SLT urgent ලොකු උදව්වක් ඕනි බන් .

nipun.max

Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    SLT urgent ලොකු උදව්වක් ඕනි බන් .

    මාර වැඩේ බන් . උදේ වෙද්දි 30GB තිබුනා. දැන් 2.5 ගිහින් PC එක ඇල්ලුවෙ වත් නෑ. automatic updates , torrents , streaming, downloads , wifi . මොකුත් නැහැ. වෙනදට මම 35 මාසෙම පාවිච්චි කරලා ඉතිරිත් වෙනවා. මේක වෙන්නෙ කොහොමද බන්? මම මොකද කරන්නෙ? slt ලගෙ සිස්ටම් ෆොල්ට් එකක් වගේ. මේකට මොකක්ද කරන්නෙ මචන්. අය්යො මගෙ ඩෙට ටික.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    යූසේජ් මීටරයක් ඉන්ස්ටෝල් කරල තියපන් slt එක මටත් සුවර්නැ
     
    Last edited:

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    mage data 0.500GB ithurui :P .. Speed limit karala.. :angry: slt eke inna ekek mage yaka awussa ganne nathuwa wahama nawatha speed eka denu.. :angry:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    wenasak nam wela na bn. eth ehema wenne kohomada? 2.5gb hethuwak nathuwa iwara wenna bane

    උබට හොදටම ෂුවර්ද ,data use කරන software එකක් run වුනේ නෑ කියලා ? සමහර විට උබේ computer එකේ keylogger එකක් තියෙනවද දන්නේ නෑ ,උබ කරන ඒවා Screenshot කරලා upload කරන.
    www.netlimiter.com දාලා බලන්න Internet එකට connect වෙන හැම software එකක්ම. ඕකෙන් සැක කටයුතු software එකක් පෙන්නවා නම් ඒක බලන්න මොනවද කරන්නේ කියලා.

    mage eke baluwa.. ehama kalin masa Jan wala idan port eka wenas. ewunata hodata wada kale mul tike.. ::confused:

    Port එක වෙනස් වෙනවා උබලා ගෙවල් මාරු කරාමත්, SLT එකෙන් මොකක් හරි වෙනස්කම් කරාමත්, එහෙම මොකක් වත් වුනේ නැත්නම් SLT එකට complain කරන්න මොකද උබේ account එක කවුරු හරු use කරලා වගේ නමුත් දැන් නම් එහෙම use කරන්න බෑ මම දන්න හැටියට කෝකටත් complain කරන්න.