**** SLT ****

Killer_K2

Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    Ape peththata ohoma offer ekak awe ne ban thama.
    (man mekanam danna hetiyata kiyanne.wereddak thibboth telecommunicatio gena danna kenek niweradi karanna.)

    DP eken neda connection bedala denne.eke port ganak thiyenawa.e ganata connection adinna puluwan.eke port iwarawunoth aluth wire ekak ekka thawa DP ekak gahanna wenwa neda.
    ubale peththe connection dunnu dp eke limit eka iwara welada danne ne.

    Mage yaluwek inna peththakata ohoma seen ekak wela telecom eke lokkek
    lagama thiyena (2km dura) telecom exchange eken wenama line ekak adala gewal 15-20 withara connection dunna.

    uba koheda bn? mama Kegalle wla. August 2 wenakal Sabaragamuwe tamai tibune. ow bn. DP eke wenne eka tamai math danna widiyata. et mun me kynne Fibre Connections walata wenama DP ekak danawa kiyalada koheda. Normal eken Fibre denna baruwa athi.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    uba koheda bn? mama Kegalle wla. August 2 wenakal Sabaragamuwe tamai tibune. ow bn. DP eke wenne eka tamai math danna widiyata. et mun me kynne Fibre Connections walata wenama DP ekak danawa kiyalada koheda. Normal eken Fibre denna baruwa athi.

    mama gampaha mchn.
    ubalage deela thiyena dp eken ganna puluwan connections iwarawela da danne ne.normal eken beriwa athi.ekai samahra wita arehema kiyanna aththe.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,992
    5,142
    113
    මචන්ල මට SLT internet connection එකක් ගන්න ඕන. අපේ ගෙදර SLT phone connection එකක් මොකුත් නෑ. අලුතින් සේරම ගන්න ඕන. මචන් ගන්න පිළිවෙල කොහොමද?
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,797
    754
    113
    mchan

    mama ADSL router ekak use karanawa net yanna. hitapu ganam internet connection eka down wenawa. data light eka off wela yanawa. mokada mahan e?
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    SLT 4G සීන් එක ගැන කවුද දන්නේ? මට දැනගන්න ඕන අපේ Broadband කනෙක්ෂන් එකත් 4G එකත් එකට එකග ගෙනියන්න පුලුවන්ද කියලා, හරියටම කිව්වොත් ADSL Usage එකෙන්ම 4G එකටත් යන විදියට දෙකම එකට පාවිච්චි කරන්න පුලුවන් විදියට ගන්න පුලුවන්ද කියල?
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එකම නිෂ්පාදිත දිනයේ නිෂ්පාදනය කරපු ජාතියේ ,එකම ram , එකම speed , එකම OS එක තියන ලැප්ටොප් දෙකකින් එන skype call වල video කොලිටි එක අහසයි පොළොවයි තරම් වෙනස්කම් වෙන්නේ ADSL ප්‍රශ්නයක් නිසාද? මේ laptop දෙකම පාවිච්චි කරන්නේ SLT ADSL .. හැබැයි පළාත් දෙකක.. මේ තැන දෙකෙන්ම desktop වලින් ලොග් උනත් වීඩියෝ කොලිටි අහසයි පොළොවයි තරම් වෙනස්...

    කව්රුත් මට උත්තර දුන්නේ නැහැනේ...