SLT_Megaline Help

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මචන්ල SLT පියො ටිවි ද ඩයලොග් ටිවිද හොද? SLTමෙගා ලයින් එක පාවිච්චි කරන අය ඉන්නවනම් මට පොඩි උදවුවක් දෙන්න. මම මෙගා ලයින් එක ගන්න ඉන්නෙ. දැනට පාවිච්චි කරන්නෙ එටිසලාට් එක. කොහොමද මෙගාලයින් එක? මාසෙට කීයක විතර බිලක් එනවද? පියො ට්ව් හොදට වැඩද? වැස්ස තියෙන දවස් වල අවුල් කියලා කට්ටිය කියනවා ඇත්තද ඒක?
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Wessa thiyena welawata num peo tv eka aulak nethuwa weda karana wa:) habi dialog tv eka tharaum num hoda ne channel maru karanna giyama pissu hedenawa slow wedi:no: ganawa num dialog tv connection ekak ganin:)
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    internet slt eken aran tv dialog eken ganin. peo tv dammama naththan internet slow wenawa. anika peo tv mala jarawak. dialog hodai. dan sirasath thiyenawa
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    matanam PEO tv hodai.wasata mata nam aulak na.internet labeta tiyenneth SLT tamai...PEO tv eke connection eka signal kanuwe idan 3Km walata wada dura nam ganda epa machan.etakota tamai oya kiyana aul enne