටමර් කෙයාර් ඇසිස්ටන්ට් කෙනෙක් මට කිවුව ඔය ලිමිට් කතා වැඩක් නෑ.. ඔයා රවුටර් එක රීසෙට් කරන්න. ආපහු යූසර් නේම් පාස්වර්ඩ් චෙක් කරන්න කියල.
අන්තිමට දැන් නම් වැඩේ ගොඩ වගේ...
පොඩ්ඩක් මේකත් කරල බැලුවනම් කෂ්ඨිය!!!

mekath kala ban, Kisima wedak neමගෙ ADSL UNLIMITED එකත් දවස් 12ක් තිස්සෙ ස්ලෝ වෙලා...කම්ප්ලේන් 20ක් විතර දැම්ම. උන් එක එකා එක එක කතා කිවුව. හැබැයි ලිමිට් එක ගැන කතා කරනකොටම ඇමතුව මම. අන්තිමට රීජනල් මැනේජ්ර් ට මේක ගියා... ඌත් කිවුව ලිමිට් එකක් ගැන. මම පස්සෙ ඌට කිවුව මට ලිඛිතව දෙන්න මගෙ ලිමිට් එක මේකයි කියල විදියට!!!
පස්සෙ එක කස්‍ටමර් කෙයාර් ඇසිස්ටන්ට් කෙනෙක් මට කිවුව ඔය ලිමිට් කතා වැඩක් නෑ.. ඔයා රවුටර් එක රීසෙට් කරන්න. ආපහු යූසර් නේම් පාස්වර්ඩ් චෙක් කරන්න කියල.
අන්තිමට දැන් නම් වැඩේ ගොඩ වගේ...
පොඩ්ඩක් මේකත් කරල බැලුවනම් කෂ්ඨිය!!!

kauda kemeti slt eka wenuwata pethsamak dala agreement eka anuwa (sign karapu) meweni term ekak nisa.. wandi illala okkomala sign karala pethsamak yawwoth.. aniwaryayen egollanta kiyanna mokakwath nethuwa idiy.. Raise your voice for own rights, our rights of standing up is going to be on neutral grounds and none violence oriented
කලු පූසා;12568475 said:slt home package username eke @ kiyana ekata passe enne mokakda?
ow machan api meeka karamu okkoma unlimited usersla akathuwela pethsamak hari neethimaya kriya margayakata yamu.mokada ban api salli gewala unlimited connection 1k gaththe methana 4kb wage connection akakin lota lota inda neme ne.mage connection aka kochchara slow da kiyawanam http://www.speedtest.net site aka load wenneth na.api issellala TRC ( Telecommunications Regulatory Commission )ekata complain karamu ahema karalath hari giye naththam neethimaya kriya maargayakata yamu.man me number aka gaththe 1919 n meeka TRC ake number aka ubala okkoma mekata complain krapalla maath heta complain karanawa 0112689345
mekawath karala balamu. Hebei mun hariyata respond karai da danne ne.
ow machan api meeka karamu okkoma unlimited usersla akathuwela pethsamak hari neethimaya kriya margayakata yamu.mokada ban api salli gewala unlimited connection 1k gaththe methana 4kb wage connection akakin lota lota inda neme ne.mage connection aka kochchara slow da kiyawanam http://www.speedtest.net site aka load wenneth na.api issellala TRC ( Telecommunications Regulatory Commission )ekata complain karamu ahema karalath hari giye naththam neethimaya kriya maargayakata yamu.man me number aka gaththe 1919 n meeka TRC ake number aka ubala okkoma mekata complain krapalla maath heta complain karanawa 0112689345

machanla dan man 6 ta wada slt eunta katha kala un eka eka eka eka eewa kiyanawa ekek kiwwa meeka technical matter 1k kiyala. thawa 1k kiyanawa mage download limit aka penala hinda slow karala kiyala.and u kiyanawa speed eka slow karanne fair user policy eka anuwalu . yako ali keliyak ne meeka.mokada machanla api karanne trc ekata kathakalath wedak wenne nathi weida manda![]()

TRC eka witarai taka katha karanna ituruwela tiyenne.
ekata katha karoth aniwa wede hari yai.katha karala balapan.netuwa meke post kala kiyala speed wedi wenne ne![]()